http://www.elakiri.com/forum/showthread.php?t=1789773 කොමිනිකේෂන් 1 කොටසට මෙතනින්
ෆොටෝ කොපි මැෂිම පටන්ගන්න කොට අඩු මුදලකට තියන මැෂීමකින් පටන් ගන්න පුළුවන් එත් කල් යනකොට අනිවාරයෙන් කාර්්යකශම මැෂිමකට යන්න වෙනවා ඒක නිසා අපි දිගටම පාවිචිචි කරන්න පුළුවන් මැෂිමක් ගැන සලකලා බලමු
• අනිවාර්යෙන්ම ඩුප්ලෙක්ස් තියන මැෂිමක් ගන්න නැත්නම් පොතක් එහෙම ගහනකොට එපා වෙයි.(ඩුප්ලෙක්ස් කියන්නේ කොලේ දෙපැත්ත එකපාර ගහන්න තියන ඔප්ෂන් එක. ඒක නැත්නම් කොලේ ගහලා ආපසු හරවලා අයේ ගහන්න ඕනේ)
• ADF තියනවා නම් හොදයි ඒත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඔනේ නැත්නම් කැඩෙනවා ඉක්මනට මේ යුනිට් එක( මෙක ඔටෝමැටිකල්ම ඩොකියුමන්ට් ලොට් එකක් කොපිකරනවා ඉබේම එකින් එක අරගෙන ගොඩක් තනි තනි පේපර්ස් ආවොත් වැදගත් වෙනවා ඉක්මනට කොපි කරන්න
• ඉන්බිල්ඩ් පින්ටරයක් තියනවා නම් වඩා හොදයි ඉක්මනට බැලැක් ඇනඩ් වයිට් පිනට්අවුට් අඩු වියදමින් ගහන්න පුළුවන්
• ස්කෑනරයක් තිබුනොත් ස්කෑනරයක් ගන්න ඔනේ වෙන්නේ නෑ
• ස්පීඩ් එක තප්පරයට පිටු 20 ක්වත් තිබුනොත් හොදයි මොඩල් එකේ මුල් අංක දෙකෙන් පෙන්නුම් කරන්නේ බොහෝ විට ස්පීඩ් එක තමයි උදා L2001 / E232 /E160/ L1600 පිලිවලින් තප්පරයට පිටු 20/ 23/ 16 /16 බැගින් වේ
• ගන්න කොට ටොෂිබා මැෂීමක් ගන්න එක නුවණට හුරැයි අනෙක්වගේ ටෝනර් ස්පයා පාට්ස් එහෙම හොයන්න ගියාම හොයන්නත් අමාරැයි ගානත් වැඩියි ටෙක්නිසියන්ලත් නෑ හොයන්න. කොම්පැනි අස්ප ගනන් පාට්ස් ටෝනර් එහෙම
රෙකමන්ඩ් කරන්නේ ටොෂිබා තමයි
රිකන්ඩිෂන් ටොෂිබා 232 එකක් 80000 වගේ වෙයි 168 එකක් 50000 වගේ වෙයි 232 282 188 මැෂින් හොද හෙවි ඩියුටි මැෂින් තමා
මෙකේ ඉන්නවා හොද පොටෝකොපි මැෂින් වැඩ්ඩෝ මාගේ වැරදි අඩු පාඩු ඇතොත් නිවැරදි කරන්න පසුබට වෙන්න එපා මේ
මම දන්න දේ මං කිව්වේ වැදගත් උනා නම් සලකන්න
ඊලගට අනෙක් උපකරණ ගැන අනෙක් කොටසෙන් බලාපොරොත්තු වන්න.[/SIZE]
කොමිනිකේෂන් 2 කොටසට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?p=21360509#post21360509
මේ කොමිනිකේෂන් දෙවන කොටස
අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොමිනිකේෂන් එකේ අත්යාාවශය මුලික උපකරණ ගැනයි.
ෆොටෝකොපි මැෂිම

Last edited:

මටත් ඕක මීටර් උනාට අහන්න අමතක උනා..