ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page Arduino Wireless Communication - 01
Reply
 
Thread Tools
(#1)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 10,662
Join Date: Oct 2010
Location: QATAR
check Arduino Wireless Communication - 01 - 10-07-2016, 02:42 AM

ඔන්න මචන්ලා අද මම කියල දෙන්න යන්නේ arduino වල තියෙන වැදගත් module එකක් ගැන.ඒක තමයි NRF24L01 කියන RF Transceiver එක.මේ module එක අපි යොදාගන්නේ wireless communication සදහායි.මේ module එක ගොඩක් වැදගත් වෙන්නේ පහත සදහන් කරුණු කීපය නිසයි.

  • මිලෙන් අඩු වීම.
  • RF Links වලට වැඩිය ගුණාත්මක භාවයෙන් ඉහල වීම.
  • අඩු බලයකින් ක්‍රියාත්මක වීම.
  • එක module එකකට connections කීපයක් ඇති කරගන්න පුළුවන්.
  • මේ module දෙකක් අතර ඇති කරගන්නේ pipeline connection එකක් නිසා data නිවැරදිව ඒක module එකක සිට අනිත් module එකට transmit කිරීමට හැකිවීම.

ඒ වගේම තමයි මේ එක module එකකින් Transmitting සහ Receiving කියන කාර්යයන් දෙකම ඉටු කරන නිසා මේ වර්ගයේ module වලට අපි කියනවා Transceivers කියල.ඒ නිසා අපිට මේ module දෙකක් ගත්තහම අපිට අපිට communication units දෙකක් හදාගන්න පුළුවන් , වගේම ඒ unit දෙකම transmitter & receiver විදිහට ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

දැන් බලමු මේ module එකේ pin out වෙන විදිහ කොහොමද කියල.





මේ උඩ තියෙන chart එකෙන් අපිට බලාගන්න පුළුවන් මේ module එකේ pin out වෙන විදිහ.මේ module එකේ pins 8ක් තිබ්බත් අපි පාවිච්චි කරන්නේ 7ක් විතරයි. ඒ 7නුත් 5ක් විතර තමයි අපිට arduino බෝඩ් එකත් එක්ක connect කරන්නේ.එක පැත්තකින් මේක පොඩ්ඩක් අවාසි සහගතයි. මොකද arduino බෝඩ් එකේ පින් 5ක්ම මේකට වෙන් වෙන නිසා අපිට ඉතුරු වෙන්නේ.පින් 7ක් විතරයි.

හරි අපි දැන් බලමු කොහොමද මේ module එක වැඩ කරන හැටි.එකට අපි මුලින්ම පහල විදිහට Transmitter එකක් සහ Receiver එකක් හදාගමු.අපිට මේ වැඩේට ඕන කරනවා පහල දේවල්,


දැන් අපි බලමු කොහොමද සර්කිට් දෙක හදන්නේ කියල.අපි පහල පින්තුරයේ විදිහට සර්කිට් දෙක හදාගමු.





Transmitter එකයි Receiver එකයි දෙකටම තියෙන්නේ එකම පරිපතයයි.Arduino Program එකෙන් තමයි
Transmitter & Receiver කියල වෙන් වෙන්නේ.අපි දැන් බලමු මේකේ connections දෙන්නේ කොහොමද කියල.

  • NRF24L01 Transceiver එකේ +VIN පින් එක Arduino එකේ 3.3V පින් එකට සම්බන්ධ කරන්න.
  • NRF24L01 Transceiver එකේ GND පින් එක GND එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ MISO පින් එක Arduino බෝඩ් එකේ D12 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ SCK පින් එක Arduino බෝඩ් එකේ D13 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ CE පින් එක Arduino බෝඩ් එකේ D9 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ MOSI පින් එක Arduino බෝඩ් එකේ D11 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ CSN පින් එක Arduino බෝඩ් එකේ D10 pin එකට connect කරන්න.
  • Aruino Board එකේ VIN පින් එක 5V ධන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • Aruino Board එකේ GND pin එක 5V ඍන අග්‍රයක් සම්බන්ධ කරන්න.


හරි අපි දැන් බලමු Arduino program එක කොහොමද කියල.අපිට මේ module එක ක්‍රියාත්මක කරගන්න උපයෝගී කරගන්නවා
Arduino Library එකක්.එක පහල ලින්ක් එකෙන් download කරගන්න .ඊට පස්සේ එක Arduino Library Folder එකට extract කරගන්න.

NRF24L01 Library

Reply With Quote
(#2)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 10,662
Join Date: Oct 2010
Location: QATAR
check 10-07-2016, 02:43 AM


හරි දැන් බලමු code දෙක .මුලින්ම මම දාන්නම් transmitter එකේ code එක.


Transmitter


Quote:
#include <SPI.h>
#include <nRF24L01.h>
#include <RF24.h>

RF24 radio(9,10);

constbyte rxAddr[6] = "00001";

voidsetup
(){


Serial.begin(9600);
radio.
begin();
radio.setRetries(15, 15);
radio.openWritingPipe(rxAddr);
radio.stopListening();

}

voidloop(){

constchar text[] = "Hello World";
radio.
write(&text, sizeof(text));
Serial.println("Sent:");
Serial.println(text);
Serial.println();
delay
(1000);

}




Receiver

Quote:

#include <
SPI.h>
#include <nRF24L01.h>
#include <RF24.h>

RF24 radio(9,10);
constbyte rxAddr[6] = "00001";

voidsetup(){

while
(!Serial);
Serial
.begin(9600);
radio.
begin();
radio.openReadingPipe(0, rxAddr);
radio.startListening();

}


voidloop
(){

if
(radio.available()) {

char text[32] = {0};
radio.
read(&text, sizeof(text));
Serial.println(text);
}
}





මෙතැනදී ,

Quote:
RF24 radio(9,10);

මේ කොටසේදී කියන්නේ module එක Data Transmit & Receive කරන්නේ 9 සහ10 (CE,CSN) කියන පින් දෙකෙන් කියල.මේ පින් දේකට අපිටD2 සිටD10වෙනකන් ඕනෑම පින් දෙකක් දෙන්න පුළුවන්.

Quote:
constbyte rxAddr[6] = "00001";


මේ කොටසේදී කියන්නේ මේ module එක access කරන්න පුළුවන් මේ address එකෙන් , ඒ කියනේ module දෙක අතර data pipeline එකේ address එක.මෙතැනදී transmitter සහ receiver කියන දෙකේම pipeline address එක සමාන වෙන්න ඕනේ.


හරි දැන් අපි උඩ තියෙන පින්තුරයේ විදිහට සර්කිට් දෙක හදාගත්තනම්, එක unit එකකට transmitter code එක upload කරන්න , අනිත් unit එකට receiver code එක upload කරන්න. ඊට පස්සේ unit දෙකම power up කරලා unit දෙකේම serial monitor දෙක open කරන්න.

එතකොට අපිට බලාගන්න පුළුවන් transmitter unit එකෙන් receiver unit එකට "Hello World" කියන message එක transmit කරනවා.

මම හිතනවා ඔයාලට මේකෙන් යම් දැනුමක් ලැබෙන්න ඇති කියල.එහෙනම්තවත් අලුත් ත්‍රෙඩ් එකක් ගෙන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්.

මගේ කලින් ත්‍රෙඩ්.


ගෙදර විදුලිය ඉතිරි කරගමු

Arduino Shift Registers

Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

RGB L.E.D + Arduino with Acrylic Table Deco




මගේ බ්ලොග් එකට ගියානම් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

මගේ බ්ලොග් එකට



Last edited by Hasistranger; 10-07-2016 at 11:05 AM.
Reply With Quote
(#3)
Old
rox2030's Avatar
rox2030 rox2030 is online now
Senior Member
rox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to allrox2030 is a name known to all
 
Posts: 8,299
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
10-07-2016, 02:49 AM

bmp

+
Reply With Quote
(#4)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 8,861
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
10-07-2016, 02:51 AM

බම්ප් මචං
6+
මාර වටිනවා. දිගටම කරගෙන යමු..!!
Reply With Quote
(#5)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 63,287
Join Date: Feb 2010
Location: Disce aut Discede
10-07-2016, 05:07 AM

tfs mchn


You must spread some Reputation around before giving it to Hasistranger again.
Reply With Quote
(#6)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is online now
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,842
Join Date: Dec 2008
10-07-2016, 07:55 AM

එල වැඩක් මචෝ...
Reply With Quote
(#7)
Old
CorD SaC's Avatar
CorD SaC CorD SaC is offline
Senior Member
CorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of lightCorD SaC is a glorious beacon of light
 
Posts: 3,736
Join Date: Feb 2015
10-07-2016, 07:57 AM

bump
Reply With Quote
(#8)
Old
dinumadushan's Avatar
dinumadushan dinumadushan is offline
Senior Member
dinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of lightdinumadushan is a glorious beacon of light
 
Posts: 3,826
Join Date: Oct 2009
Location: Katunayaka
10-07-2016, 09:59 AM

දිගටම කරගෙන යමු
Reply With Quote
(#9)
Old
thilina91's Avatar
thilina91 thilina91 is offline
Senior Member
thilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of light
 
Posts: 16,894
Join Date: May 2008
Location: New World, Grand Line
10-07-2016, 10:21 AM

Good thread. Keep it up.
Math Mega board ekak ganna one apahu arduino ekka sellam karanna.
Reply With Quote
(#10)
Old
supun014's Avatar
supun014 supun014 is offline
Junior Member
supun014 is an unknown quantity at this point
 
Posts: 26
Join Date: Sep 2016
Up 10-07-2016, 10:25 AM

patta patta niyami
Reply With Quote
Reply

Bookmarks

Tags
electronic, rukaef

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04422 seconds with 8 queries