Sex වලදී කාන්තාවන් අකමැතිම දේ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Sex වලදී කාන්තාවන් අකමැතිම දේ

    [FONT=&quot]Sex [/FONT][FONT=&quot]වලදී කාන්තාවන් අකමැතිම දේ[/FONT]

    1. [FONT=&quot]ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීම.[/FONT]
    [FONT=&quot]වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප‍්‍රථමයෙන් ලිංගික ක‍්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක‍්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.[/FONT]

    2. [FONT=&quot]මෙය සැබෑ ජීවිතය මිස [/FONT][FONT=&quot]porn[/FONT][FONT=&quot] චිත‍්‍රපටයක් නොවේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත‍්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම[/FONT], [FONT=&quot]කෑ ගැසීම හා සෙසු ක‍්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක‍්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.[/FONT]

    3. [FONT=&quot]ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද[/FONT]?
    [FONT=&quot]කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.[/FONT]

    4. [FONT=&quot]ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න[/FONT]
    [FONT=&quot]ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.[/FONT]

    5. [FONT=&quot]කලබල නොවන්න[/FONT]
    [FONT=&quot]එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.[/FONT]

    6. [FONT=&quot]ඔබ මුලින්ම ඔබේ ක‍්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න[/FONT]
    [FONT=&quot]ලිංගිකව එක්වීම ධාවන තරගයක් නොවේ. කාන්තාව එවැන්නකට ප‍්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක‍්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.[/FONT]

    7. [FONT=&quot]එකක් නොව. තවත් බොහෝ දේ පවතී.[/FONT]
    [FONT=&quot]සෘජුවම ක‍්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්න[/FONT][FONT=&quot].[/FONT]

    8. [FONT=&quot]ඇය රොබෝවක් නොවේ[/FONT]
    [FONT=&quot]ඇයටද සුරතාන්තයක් පවතී.[/FONT]

    9. [FONT=&quot]සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා[/FONT]
    [FONT=&quot]ලිංගික ක‍්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප‍්‍රශ්නයක් බව ඇගේ මතයයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]වෙබ් අඩව්වකින් උපුටා ගත්තකි.)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]:yes: Follow me :[/FONT]
    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලෙන් - [/FONT][FONT=&quot]1
    [/FONT]

    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලෙන් - [/FONT][FONT=&quot]2
    [/FONT]

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    [FONT=&quot]ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න:D:D[/FONT]
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මං දන්න එකෙක් ඉස්සර ඉන්ටර්නෙට් එකේ දාන්න ආර්ටිකල් එකක් ලිව්වා කෙල්ලෝ දා ගන්න හැටි කියලා දෙන. ඌව ආශ්‍රය කරපු අවුරුදු 4ටම ඌට කෙල්ලෙක් දා ගන්න බැරි වුනා. ඕවා ලියන ගොඩක් උන් ඕවා ඉන්ටර්නෙට් එකෙක් අතපත ගාල හොයා ගන්න ඒවා.
    සෙක්ස් වලදී නං ඔය කියල තියෙන දේවල් වලට කැමති අකමැති දෙගොල්ලොම ඉන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මං දන්න එකෙක් ඉස්සර ඉන්ටර්නෙට් එකේ දාන්න ආර්ටිකල් එකක් ලිව්වා කෙල්ලෝ දා ගන්න හැටි කියලා දෙන. ඌව ආශ්‍රය කරපු අවුරුදු 4ටම ඌට කෙල්ලෙක් දා ගන්න බැරි වුනා. ඕවා ලියන ගොඩක් උන් ඕවා ඉන්ටර්නෙට් එකෙක් අතපත ගාල හොයා ගන්න ඒවා.
    සෙක්ස් වලදී නං ඔය කියල තියෙන දේවල් වලට කැමති අකමැති දෙගොල්ලොම ඉන්නවා.

