Rs.5,000 ට පරිගනකයක් ගමු

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
Rs.5,000 ට පරිගනකයක් ගමු

Rs.5,000ට පරිගනකයක් සදාගන්න ආකරය මෙයින් පැහැදිලි කෙරේ,

478 මදර්බෝඩ්, ෆෑන්, ප්‍රොසෙසර් භාවිතා කරමින් අවම මිලට පරිගනකයක් සදා ගන්න ආකාරය මෙයින් විස්තර සහිතව පැහැදිලි කෙරේ

https://youtu.be/aQ1edK-an40

previous videos

&

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා
 
Last edited:
  • Like
Reactions: Nadun26

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පත්තරේ බලපන්කෝ, මේ කාලේ 5000ට lga 775 සොකට් එක තියෙන pc එකක් ගන්න පුලුවන්නේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒක නෙමෙයි මචෝ, ඔය කියන තරම් අඩු කල් පැවැත්මක් නෙමෙයි ඕවට තියෙන්නේ. දැන් තියෙන චයිනීස් කෑලි වලට වඩා ඒලයබල්. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට 478 බෝඩ් එකක් තියෙන pc එකක් ඇසෙම්බල් කරල දුන්න දැන් අවුරුදු දෙකකට තුනකට විතර උඩදී. තාම හොඳට වැඩ. :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක නෙමෙයි මචෝ, ඔය කියන තරම් අඩු කල් පැවැත්මක් නෙමෙයි ඕවට තියෙන්නේ. දැන් තියෙන චයිනීස් කෑලි වලට වඩා ඒලයබල්. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට 478 බෝඩ් එකක් තියෙන pc එකක් ඇසෙම්බල් කරල දුන්න දැන් අවුරුදු දෙකකට තුනකට විතර උඩදී. තාම හොඳට වැඩ. :)

    උඹ ඉන්නේ ඇතුලේ නේද?
    කොහමද වැලිකඩ ඉන්ටනෙට් තියෙන්නේ ?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    thanks

    lokka kalekin wadak patan aran neda ohoma yan
    ;)

    heee
    yaa yaa
    kohomada itin hena kalekin neh

    ඒක නෙමෙයි මචෝ, ඔය කියන තරම් අඩු කල් පැවැත්මක් නෙමෙයි ඕවට තියෙන්නේ. දැන් තියෙන චයිනීස් කෑලි වලට වඩා ඒලයබල්. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට 478 බෝඩ් එකක් තියෙන pc එකක් ඇසෙම්බල් කරල දුන්න දැන් අවුරුදු දෙකකට තුනකට විතර උඩදී. තාම හොඳට වැඩ. :)

    ow bro
    ehema hondata weda karana ewat tiye
    eet apita ena stock nam okkoma awul
    api 1 month warranty dennet bayen, ganna kalin customer tat kiyanawa mewa fattama paranai risk eka ganna ok nam use karanna kiyala

    this is really good!

    heh he thanks
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ow bro
    ehema hondata weda karana ewat tiye
    eet apita ena stock nam okkoma awul
    api 1 month warranty dennet bayen, ganna kalin customer tat kiyanawa mewa fattama paranai risk eka ganna ok nam use karanna kiyala

    ඒ කියන්නෙ මචන් පිටරටින්ද එන්නෙ ඕවා? චයිනා ද? නැත්නම් salvaged parts ද
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඒ කියන්නෙ මචන් පිටරටින්ද එන්නෙ ඕවා? චයිනා ද? නැත්නම් salvaged parts ද

    korea wala use karapuwa mchn denata second hand shops wala 99% ma tiyenne
    china tama itin okkoma kali
    hebei patta gahala tiyenne

    ela machan dilshan digatama karamu - dragonslayer

    elas bro