අද බොමුද ?? තුන්වන නූල
නොබොන උන් දුප් ඉතින්

මේකෙ පලවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න
දෙවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න
මේ කියන්නෙ සෙට් වෙලා කරටි කැඩෙන්න ගහන උන්ට නමෙයි .බීම කියන්නෙත් කලාවක් ලෝකයේ තියන .මේ මම දැකල අහල අත් විදල ඉගෙනගත්තු දේවල්. උසස් යැයි සම්මත ජීවන රටාවේ පවතින දේවල් .වැරදිනම් හදපල්ල
අද බ්‍රැන්ඩි ගැන
බ්‍රැන්ඩි කියන්නෙ පුතාලා ටිකක් වැඩිපුර පල් කරල ඇල්කොහොල් සාන්ද්‍රනය වැඩිකරල නිපදවන වයින් වලට .
බ්‍රැන්ඩි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ මිදි , ඇපල් ,බ්ලැක්බෙරි ,උක් දඩු , රයි හා තිරිගු වලටයි

බ්‍රැන්ඩි කියන්නෙ තනිකරම ස්වාභාවික ඇගට හානිය අඩුම ඇල්කොහොල් වර්ගයක් .
බැන්ඩි බොනකොට අනිත් වර්ග වගේ නෙමෙයි ටිකක් රස්නෙන් තමා බොන්නෙ.ඒ කියන්නෙ සාමාන්යෙන් මේව බොනකොට අයිස් කැට දාන්නෙ නෑ .
ලන්කාවෙ නම් දානව බන් හොද හොද හොටෙල් වලත්
.ඒක වැරදියි .
බ්‍රැන්ඩි බොනකොට ගොඩක් දුරට සුරුට්ටුවක් උරන එකත් පුරානයේ සිට පැවතෙන පුරුද්දක්ලු

ගෝල්ඩ්ලීෆ් වත් ඩන්හිල් වත් නෙමෙයි යකොව්. මලුවට එකයිත් නෙමෙයි කොලුවො
බ්‍රැන්ඩි බොන්න ගන්න වීදුරුව අපි හදුන්වන්නෙ බ්‍රැන්ඩි බැලූන් කියල .බලාපල්ලකො ඒකෙ හැටි පහලින් .
හොදට මතක තියාගනින් මේක වෝටර් ගොබ්ලට් එකවත් වයින් ග්ලාස් එකවත් නෙමෙයි . ඒ වර්ග දෙකටම වැඩිය කොටයි මහතයි . හයි ක්ලාස් පාටියකට ගියහම උබ බ්‍රැන්ඩි රික්වෙස්ට් කරනවනම් හොදට බලල ග්ලාස් එක තෝරගනින් .නැත්තම් ජෝන වෙනව වේටර්ල ඉස්සරහ .

බ්‍රැන්ඩි බැලූන් එක අල්ලන විදිහ පහලින් බලපන් .
මෙහෙම තියාගන්න හේතුව අතේ රස්නෙත් බ්‍රැන්ඩි වලට දෙන්න .මම මුලින්ම කිව්වනෙ මේක චිල් කරල බොන බීමක් නෙමෙයි කියල
ඒ වගේම මේකට චේසස් විදිහට ගන්නෙ මද රස්නෙන් වතුර .
නැත්තන් පුතේ නීට් .උනුවතුර එක්ක බ්‍රැන්ඩි ටිකක් කියන්නෙ ඉතින් සෙමට හෙම්බිරිස්සාවට කියාපු බෙහෙත.
අත්දැකීමෙන් කියන්නෙ .
කෝල ,ස්ප්‍රයිට් අනන් මනන් නම් දාන්න එපා බන් බ්‍රැන්ඩි වලට .ඒව හෙනම අපරාද . මම නම් ජින්ජ යේල් අනුමත කරනව .හැබැයි ඒක මම හදාගත්ත එකක් .

බ්‍රැන්ඩි වලට ෆින්ගර් ෆුඩ්ස් විදිහට චොකලට්,බැටලු මස් ,චීස් ,සුදු පාට මාලු වර්ග,තම්බපු එලවලු ,පලතුරු වර්ග පාවිච්චි කරන්න පුලුවන්ලුනෙ .මටනම් ඉතින් බැටර් කරපු හැදැල්ලෙක් තිබ්බනම්
හොදටම ඇති .
මේකත් පුද්ගලික බාර් එකක තියාගන්න පුලුවන් වර්ගයක් .යාලුවෙක් එහෙම ආවහම බ්‍රැන්ඩි බැලූන් දෙකකට පොඩි ශොට් එකක් දාගෙන චැටක් දාන්න පුලුවන් .
ගෙදර බාර් එකක් තියන උන් දවසකට උපරිම ශොට් 3ක් තමා ස්ටෑන්ඩඩ් එක .එහෙමයි කියල දවස් 7ට 7*3 ගහන්නෙ නෑ .සතියකට 9ක් ලු
අනිත් වර්ග ගැනත් ඕන නම් රෙප් දීපල්ල