    උඹ හරියට කියවල නෑ බං... මොන ගෑණිද කැමති බං පිරිමියෙක් කලබලයෙන් ඒකිගෙ උඩ නැගල නැග්ගට වඩා වේගෙන් බැහැල යනවට.... :rofl:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මං දන්න එකෙක් ඉස්සර ඉන්ටර්නෙට් එකේ දාන්න ආර්ටිකල් එකක් ලිව්වා කෙල්ලෝ දා ගන්න හැටි කියලා දෙන. ඌව ආශ්‍රය කරපු අවුරුදු 4ටම ඌට කෙල්ලෙක් දා ගන්න බැරි වුනා. ඕවා ලියන ගොඩක් උන් ඕවා ඉන්ටර්නෙට් එකෙක් අතපත ගාල හොයා ගන්න ඒවා.
    සෙක්ස් වලදී නං ඔය කියල තියෙන දේවල් වලට කැමති අකමැති දෙගොල්ලොම ඉන්නවා.

    Paypal account ekakwath hadaaganna danne nathi thota mona sexda sinhalayo :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1750196
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    උඹ හරියට කියවල නෑ බං... මොන ගෑණිද කැමති බං පිරිමියෙක් කලබලයෙන් ඒකිගෙ උඩ නැගල නැග්ගට වඩා වේගෙන් බැහැල යනවට.... :rofl:
    [FONT="][SIZE=3]"කාමුක චිත‍්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම[/SIZE][/FONT][SIZE=3], [FONT="]කෑ ගැසීම හා සෙසු ක‍්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක‍්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ."
    [FONT="]"[/FONT][/FONT][FONT="][FONT="][FONT="]ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි."[/FONT][/FONT][/FONT][/SIZE]
    රෆ් වලට කැමති අය ඕනේ තරන් ඉන්නවා. ඕවගේ සීමා මායිම් නෑ.
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][/FONT][/FONT][/FONT]
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    රෆ් වලට කැමති අය ඕනේ තරන් ඉන්නවා. ඕවගේ සීමා මායිම් නෑ.

    හරි උඹ කවද හරි එහෙම ගෑණියෙකුට කුණුහරුප කිය කියා රෆ් එකට කරල බලපන්කෝ... ගොඩක් එවුන් ඒවට කැමති නෑ... මෙහෙමයි කපුට මොන පාටද කියපුවම ඕන එකෙක් කියන්නේ කලූයි කියලා... හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ සුදු කපුටෝ නෑ කියලා.... ඉතිං උඹට සුදු කපුටෙක් සෙට් වුණොත් උඹ ගොඩ....
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    හරි උඹ කවද හරි එහෙම ගෑණියෙකුට කුණුහරුප කිය කියා රෆ් එකට කරල බලපන්කෝ... ගොඩක් එවුන් ඒවට කැමති නෑ... මෙහෙමයි කපුට මොන පාටද කියපුවම ඕන එකෙක් කියන්නේ කලූයි කියලා... හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ සුදු කපුටෝ නෑ කියලා.... ඉතිං උඹට සුදු කපුටෙක් සෙට් වුණොත් උඹ ගොඩ....
    මම කෙල්ලොන්ට නෙවෙයි යාළු වුනු කෙල්ලොන්ගේ බාගෙට බාගයක් වගේ මටත් කුණුහරප කියලා දීලා තියෙනවා. උන්ට ක්ලෝස් වෙන කන් උන් කොල්ලට ඕපන් වෙන්නේ නෑ. පොඩ්ඩක් අර ඉන්දියන් කැම්පස් ගර්ස් ලාගෙන් සෙක්ස් ප්‍රශ්න අහන යුටියුබ් වීඩියෝ ටික පලපන්කෝ කෙල්ලෝ ආස මොනවටද කියලා උන්ම කියන දේවල්
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    [FONT=&quot]ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න:D:D[/FONT]

    කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය
    යම් යම්...
     
    blue_in_rio

    Well-known member
  • අපිත් ඉතිං මෙහෙම හිටියට, කරන්න ඕනා ඔක්කොම වැඩකෑලි ටික දන්නවා.පොඩි පුරස්නෙකට තියෙන්නේ, දන්න සෙල්ලම් ටික දාන්න ගෑණියෙක් නැති එක විතරයි. :dull::dull: