කෘත්‍රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ &#3524

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කෘත්‍රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ &#3524

    කෘත්‍රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ හැකි මෘදුකාංගයක් ලංකාවෙන්.​


    කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligent) මුලික කරගෙන පරිගණකයේ හඬ හඳුනාගැනිමේ තාක්ෂණය (Voice recognize technology)

    භාවිතා කරන්න හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයෙන් පරිගණකය හරහා අදහස් හුවමාරු කරගන්න පුළුවන් වගේම ඔබ කියනදේ තේරුම් අරගෙන එයට අදහස් දැක්විමේ හැකියාව තිබෙනවා. එ් වගේම කලින් ලබාදීපු මතකයන් රදවාගැනීමට හැකි ලෙස තමයි මේ මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ. මෙම නිර්මාණය නිපදවා තිබෙන්නේ අපේ රටේ තරුණයෙක්. මෙම මෘදුකාංගය භාවිතයෙන් අප අදහස් හුවමාරු කරගන්නා අාකාරය පහතින් නරඹන්න.




    බලන්න ස්ක්‍රින්ශොට් එකක්.

    Nigel%2BA.I%2B%2Bby%2Bwww.aluth.com.png



    Nigel%2BA.I%2B%2Bby%2Bwww.aluth.com.png


    මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් මෘදුකා‍ංගය බාගන්න. Media-fire වෙතින් බාගන්න මෙතනින් පිවිසෙන්න. වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක සඳහා සහාය දක්වයි.


    NIGEL%2BA.I%2Bby%2Bwww.aluth.com.jpg
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    සිංහලෙන් වැඩ කරන්නේ නැද්ද ? ඉංග්‍රීසියෙන් වැඩ කරන එකක්නම් තියෙනවා
     

    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    ඔච්චරයි අපිට අඩු වෙලා තිබ්බේ. පුෂ් බයිසිකලයක් හදාගන්න බැරි රට
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොටානා/ සිරි තියෙන්නේ උබල කියන්නේ මේක හරියට ලෝකේ පලවෙනි AI ප්‍රෝග්රැම් එක වගේනේ