ජීවිතයට වැදගත් යමක් එකතු කරගන්න Android App එකක්
කලින් කට්ටියත් එක්ක බෙදා හදා ගත්තු SLMemes android app ඒක වගේම app එකක් තමා මේකත්.
වෙනස තියෙන්නේ මේක සිංහල කියමන් තියෙන Facebook පිටු එකතුවක් කියවන්න පුලුවන් වෙන්න හදපු app එකක් වීම. App එකේ නම තමා Sinhala Quotes.
ගොඩක් වෙලාවට අපිට Facebook එකේ තියෙන ගොඩක් Facebook pages වල posts miss වෙනවා. අනික පරණ post කියවන්නත් ගොඩක් වෙහෙසක් දරන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමා මේ අලුත් Mobile ඇප් එකත් නිර්මාණය කලේ.
මේකෙන් ඉතාම පහසුවෙන් 1000 talks, Mahaththaya, Kassa වගේ popular Facebook pages වල posts කියවන්න පුලුවන්. Thumbnail එකක් උඩ touch කලාම එකෙන් gallery mode එක active වෙනවා. ඉට පස්සේ swipe කර කර sinhala quotes කියවන්න පුලුවන්.
අවශ්‍ය නම් පරණ post වලටත් මේ ඇප් එකෙන් navigate කරන්න පුලුවන්.
Gallery Mode එකේදි ඕනේ නම් post එක web browser එකෙන් open කර ගන්න. Share කරන්න වගේ පහසුකමුත් මේත් එක්ක තියෙනවා.
පහල තියෙන youtube video එකේ සේරම විස්තර බලාගන්න පුලුවන්...
මේකට තවත් එකතු කරපු පහසුකමක් තමයි. Settings වලට ගිහිල්ලා තමන්ට කැමති page එකක් default page එක විදිහට set කරන්න පුලුවන්. Download වෙන හැම එකක්ම app එකෙන් cache කර ගන්නවා. ඒක හින්දා යන data ප්‍රමාණෙත් ගොඩක් අඩු වෙනවා.
App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. Ads මුකුත් නෑ. App එක 100% Free තමා.
ඇප් එක Download කරගන්න play store එකේ "SinhalaQuotes" කියලා search කරන්න.
ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය
Google Play Store Link : https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.sinhalaquotes&hl=en
මීට කලින් දාපු Android App Threads:
- [NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)
- ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App