virajkavn පිය පදවියට

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    මතකද කට්ටයට !

    ඔන්න එදා අපිත් එක්කලා සතුටින්ම හිටපු යාලුවාගේ තවත් එක් සිහිනයක් සැබෑ වෙලා තියනවා !



    303438.jpg


    එළකිරියේ අපි හැමෝගෙන්ම උණුසුම් සුබ පැතුම් මචන් පුතාට !!!!!​

    images
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්.. අපේ ඕක්සිජන් සහෝ.. සුබම සුබ පැතුම්..
    තව තවත් මෙවැනි ක්‍රියා සිදු කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා.. පෝලිමක් වගේ ළමයි සෙට් එකක පියෙක් වේවා..
    සුබම පැතුම් විරාජ්​
    :baffled::baffled:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    සුබ පැතුම් මචෝ... සරමක්ද කම්බයක්ද දන්නේ නෑ නේ..??
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    සොහොන;20672317 said:
    Batik_sarong_green.jpg


    thama bro :cool:


    එල එල..

    තොට මම බැන්න, සෙට්මන්ට් 2 නුලේ ගිහින් බලාපිය...:lol::lol: