ETCA නවත්වන්න online petition එකක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ETCA නවත්වන්න online petition එකක්

    ETCA වලින් අපේ රටට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ

    එකක් අපේ රටේ මිනිස්සුන්ගෙ රස්සා ටික තුට්ටු දෙකේ Indian කාරයො ඇවිල්ල ඩැහැ ගන්න එක

    දෙක ඉන්දියාවෙ බාල බඩු අපේ වෙලඳපොලවල් වල උතුරන්න අරගෙන අපේ රටේ නිශ්පාදකයො කඩන් වැටිලා මිනිස්සුන්ගෙ රස්සා නැති වෙන එක

    අපේ Pathfinder_A2Z සහෝ මේ සම්බන්දයෙන් online Petition එකක් අරින්න හදනවා

    something is better than nothing කියනවනෙ, නිකන්ම ඉන්නවට වඩා තමන්ට පුලුවන් දෙයක් කරන එක හොඳයි

    ඉතින් ඒ Petition එක ලියන්න අපිට උඹලගේ අදහස් ඕනෙ

    ETCA එකෙන් ලංකාවට වෙන විනාශය ගැන උඹලගෙ අදහස් දාපල්ල මේ නූලට​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එට්කාවලට විරුද්ධ ඇයි ? කියල කවුරු හරි ඔබෙන් අහනවා නම් ඒකට දෙන උත්තරේ මේකේ දාන්න....

    අපි ඒ හැම අදහසක්ම අරගෙන ඔන්ලයින් පෙටිෂන් එකක් හදල අදාල පාර්ශවයන්වලට යොමු කරමු.... මේක අලයගේ අදහසක්.... ඒකට මම දායකත්වය දක්වන්නේ අවසාන පෙටිෂන් එක සැකසීමට.....

    ඔබට ඉර ඇල්ලීමට නොහැකි වුවත් අඩුම තරමේ නිවසේ වහලයට හෝ නගින්න... අඩුම තරමේ තව අඩි කීපයක් හෝ ඉරට ළං වූවා යැයි ඔබට සතුටු විය හැකිය.... :)
     
    අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම අගනේය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අපි සිංහලෙන් ඉංගී‍්‍රසියෙන් දෙකෙන්ම දාමු.....

    ඕවා කරා කියලා උන් ඕවා ගනම් ගනීවිද

    අඩුම තරමේ උත්සහායක්වත් ගත්ත කියල සතුටු වෙන්න පුලූවන් නේද....?

    ඕක එනවට කැමති උනුත් ඉන්නවා බන්.

    ඕනම කෙනෙකුට තමන්ගේ අදහස දක්වන්න පුලූවන්.... එහෙම වුණොත් පෙටිෂන් එක අර්ථවත් විදියට ගලපගන්න පුලූවන්....
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේක ලියල තියන විදිය හරි නෑ බන්

    සිංහලෙන් සහ ඉංග්‍රීසි දෙකෙන්ම ලියන්න ඕනෙ මිනිස්සුන්ට වදින්න

    oya petition hari yanne na ban meheta. owata galapena politics neme lanakwe thiyenne. lankawe anduwa tikak ahala hari balanne unta anatha wela kara ganda deyak nathi unama.

    oya wage petition 1k neme man 5kata withara sign karanda athi no etca kiyala. ekata man hithanna 50+ sign thibba. a petition eka attheth na
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    oya petition hari yanne na ban meheta. owata galapena politics neme lanakwe thiyenne. lankawe anduwa tikak ahala hari balanne unta anatha wela kara ganda deyak nathi unama.

    oya wage petition 1k neme man 5kata withara sign karanda athi no etca kiyala. ekata man hithanna 50+ sign thibba. a petition eka attheth na

    එහෙනම් මොනාද කරන්න පුලුවන්

    හැබැයි FB එකේ ගියපු දේවල් හිටන් බලනව කියල ඔප්පු වෙලා තියනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙනම් මොනාද කරන්න පුලුවන්

