අක්කා_නොමිලේ_කෑම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අක්කා_නොමිලේ_කෑම

අක්කා සහ මින් පසු උදේ කෑම නොමිලයේ.
දිනය අද එනම් 09 - 27 - 2016


945373_570575jjjj622965487_1626656445_n.jpg


උපුටා ගන්න ලද චයාරුපයකි.

මෙය එදිනෙදා මා උදේ කෑමට යනේ කඩේ සිද්ද වෙන සැබෑ දේ එළකිරි සාමාජිකයින් හමුවේ තබමි. මේ සියල්ල එදිනෙදා වෙන සත්‍ය සිදුවීම් වේ.


මාගේ පෙර සටහන් .


http://www.elakiri.com/forum/showthread.php?t=1763138

http://www.elakiri.com/forum/showthread.php?t=1763296

http://www.elakiri.com/forum/showthread.php?t=1763457

http://www.elakiri.com/forum/showthread.php?t=1763722



ඔන්න අද උදෙත් ගියා කන්න. යනකොට කඩේ ගෑස් ඉවර වෙලා. නංගි ගෑස් එක ගෙන්න යන්න හදනවා. පව් නංගි කොහොමද බර ගෑස් ටැංකි උස්සන් යන්නේ. මම කිවුවා යමු නංගි . මමත් එන්නම් කියලා. පස්සේ පාරේ යන 3විල් එකට ගෑස් එක පටවාගෙන නංගි එක්ක ලාෆ් සුපර්මාර්කට් එකට ගියා ගෑස් ටැංකියක් ගන්න.

ඉස්සරට වඩා ගෑස් මිල දැන් අඩුය. ඒ නිසා නංගිලා වගේ සුළු ව්‍යාපාරිකයින්ට මහත් සහනයකි.

අපි ගෑස් ටැන්කියකුත් අරගෙන ආපසු 3විල් එකේ එන ගමන් නංගි කිවුවා " අයියේ මම ගෙදර ලගින් බහින්නම්. රෙදි වගයක් හෝදන්න තියනවා. ඒ ටික සෝදලා දාල එන්නම්. අයියා කඩේට යන්න " කියලා. මට නංගිට රෙදි ටික සෝදන්න උදවුවක් දෙන්න ඕනේ කියල සිතට ආවත් ඒක කිවුවේ නැහැ. පව් කෙල්ල . අතින්ම සෝදන්න ඕනෙලු. වොෂින් මැෂින් එකක් තිබ්බලු. දැන් එක මියෝ කපලා වැඩ කරන්නේ නැතිලු.

නංගිව ගෙදර ලගින් බස්සලා මම ගෑස් ටැංකියත් අරන් කඩේට අවා. එනකොට අක්ක මගේ කෑම එක ලෑස්ති කරලා පත්තර කඩදාසියකින් වහල තියනවා දැක්කා,

අද පොල් සම්බෝලයි , චිකන් කරි එකකුත් එක්ක පාන් තියලා තිබ්බා. පුදුම රසක්. මම කුස්සියේ ඉඳගෙන කෑවේ. කන අතරේ අක්ක ඇවිදින් ප්ලේන්ටියක් හදල දීල ලගට ඇවිත් මගේ උරහිස තදින් මිරිකලා ( සහෝදර කමට ) කිවා . "අනේ මල්ලියෝ ඔය කරන උදව් වලට කොහොම ස්තුති කරන්නද කියලා. " මම කිවුවා "අනේ ඕක මොකක්ද අක්කේ "

අක්කත් නංගි වගේම ලස්සනය පිරිපුන්ය , පැහැපත්ය.. "අක්කේ අක්කගේ වයස කියද දැන් ? " අක්ක හිනාවෙලා කියනවා "දැන් අපි වයසයි මල්ලියෝ. දැන් 44 වෙනවා. " නමුත් ඇයගෙන් එපමණ වයසක් පෙන්නේ නැත. ඇය නිරන්තරයෙන්ම ඩෙනිමකින් හැඩවී සිටි අතර ඇයගේ වයස එපමණ නොපෙනේ.


අක්කට එක දුවක් සිටි. ඇයට ලබන මාසෙට අවුරුදු 10 යි ලු. හස්බන්ඩ් සවුදි ලු ජොබ් එක කරන්නේ. ඔහු කන්ටේනර් ඩ්‍රයිවර් කෙනෙක්ලු.

මේ කඩේ නංගිගේ නමටලු තියෙන්නේ. කොලබ ප්‍රධාන නගරයේ පාරක් අයිනේ තියන කඩයක හෝ ඉඩමක වටිනාකම කෝටි ගණනකි. කවදා හෝ නංගිව කසාද බඳින මිනිහා ගොඩය.

මම ඉතින් උදේ කෑම කාල ඉවර වෙලා සල්ලි ගෙවන්න එනකොට අක්කා කියනවා " පිස්සුද මල්ලී සල්ලි එපා . අපිට ඔයාගෙන් සල්ලි ගන්න බැහැ. "පෙරැත්ත කලත් ඇය මුදල් අය නොකලාය. එක අතකින් උදේ කෑම නොමිළයේ ලැබීමත් එකතරා අනදමක වාසියකි.

සුපුරුදු පරිදි ඇයට සමු දී දුමක් දාගෙන ගෙදර පැමිණියෙමි.
 
Last edited:

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි බන් හැමදාම උබ දුම දාගෙන ඒන්නේ .ඒන්කොට අක්කයි නංගියි උබේ පුකට ගිනි වත් තියනවාද :shocked::shocked:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol: උබ ඇත්ත වගෙ ලියනවා...එල එල...දිගටම ලියපන්...


    ඇත්ත නැතුව තෝ හිතනවද ගොතලා මවලා ලියන කතාවක් කියලා. එහෙනම් මම ආයේ ලියන්නේ නැහැ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මන් හිතුව මේක දන්නා දේවල් හැටියට washing machine එක හදන්න ගෙදර ගිහින් හදල පස්සේ රෙදි තෙමිලා එහෙම යාවි කියල... :P:P:P:P
     

    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    උබ ඇත්ත වගෙ ලියනවා...එල එල...දිගටම ලියපන්... ඊළඟ එක හොඳට හිතල මීට වඩා රසවත් වෙන්න ලියන්න.
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    ඉස්සරට වඩා ගෑස් මිල දැන් අඩුය. ඒ නිසා නංගිලා වගේ සුළු ව්‍යාපාරිකයින්ට මහත් සහනයකි.

    ආආ... ලා.....වට කඩෙත් යනවා නේද උඹ....?


    :lol: :lol: :lol:
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මම දන්නව ඔය කඩේ. අක්කගේ මරු ගෙඩි දෙක.. හැබැයි නංගිගේ පුක තමා එළම. ඕකෙ පරිප්පු වගේම අල හොද්දත් මාරම රසයි.

    ලඟදි යන්න බැරි උනා, හෙට දිහාට යන්න ඕනෙ.
    :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නව ඔය කඩේ. අක්කගේ මරු ගෙඩි දෙක.. හැබැයි නංගිගේ පුක තමා එළම. ඕකෙ පරිප්පු වගේම අල හොද්දත් මාරම රසයි.

    ලඟදි යන්න බැරි උනා, හෙට දිහාට යන්න ඕනෙ.
    :yes:

    අම්මපා ... :D