කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 04

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 04

    [FONT=&quot]කාමසූත‍්‍රය සරල සිංහලෙන් - [/FONT][FONT=&quot]04[/FONT]

    [FONT=&quot]මේ හතරවන කොටසයි..... කලින් කොටස් [/FONT]03[FONT=&quot] බලල නැත්තම් පහළ [/FONT][FONT=&quot]links[/FONT][FONT=&quot] වලින් යන්න.... [/FONT]

    [FONT=&quot]පටන් ගන්න ඉස්සරවෙලා යමක් කියන්නත් ඕන... මෙතනින් පස්සේ සටහන් වන දේවල් සම්බන්ධව මතභේද[/FONT], [FONT=&quot]විවේචන ඇතිවෙන්න පුලූවන්.... මම පැහැදිලිව කියන්නේ මේ අදහස් මාගේ පෞද්ගලික අදහස් නොවන බවත්[/FONT], [FONT=&quot]කාමසූත‍්‍රයේ සඳහන් දේවල් පමණක් බවත්ය....[/FONT][FONT=&quot] යම් තැනක මගේ පෞද්ගලික අදහසක් තියෙනවා නම් කියවන්නාට ඒක මගේ අදහසක් බව දැනෙන විදියට තමයි මම සටහන් කරල තියෙන්නේ.... ඒ හින්ද ගල් මුල් ගැහුවට කමක් නෑ.... හැබැයි බුද්ධිමත්ව ඒක වෙනව නම් තමා වඩා හොඳ........[/FONT]

    [FONT=&quot]මම ගිය කොටසින් කිව්වේ [/FONT][FONT=&quot]kiss[/FONT][FONT=&quot] කිරීම ගැන.... අද එතනින් එහාට.... [/FONT]

    [FONT=&quot]නිය ගැසීම :[/FONT]

    [FONT=&quot]කාමසූත‍්‍රය අනුව ලිංගික සංසර්ගයට පෙර සූදානමක් ලෙස දක්වන තවත් වැදගත් දෙයක් තමයි නිය ගැසීම... ඒ කියන්නේ නියපොතු ඇසුරෙන් දාන සෙල්ලම්... නියෙන් එබීම[/FONT], [FONT=&quot]නියපොතුවලින් අනෙකාගේ සිරුරේ ඉරි ඇදීම තමයි මේකෙන් අදහස් වෙන්නේ.... හැබැයි මේවා ගැලපෙන්නේ රාගාධික අයට පමණක් කියලත් පොතේ සදහන් වෙනවා.... ඒ කියන්නේ රාගය ගැන උදාසීන අයට මේවා කරන්න ගියොත් වැඬේ තව තවත් අංජබජල් වෙනවා.... පළමු ලිංගික එක්වීමේ දී[/FONT], [FONT=&quot]දුර බැහැරක යන්න කලින්[/FONT], [FONT=&quot]දුර බැහැරක සිට ආ සැනින්[/FONT], [FONT=&quot]තරහවෙලා ඉඳලා යාලූ වූ සැනින් ලිංගික එක්වීම් සිදුවෙන වෙලාවට මේක ප‍්‍රතිඵලදායකයි කියල කියවෙනවා.... පොතේ තැනක සදහන් වෙනවා බීලා වෙරිවෙලා ඉන්න කාන්තාවකටත් මේක හරි ෂෝක්ලූ....[/FONT]

    [FONT=&quot]කිහිලි[/FONT], [FONT=&quot]පියවුරු[/FONT], [FONT=&quot]පිට[/FONT], [FONT=&quot]රහසග[/FONT], [FONT=&quot]තට්ටම් [/FONT][FONT=&quot]ආදි තැන් නිය තැබීමට සුදුසු තැන් විදියට පොතේ සදහන් වෙනවා.... හැබැයි සංසර්ගයේ යෙදෙන වෙලාවට කොතනත් එකයි කියලත් කියවෙනවා.... [/FONT]

    [FONT=&quot]ඇගිලි තුඩු එක් කරල කාන්තාවකගේ කම්මුල්[/FONT], [FONT=&quot]පියවුරු[/FONT], [FONT=&quot]යටිතොල් සියුම්ව නියපොතුවලින් පිරිමදින කොට කාන්තාවන්ගේ හිරිගඩු පිපී කාමයෙන් ඇවිස්සෙන බව[/FONT][FONT=&quot] වාත්සි පවසනවා.... ඊට අමතරව නියවලින් කාන්තාවන්ගේ සිරුර පිරිමදින හැඩයන් ගැන විස්තර පොතේ සදහන් වෙනවා.. උදාහරණ විදියට අඩ සද ආකාරයට[/FONT], [FONT=&quot]සෘජු ඉරක් විදියට.... මේවා එතරම් වැදගත් කරුණු නෙවෙයි.... වැදගත් වෙන්නේ තමන්ගේ සහයකයාට කායික පීඩාවක් නොවන ආකාරයෙන් කාමය උද්දීපනය වෙන අයුරින් නිය සෙල්ලම් දැමීමයි....[/FONT]

    [FONT=&quot]නිය ගැසීම මෙන්ම නියපොතුවල තිබිය යුතු ලක්ෂණ ගැන ද වාත්සිට අමතක වෙලා නෑ.... නියපොත්ත මැද හරිය රත් පැහැ වීම[/FONT], [FONT=&quot]පැහැපත් බව[/FONT], [FONT=&quot]නියපොතු වල පිරිසිදුකම[/FONT], [FONT=&quot]මොළොක් සිනිදු බව[/FONT], [FONT=&quot]කඩතොලූ රහිත බව වැදගත් කියලා පැවසෙනවා... ඇත්තනේ නැත්තම් නිය ගහන්න ගිහින් හම තුවාල වෙලා විෂ බීජ ඇගට ගිහිල්ල නවතින්න වෙන්නේ ඉස්පිරිතාලේ.... වාත්සි රියල් පොරක් කියන්නේ මේ වගේ ගැඹුරට හිතල අදහස් දක්වල තියෙන නිසයි....[/FONT]

    [FONT=&quot]සමහරක් වෙලාවට කාලයක් යන තෙක් මැකෙන්නේ නැති ගැඹුරු විදියට නිය සලකුණු තියන අවස්ථාත් තියෙනවා.... පිටරටක හෝ දුර බැහැරක යන පිරිමියා තමන්ගේ සහකාරියගේ මේ වගේ ගැඹුරු නිය සලකුණු තියන්නේ හැම වෙලාවකම පිරිමියාව සිහිවෙන්නලූ.... තමන්ගේ ඇගේ පිරිමියෙක් තියපු ඒ වගේ නිය සළකුණක් දැකීමෙන් පවා කාන්තාවක් රාගයෙන් ඇවිස්සෙන බව වාත්සි කියනවා....[/FONT]

    [FONT=&quot]පර අඹුවන්ගේ සිරුරේ නිය සලකුණු තියන්න එපා කියල වාත්සි කියනවා..... හැබැයි තියන්න ඕන නම් විතරක් රහසග ආසන්නයේ සළකුණක් තැබීම වරදක් නෑ කියල කියන්නේ මක්කටදැයි මම දන්නේ නැත.... [/FONT]

    [FONT=&quot]නිය සහ දත් සලකූණු තැබීම තරම් [/FONT][FONT=&quot]sex feeling[/FONT][FONT=&quot] ඇති කරන වෙනත් දෙයක් නෑ[/FONT][FONT=&quot] කියල වාත්සි දිවුරල කියන්නේ මේකේ ඇති වැදගත්කම අවධාරණය කරන්න වෙන්න ඇති....[/FONT]

    [FONT=&quot]දත් ගැහීම : [/FONT]

    [FONT=&quot]සියුම්ව හෝ ටිකක් දැනෙන්න දත්වලින් සැපීම මින් අදහස් කෙරේ.... හැබැයි පුතෝ උඩු තොල[/FONT], [FONT=&quot]කට ඇතුළ හා ඇස් කවදාවත් දත් ගැසීමට ලක් කරන්න එපා[/FONT][FONT=&quot] කියලා වාත්සි කියනවා.... ඒ වගේම කඩතොලූ රහිත වීම[/FONT], [FONT=&quot]දත් අතර සිදුරු රහිත වීම[/FONT], [FONT=&quot]පිරිසිදුකම වගේ දේවල් දත් වල තිබිය යුතු බව වාත්සි පවසන්නේ කලින් මම කිව් ආකාරයට අනෙකාගේ සෞඛ්‍ය ගැනත්[/FONT], [FONT=&quot]කායික ආරක්ෂාව ගැනත් හිතල වෙන්න ඇති..... කොහොම වුණත් දත් ගැසීම් කළ හැකි ආකාරයන් වාත්සි පෙන්නල දීල තියෙනවා.... ඒවා සාරංශ කරල කිව්වොත් මෙන්න මේ වගේ.....[/FONT]

    01. [FONT=&quot]මදක් රතුවන පරිදි යටිතොල සැපිම.[/FONT]
    02. [FONT=&quot]තද රත් පැහැවන පරිදි යටිතොල සැපීම. (පරෙස්සමෙන් හොඳේ[/FONT][FONT=&quot])[/FONT]
    03. [FONT=&quot]මැද තිතක් මතුවන ආකාරයෙන් උඩු හා යටි දතකින් අනෙකාතේ යටිතොල සැපීම.[/FONT]
    04. [FONT=&quot]බෙල්ලේ[/FONT], [FONT=&quot]කිහිලිවල[/FONT], [FONT=&quot]පියයුරුවල හා රහසග ආසන්නයේ දත් පෙළම සිටින සේ සැපීම.[/FONT]

    ([FONT=&quot]කොහොම වුණත් දේසේ හැටියට බාසේ වාගේ සුදුසු විදියට වැඬේ කරන එක තමන්ගේ දක්ෂකම[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]සිඹිම[/FONT], [FONT=&quot]නිය ගැසීම[/FONT], [FONT=&quot]දත් ගැසීම කළ යුත්තේ තමන්ගේ සහකරුවාගේ රුචි අරුචිකම් මනාව වටහා ගැනීමෙන් පසුව[/FONT][FONT=&quot] බව වාත්සි පවසනවා.... උදාහරණ විදියට ඒ කාලේ ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල කාන්තාවන්ගේ රුචි අරුචිකම් ගැන දීර්ඝ විස්තරයක් පොතේ සදහන් වෙනවා... ඒවා අපිට වැඩක් නැති නිසා ඒ ටික මම අත් හරිනවා.... හැබැයි ඒකෙන් අවබෝධ කරගත හැකි කාන්තාවගෙන් පොදු කරුණු ටිකක් පහත දක්වන්නේ කෝකටත් හොඳයි කියල හිතුණ නිසයි....[/FONT]

