SSD එකෙන් පරිගනකයක් නත්පර 5න් on කරමු
ssd හාඩ් එකක ස්පීඩ් එක කොහොමද, මැග්නටික් හාඩ් එකක් එක්ක බලද්දඉ තියෙන වෙනස මොකක්ද, ssd එකක තියෙන වාසි අවාසි මොනවද වගේ දේවල් අපි මේ විඩියෝ එකෙන් කතා කරන්නෙ
මෙගබයිට් 2.3 යි යන්නෙ 144p වලින් විඩියෝ එක බලුවොත්

https://youtu.be/OZTfwlGdLzU
ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න
මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක
මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම්, ජය වෙවා

Last edited: