CCTV~CAMවැඩ්ඩෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    CCTV CAM වැඩ්ඩෝ ගෙන් උදව්වක් ඕනේ.
    මචන් ලා උඹලා වැඩිපුර DVR පාවිච්චි කරද්දි
    L-Vision කියන මොඩ්ල් එක පාවිච්චි කරලා ඇති නේ. DVR එකේ Login Password එක අමතක වේලා තිබ්බා නම් ඒක ගොඩ දා ගන්නේ කොහොමද මචන් ලා. :confused: මම DVR එක ලගදි රිස්ටොර් කලා. ඊට පස්සේ ටික දවසකින් Password ඉල්ලන්න පටන් ගත්තා මට මතක නෑ. සමරහක් වේලාවට මම ආයෙත් පාස්වර්ඩ් එකක් දාලා ඇති ඒත් ඒක ගාණක් නෑ. මේ පාස්වර්ඩ් රිකවරි කර ගන්නේ කොහොමද ?

    මම එක එක දේවල් කලා, බැටරිය ගලවලා බැලුවා ඒත් හරි ගියේ නෑ.:no:
    මම පාවිච්චි කරන්නේ මේ මොඩ්ල් එක : L-Vision Model:LV-HB-5212-4

    මේක ගොඩ දා ගන්න විදියක් කියපන් මචන් ලා. ලොකු උදව්වක්.

    Bump එකක් හරි දාලා මේ මගේ ගැටළුවට නිසි උත්තරයක් ලැබෙන කම් සප් එකක් දියල්ලා.


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    keeyada mchn dvr eka witarak, kohenda gathe

    මම මුළු සෙට් එකම එකට ගත්තේ මචන්, ගෙදර සිකුරිටි එකට දැන් අරන් අවුරුද්දක් වගේ ඇති. 4 චැනල් ඩිවිආර් එකක් තියෙන්නේ. ගාණ මතක නෑ. 50ට වැඩිය ගියා මචන් හැම එකටම.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Nikan balapan,
    Username & password "admin" kiyala deela. Nathnam username admin password passwordma kiyala deela

    එහෙමත් කරලා බැලුවා මචන්. ඒත් සෙට් වුනේ නෑ. බැටරි ගලවලා ගහන්න කියලා තියෙනවා යුටියුබ් වල ඒත් මේ මොඩ්ල් එකේ එකක් වත් රි සෙට් කරන විදිය කියලා නෑ. හැම එකටම ඒ මෙටර්ඩ් එක සෙට් වෙන්නේ නැතිව ඇති.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    universal dvr password crack tool ekak thiyenawa

    eken thamai mamath karagaththe

    security purpose nisa dvr hard reset karanna behe lesiyen

    :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    check my thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1717951

    super password keygen eken wede goda daganin :D

    උඹේ ත්‍රේඩ් එක බලලා උඹ ගොඩ දා ගත්තා කියලා දැනුනාම මටත් පුදුම සතුටක් දැනුනේ. කරන හැටි පොඩ්ඩක් කියලා දියන් මචන්. ලොකු උදව්වක්.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    උඹේ ත්‍රේඩ් එක බලලා උඹ ගොඩ දා ගත්තා කියලා දැනුනාම මටත් පුදුම සතුටක් දැනුනේ. කරන හැටි පොඩ්ඩක් කියලා දියන් මචන්. ලොකු උදව්වක්.

    p.m karapu widihata karapan

    thread closed :nerd:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නෑ මචෝ වැඩේ හරි ගියේ නෑ.:no: බලමු හෙටත් ආයෙත් ට්‍රයි එකක් දීලා බලන්නන්.

    sirawatada kiyanne?

    wenna be mchn

    dvr eke current time eka keygen eke dala nemeida kale?

    godak welawata product day eka thamai enne

    issara kale date ekak :D
     
    • Like
    Reactions: chanaka chana