    [FONT=&quot]සමහර කාන්තාවන් ආදරය දකින්නේ පිරිසිදු උත්තම දෙයක් විදියට... ඒ වගේ අයට නිය ගැසිම්[/FONT], [FONT=&quot]දත් ගැසීම්[/FONT], [FONT=&quot]සිඹ ගැනීම්[/FONT], [FONT=&quot]පහරදීම් දිරවන්නේ නෑ.... ඒ අය ලිංගික එක්වීමකින් පමණක් සතුටු වෙනවා.... ඒ වගේම සමහරක් කාන්තාවන් රෆ් විදියට [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන්න කැමතියි... උස් හඩින් කෙදිරිගසමින්[/FONT], [FONT=&quot]උනුන්ව සපමින්[/FONT], [FONT=&quot]හූරමින්[/FONT], [FONT=&quot]සියුම්ව පහර දෙමින් ඔවුන් තමන්ගේ අවශ්‍යතාවට ඉටු කරගන්නවා.... ඒ වගේම සමහරක් කාන්තාවක් මුඛ ලිංගක / ගුද ලිංගික ඇසුරට කැමති නෑ... ඒ වගේ අයෙක් ඒ වගේ දේකට පොළඹවනවා කියන්නේ ඇයට තමාගේ සහකරුවාව ඉක්මණින්ම එපා වෙනවා.... වැදගත් වන්නේ තමන්ගේ සහයකයාගේ රුචි අරුචිකම් තේරුම් අරගෙන තමන්ගේ රුචි අරුචිකම් හා සංසන්දනය කොට මධ්‍යස්ථ ක‍්‍රමයක් හදා ගන්න එකයි.... ඒ සදහා දෙදෙනාගේ හොද අවබෝධයක්[/FONT], [FONT=&quot]වටහාගැනීමක් මෙන්ම යම් කැපකිරීමක් කළ යුතු වීම අනිවාර්ය දෙයක්....[/FONT][FONT=&quot] විකෘති මනසකින් හා ෆැන්ටසි ලෝකයක හිරවෙච්චි අය තමන්ගේ [/FONT][FONT=&quot]sex life[/FONT][FONT=&quot] එක ඉක්මණින්ම අනාගන්නේ නිසි දැනුවත්වීමකින් තොර වීමයි.... (ඒ ටික මගේ[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් දත් ගැසීම්[/FONT], [FONT=&quot]නිය ගැසීම් හා සිඹ ගැනීම්වලින් බලාපොරොත්තු වෙන්නේ දෙදෙනා අතර ලිංගික බැදීම අඩු නොකර දිගටම පවත්වාගෙන යාම[/FONT][FONT=&quot] බව වාත්සි පවසනවා.... දෙදෙනාගේ කැමැත්ත ඇතිව කී‍්‍රඩාවක් කරන ආකාරයෙන් හෝ එකිනෙකා පරයමින් හෝ මෙවැනි දේවල් අත්හදා බැලීම තුළින් තමන්ටම අනන්‍ය වූ ක‍්‍රමයක් සාදා ගත හැකි බව වාත්සි පවසන්නේ ඒ සදහා පොදු නීතියක් නැති බැවිනි.... [/FONT]

    [FONT=&quot]මුලූ ජාතියක පොදු පිළිගැනීමකට වඩා තමන්ගේ රුචිකත්වය වඩා වැදගත් වන බවත්[/FONT], [FONT=&quot]දෙදෙනාගේ රුචිකත්වයට ගරු කරමින් දෙදෙනෙක් අතර ඇති[/FONT][FONT=&quot][FONT=&quot]ව[/FONT]න බැදීම සියවසකින්වත් අඩු නොවන බවත්[/FONT][FONT=&quot]වාත්සි පවසයි.[/FONT]

    [FONT=&quot]තව කොටසකින් හමුවෙමු.... :love:[/FONT]
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළග ළග දාපං මස්සිනේ.....
    නැත්තං මේක කියවන උන්ට මුල ඒව අමතක වෙලා වැඩේ හබක් කොර ගන්නවා.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ළග ළග දාපං මස්සිනේ.....
    නැත්තං මේක කියවන උන්ට මුල ඒව අමතක වෙලා වැඩේ හබක් කොර ගන්නවා.....

    :shocked::shocked::shocked:
    හැට පැන්නත් වදුරෝ බිමින් නොයයි කියන්නෙ මේකට තමයි..:baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked:
    හැට පැන්නත් වදුරෝ බිමින් නොයයි කියන්නෙ මේකට තමයි..:baffled::baffled::baffled:

    වයසක මනුස්සයා බැරිවැඩ කරන්න ගිහිල්ල හාට් ඇටෑක් හදාගන්නව කොයිවෙලේ හරි...:rofl:
     

    Similar threads