    හැබැයි FB එකේ ගියපු දේවල් හිටන් බලනව කියල ඔප්පු වෙලා තියනවා
    petition nam gahannepa satha pahakata wadak naha.

    issara mathakai elakiri eke gaming servers nawattanna kiyala petition ekak giyaa :lol:

    api haa kiyala balan hitiya :lol:

    machan black Wednesday idea eka wenai, petition eka wenai :yes:

    We need a fucking plan
    A brilliant one
     
    හැමෝම එකතු වෙලා දැනෙන දෙයක් කරමු​
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙනම් මොනාද කරන්න පුලුවන්

    හැබැයි FB එකේ ගියපු දේවල් හිටන් බලනව කියල ඔප්පු වෙලා තියනවා

    හැමෝම එකතු වෙලා දැනෙන දෙයක් කරමු​

    mekai machan oya yana ewa un serama balanawa dakinawa dannawa a unata care karanne na. jana mathayata garu karana politics ewunda ban lankawe inne :P

    ape andu walata owa huru nae ban. balapan monawa hari deyak kara ganda nan hamoma karanne strike karana 1 natthan protest karana eka. mokada ethakota anduwa anatha wenawa.

    eth man hithanne it karana unta oya wage deyak nokara unath anduwata riddawanda puluwan wei. mokada it kiyanne army 1n dala reitire una aya genna karanda puluwan deyak neme nisa

    eth ithin risk ekak ganda ekek wath na wage pena hatiyata nan:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    petition nam gahannepa satha pahakata wadak naha.

    issara mathakai elakiri eke gaming servers nawattanna kiyala petition ekak giyaa :lol:

    api haa kiyala balan hitiya :lol:

    machan black Wednesday idea eka wenai, petition eka wenai :yes:

    We need a fucking plan
    A brilliant one

    ඒ කතාවේ ඇත්තක් තියෙනවා.... මුන්ට දේශපාලන සදාචාරයක් නෑ.... උන් හිතන්නේ උන් චන්දෙන් පත්වුණා කියන්නේ උන්ට රට කන්න ඉඩ දුන්න කියලයි.... :growl: දැන් මුලු රටේම එට්කා විරෝධයක් තියෙනවා කියල දැන දැනම ඔය ඉන්නේ නෑහුනා වගේ..... :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැමෝම එකතු වෙලා දැනෙන දෙයක් කරමු​

    ඒ කතාවේ ඇත්තක් තියෙනවා.... මුන්ට දේශපාලන සදාචාරයක් නෑ.... උන් හිතන්නේ උන් චන්දෙන් පත්වුණා කියන්නේ උන්ට රට කන්න ඉඩ දුන්න කියලයි.... :growl: දැන් මුලු රටේම එට්කා විරෝධයක් තියෙනවා කියල දැන දැනම ඔය ඉන්නේ නෑහුනා වගේ..... :lol::lol:

    Danenna karanna thiyena ekama deeth menna me wage deyak
    http://www.elakiri.com/forum/showthread.php?p=20813762#post20813762

    namuth eeka pratical naha.

    eekai apita mekata sukshama plan ekak awashya wenne
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    man nan hithanne na it job wala inna un kawadawath strike hari parata hari ei kiyala oka sign karanda kalin. samahra wita unta enda widihak. mokada union 1k kiyala na. ekek ka gahuwoth uge job 1ta kela wei eta passe kata arinne na ekek

    karamu
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    menna meka draft ekalu
    Meka full analyze karala meka tiyana apita kela wena points highlight karala
    social media wala share wenna images wage haduwanam hari :)

    https://drive.google.com/file/d/0B-5I1TzwvAHOcmlGRi1nQlI4NUR0YWtRUkpnLUo3M0p6MkIw/view

    machan oya wage dewal walin puluwan apita mathayak hadanda witharai. a hadena de pili gatthoth hodai. natthan a de dakala kauru hari deyak karoth hodai

    uba dannawane lankawe deshapalakayo kiyanne mahajana matheta garu karana hoda unne :P

    me welawe mathayak witharak genihin madi man nan kiyanne. kauru hari ekathu wela mokak hari deyak karanda one.