..::[බඩ බස්සමු (Fat Burning Foods)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[බඩ බස්සමු (Fat Burning Foods)]::..

    බඩා මාමිලට තමයි ඔව් :P:rofl: ඇගේ fat burn කරන foods වගයක්, මේ කෑම වැදගත් වෙනවලු අනවශ්‍ය තෙල් අයින් කරන්න :yes::yes: කාට හරි වැදගත් වෙයි කියල හිතනවා :)

    දොඩම්/දෙහි/Grapefruit

    besmw87.jpg


    Vitamin C ගොඩක් තියන නිසා fat burning වලට හොදයිලු, උදේට juice එකක් හදාගෙන හරි නිකන් ගෙඩියක් හරි කන එක වැදගත් වෙනවලු, එහෙම නැත්තන් meal එකකට 30min කලින් කන්න ඕනෙලු :P

    Black Pepper

    PfIBaTa.jpg


    piperine කියන සංයෝගය හොදට තියන නිසා ඒකෙන් fat cells වල formation එක අඩු කරනවලු. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල කෑම වලට ලේසියෙන් fat එකක් අඩු කරගන්න පුළුවන් :)

    Cinnamon

    cbVfRHa.jpg


    Normally Cinnamon blood sugar level එක අඩු කරන්න උදවු වෙනවා. ඊට අමතරව ලොකු කෑම වේල් ඉක්මනට දිරවන්න උදවු වෙනවා. tea වලට දාල(cinnamon tea තියනවා නෙහ් දැන් :rolleyes:) yogurt වලට දාල කන්න පුළුවන්.

    Note** Try your best to purchase Ceylon cinnamon; the ingredient Coumarin, found in high amounts in Cassia Cinnamon, is known to have harmful effects on the liver. :P:nerd:

    Apples

    t4gGGV0.jpg


    apple හොදයි ලු එකේ suger අවුලක් නෑලු අනිත් පලතුරු වගේම :P පොත්ත එක්ක කන එක හොදයිලු :confused:

    Green Tea

    ZKbOIP5.jpg


    මේකේ තියන catechins කියන සංයෝගය නිසා fat අඩු කරන්න හොදයිලු. Green Tea වලින් උපරිම ප්‍රතිපල ගන්න නම් රස්නේ පිටම බොන එකලු හොද :yes::cool: මේකට honey and lemon දැම්මම තවත් හොදයි ලු ඒවගේම රසත් වැඩි වෙනවා ;)

    Coffee

    E6n7Qnc.jpg


    මේක හොදයි කියනවා සීනි, cream නැතුව බොනවා නම් :baffled::baffled: හැබැයි ගොඩක් caffeine අගට හොද නැති නිසා දවසට 1-3 cups ඇති කියල කියන්නේ :P:D

    Almonds

    Hz2dJ2T.jpg


    Weight loss එකට හොද කෑමක්, පොඩ්ඩක් කෑවත් බද පිරෙන නිසා, protein, fiber, and heart healthy fats තියන නිසා :P:P


    Bump එකක් දාගෙන යන්න ;)

    ඔව් ඔව් kolavari ගේ වැඩක් ;)