මෙන්න ලින්ක් එක
උඩ එකට කොටාපිය

නොබොන උන් දුප් ඉතින්

මේකෙ පලවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න
දෙවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න
මේ කියන්නෙ සෙට් වෙලා කරටි කැඩෙන්න ගහන උන්ට නමෙයි .බීම කියන්නෙත් කලාවක් ලෝකයේ තියන .මේ මම දැකල අහල අත් විදල ඉගෙනගත්තු දේවල්. උසස් යැයි සම්මත ජීවන රටාවේ පවතින දේවල් .වැරදිනම් හදපල්ල
අද බ්‍රැන්ඩි ගැන
බ්‍රැන්ඩි කියන්නෙ පුතාලා ටිකක් වැඩිපුර පල් කරල ඇල්කොහොල් සාන්ද්‍රනය වැඩිකරල නිපදවන වයින් වලට .
බ්‍රැන්ඩි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ මිදි , ඇපල් ,බ්ලැක්බෙරි ,උක් දඩු , රයි හා තිරිගු වලටයි

බ්‍රැන්ඩි කියන්නෙ තනිකරම ස්වාභාවික ඇගට හානිය අඩුම ඇල්කොහොල් වර්ගයක් .

බැන්ඩි බොනකොට අනිත් වර්ග වගේ නෙමෙයි ටිකක් රස්නෙන් තමා බොන්නෙ.ඒ කියන්නෙ සාමාන්යෙන් මේව බොනකොට අයිස් කැට දාන්නෙ නෑ .
ලන්කාවෙ නම් දානව බන් හොද හොද හොටෙල් වලත්
.ඒක වැරදියි .බ්‍රැන්ඩි බොනකොට ගොඩක් දුරට සුරුට්ටුවක් උරන එකත් පුරානයේ සිට පැවතෙන පුරුද්දක්ලු

ගෝල්ඩ්ලීෆ් වත් ඩන්හිල් වත් නෙමෙයි යකොව්. මලුවට එකයිත් නෙමෙයි කොලුවො බ්‍රැන්ඩි බොන්න ගන්න වීදුරුව අපි හදුන්වන්නෙ බ්‍රැන්ඩි බැලූන් කියල .බලාපල්ලකො ඒකෙ හැටි පහලින් .
හොදට මතක තියාගනින් මේක වෝටර් ගොබ්ලට් එකවත් වයින් ග්ලාස් එකවත් නෙමෙයි . ඒ වර්ග දෙකටම වැඩිය කොටයි මහතයි . හයි ක්ලාස් පාටියකට ගියහම උබ බ්‍රැන්ඩි රික්වෙස්ට් කරනවනම් හොදට බලල ග්ලාස් එක තෝරගනින් .නැත්තම් ජෝන වෙනව වේටර්ල ඉස්සරහ .

බ්‍රැන්ඩි බැලූන් එක අල්ලන විදිහ පහලින් බලපන් .
මෙහෙම තියාගන්න හේතුව අතේ රස්නෙත් බ්‍රැන්ඩි වලට දෙන්න .මම මුලින්ම කිව්වනෙ මේක චිල් කරල බොන බීමක් නෙමෙයි කියල
ඒ වගේම මේකට චේසස් විදිහට ගන්නෙ මද රස්නෙන් වතුර .

නැත්තන් පුතේ නීට් .උනුවතුර එක්ක බ්‍රැන්ඩි ටිකක් කියන්නෙ ඉතින් සෙමට හෙම්බිරිස්සාවට කියාපු බෙහෙත.
අත්දැකීමෙන් කියන්නෙ .කෝල ,ස්ප්‍රයිට් අනන් මනන් නම් දාන්න එපා බන් බ්‍රැන්ඩි වලට .ඒව හෙනම අපරාද . මම නම් ජින්ජ යේල් අනුමත කරනව .හැබැයි ඒක මම හදාගත්ත එකක් .

බ්‍රැන්ඩි වලට ෆින්ගර් ෆුඩ්ස් විදිහට චොකලට්,බැටලු මස් ,චීස් ,සුදු පාට මාලු වර්ග,තම්බපු එලවලු ,පලතුරු වර්ග පාවිච්චි කරන්න පුලුවන්ලුනෙ .මටනම් ඉතින් බැටර් කරපු හැදැල්ලෙක් තිබ්බනම්
හොදටම ඇති .මේකත් පුද්ගලික බාර් එකක තියාගන්න පුලුවන් වර්ගයක් .යාලුවෙක් එහෙම ආවහම බ්‍රැන්ඩි බැලූන් දෙකකට පොඩි ශොට් එකක් දාගෙන චැටක් දාන්න පුලුවන් .

Last edited: