සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

    අඩු ට්‍රැෆික් එකකින් ඇඩ්සෙන්ස් වලින් ලොකු මුදලක් උපයන විදිය..

    Google-adsense-Logo.png



    මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක පල කරන්නේ යාලුවෝ කීප දෙනෙක්ගේ ඉල්ලීමක් අනූව.
    නමුත් එක මල්ලී කෙනෙක් ඔහුගේ ජීවිත කතාව මට කිවුවාම ඇත්තටම පුදුම විදියේ දුකක් ඇති වුනා.:(:(
    මේ සයිට් එකේ ඉන්න එකම අබාධිත පුද්ගලයා ඔහු විය යුතුයි ඔහු මම හිතන විදියට නම්.
    මොකද ඒ මලයාට හරි Guide එකක් තිබුනා නම් ඔහු මේ වෙද්දී මේ ක්ශේත්‍රයෙන් ගොඩාක් ඉස්සරහට ඇවිත්.
    මල්ලී ඔයාගේ ඉල්ලීම මම ඉටු කරනවා මේ ත්‍රෙඩ් එකෙන්.
    ඒ නිසාමයි මගේ වෙලාව වෙන් කරගෙන මේ ත්‍රෙඩ් එක ගහන්නේ. :yes:

    ඊට අමතරව කීප දෙනෙක් ඉල්ලීමක් කලා ඒ ක්‍රමය පහදලා දෙන්න කියලා.
    ඒ කියන්නේ පොඩි ට්‍රැෆික් එකකින්
    ( උදා: දවසකට Visitorsලා 200 කින් වගේ ) ලොකු මුදලක් Adsense හරහා උපයන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න කියලා.

    ඇඩ්සෙන්ස් කියන්නේ උල්පතක්. ;)

    හරියට හෑරුවානම් ආයේ ඉතින් අවුරුදු ගනනාවක් හොදට හොයන්න පුලුවන්.
    හැබැයි මුලදී යම් කැපවීමක්, උත්සාහයක් අවශ්‍ය කරනවා මේ වැඩේට.
    ඒ වගේ මහන්සි වෙන පුද්ගලයින්ට මම මට හැකි උපරිමෙන් උදවු කරනවා. අනිවාර්යෙන්ම. :)
    නමුත් අනුන්ගේ දේ හොරකම් කරලා හම්බ කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි ඇඩ්සෙන්ස් කියන්නේ නම්.
    අන්න ඒ
    Stealing Method එක උපන් දා සිට පුරුදු වෙලා ඉන්න මහත්තුරුන්ට නම් Adsense අරහං තමයි.

    මොකද ඒ වගේ මිනිස්සුන්ට ඇඩ්සෙන්ස් විතරක් නෙවෙයි සමාජේ වෙන රැකියාවක් කලත් ඉහලට යන්න නම් බැහැ.
    ගියත් වැඩි කල් ඉන්නත් හම්බ්වෙන්නේ නැහැ. හේ හේ . :D
    ඒ ගැන කතා කරන්න නෙවෙයි මේ ලෑස්ති වෙන්නේ නම්.
    අවංකවම ගොඩ යන්න මහන්සි වෙන මිනිහෙක්ට මම උදවු කරනවා අනිවාර්යෙන්ම.

    ඒ නිසයි මේ ක්‍රමය අද ත්‍රෙඩ් එකකට එකතු කරන්නේ මගේ කාල වෙලාව වෙන් කරගෙන. :yes:
    මෙහෙමයි. මේ ත්‍රෙඩ් එකත් කොටස් වශයෙන් තමයි දාන්නේ නම්. මොකද මට වෙලාව ගැන පොඩි ගැටලුවක් තියන නිසා.:yes:

    සරලව කියනවනම් අපි මේකයි කරන්න යන්නේ.
    Adsense Most Highest Paying Keywords මොනවද සහ ඒවායින් අපි කොහොමද අඩු ට්‍රැෆික් එකකින් ඉක්මනින්ම ලොකු මුදලක් උපයා ගන්නේ කියන එක.

    අඩු ට්‍රැෆික් එකක් කිවුවාම අවතක්සේරු කරන්න එපා.
    මොකද මම අඩු ට්‍රැෆික් එකක් කිවුවාම ඒක ඇතුලේ ලොකු දෙයක් ගැබ් වෙලා තියනවා
    .

    මොකද මේ අපි හදන්න යන සයිට් එක ඇත්තටම Micro Niche සයිට් එකක්.
    එතකොට අපි ඒ සයිට් එකට යොදන පෝස්ට් සුපිරිම Quality එකට, සහ කියවන්න ලේසි, හැගීම් ඇති කරවන, මාතෘකාව අර්ථවත් කරන, ලස්සන පොස්ට් විය යුතුමයි. ඒ වගේම මේ සයිට් එකට අපි යොමු කරවන්නේ Niche එකට අදාල ට්‍රැෆික් එකක් විතරයි.

    අන්න ඒ නිසයි මම උඩින් කිවුවේ ට්‍රැෆික් එක පොඩි වුනාට එන්නේ 100% ක් Targeted ට්‍රැෆික් එකක් වීම.:cool:
    ඒ වගේම මගේ අදහසක් තියනවා වලින් මේ සයිට් එක Micro Niche වලින් පටන් ගෙන Authority Site එකක් දක්වා වර්ධනය කරන විදිය කියලා දෙන්නත්.
    නමුත් ඒ ඔයාලා
    100% ක් ඒකට කැප වෙන්න ලෑස්ති නම් පමනක් සහ ඒ වෙනුවෙන් අවංකවම වැඩ කරනවා නම් විතරක්.
    :yes:

    ඕනම කෙනෙක්ට පුලුවන් මම මෙතන දාන High Paying Keywords වල CPC ( Cost Per Click Rate ) එක දැනට Update වෙලා තියනවානම් Reply එකකින් පෙන්නලා දෙන්නත්.
    ඒක අනිත් අයට ලොකු උදවුවක් වේවි අනිවාර්යෙන්ම.

    මම දැනට මෙතන පල කරන්න යන High Paying Keywords වලින් කීපයක් හැරුනාම Keywords ගොඩාක් මගේ Insurance සයිට් එක වෙනුවෙන් පාවිච්චි කරලා තියනවා සහ සුලු ට්‍රැෆික් එකකින් වටිනා Post Set එකක් Visitorsලා වෙනුවෙන් ඉදිරිපත් කිරීමෙන් මම දවසකට එක Ad click එකක් ලැබුනත් $300+ උපයන තත්වයට ඇවිත් ඉන්නවා මේ වෙනකොට.
    ඒ අදායම ගැන සතුටුයි
    . :D


    මොකද මම ඒ කිසිම දෙයක් නිකන් ඉදලා, කටට වැටෙනකල්, ලගට වැටෙනකල් බලන් ඉදලා ලබාගනිපු දේවල් නොවෙන නිසාවෙන්ම.
    පුදුම විදියේ කැපවීමකින්, මහන්සි වෙලා මේ දේවල් ලබාගත්තේ.
    ඒ වගේම පුලුවන් වෙලාවකම අනිත් අයට උදවු කලා
    .
    මම හිතන්නේම ඒ නිසායි මට හරියන්නේ කියලාත්.

    මේ ත්‍රෙඩ් එක දාලා ඉවරවුනාම ඊලගට ඉතින් අහන්න එන්න එපා මගේ ඇඩ්සෙන්ස් අදායම කීයද? මගේ ට්‍රැෆික් එක කොච්චරද කියල නම්.
    මොකද ඒ ප්‍රශ්න තමන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරගන්න බැරි මිනිස්සු අහන ප්‍රශ්න සහ අනුන්ගේ Status බල බල හූල්ලන මිනිස්සු විදියටයි මට නම් දැනෙන්නේ සහ පේන්නෙත්. :dull:
    මොකද මාව විනිශ්චය කරාට ඔයාට ලැබෙන දෙයක් නැති නිසාම
    .
    මොකද මට නම් කාලය කියන්නේ සල්ලි විතරයි. :yes:

    මම ආයෙත් කියන්න කැමතියි නොදන්නා මිනිස්සුන්ට මේක මැජික් එකක් වගේ පෙනේවි. :nerd:
    එහෙම අය මේක නොබැලුවාට කමක් නෑ ඇත්තටම. :nerd:
    ටිකක් කියවනවා ත්‍රෙඩ් දාද්දී. ඒ මාව පොර කරන්න නම් නෙවෙයි.
    මගේ ජීවිතේ සැබෑ අත්දැකීම් වලින් සහ ඒ දේවල් කියලා දාද්දී ඔයාගේ හිතට ශක්තියක් ලැබෙනවානම්, ඔයාගෙ හිත ඇතුලේ ඉන්න ඔයාව කම්මැලි කරන කාලකණ්ණි හිතට පහර වදිනවා නම් මගේ ඒ කියවිල්ල සාර්ථකයි. :cool:
    මොකද දරුනු විදියේ කැපවීමකින්, උත්සාහයකින් ඔයා අද ඉන්න තැනින් ඔයාව ගොඩාක් ඉහලට ගෙනියන්න අනිවාර්යෙන්ම පුලුවන් යාලුවනේ. ඒකට ඕන කරන ශක්තිය ගැබ් වෙලා තියනවා ඔයාගේ හිත ඇතුලේම තැනක.
    මම කරන්නේ අන්න ඒ තැනට පාරක් දෙකක් ගහලා ඒක අවුස්සන එක විතරයි. ;)
    එතන ඉඳන් ඉදිරියට වැඩ කරගෙන යන එක ඔයාට බොහොම පහසු වේවි එතකොට. මොකද ඔයා වැඩ කරන්නෙ Target එකකට නිසා..


    හොදයි ඒ ඇති නේද. නැත්නම් මම ත්‍රෙඩ් එක දානවා වෙනුවට මේ දේවල් කියාවි මුලු ත්‍රෙඩ් එක පුරාවටම. :lol:

    අපි මේ ත්‍රෙඩ් එකත් කොටස් විදියට යමු. :yes:


    1. High Paying Keywords ලිස්ට් එක සහ High Paying Keywords කියන්නේ මොනවද!
    2. ඇත්තටම Most Profitable Niches කියන්නේ මොනවාද!
    3. Micro Niche Site එකක් කියන්නේ මොකද්ද!
    4. Micro Niche සයිට් එකක් පටන් ගන්න විදිය..
    5. උපරිම විදියට Adsense Revenue එක ලබාගන්න Site එක සකස් කල යුතු අකාරය
    6. කොහොමද Micro Niche සයිට් එකකට ට්‍රැෆික් එක ගන්නේ.
    7. High Paying Micro Niche Sites හා සම්බන්ධ වන වෙනත් කරුණු කාරණා ගැන
    8. මේ HighPaying Keywordsම පාවිච්චි කරලා YouTube Videos හදාගන්න විදිය සහ ඒ Videos අපේ සයිට් එකත් එක්ක සම්බන්ධ කරලා, අඩු Views ප්‍රමානයකින් කොහොමද අපේ Adsense Earnings තව තවත් වැඩි කරගන්නේ කියන දේ ගැන දීර්ඝ වශයෙන් පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා. :D

    1 කොටස. :love::)

    High Paying Keywords ලිස්ට් එක සහ High Paying Keywords කියන්නේ මොනවද!

    මුලින්ම මම දානව High Paying Adsense Keywords ලිස්ට් එකක් සහ ඒ Keywords එක එකකට අදාලව එක Adsense Ad Click එකකට ලැබෙන Revenue එක කීයක් වෙනවාද කියන එක.

    ඇත්තටම මම දාන්නේ 2016 අවුරුද්දේ Most Highest Paying Keywords ලිස්ට් එකක්.
    මේ සෙට් එකෙන් සමහර ඒවායේ Ad click එකකට ලැබෙන මුදල මේ වෙද්දී ඉහල හෝ සුලු ප්‍රමානයක් පහල ගිහින් තියෙන්නෙ පුලුවන් යාලුවනේ.
    ඔයාලට පුලුවන් Google Keyword Planner එක පාවිච්චි කරලා අලුත්ම Rate එක හොයාගන්නත් අවශ්‍යම නම්. තව ඔයා දන්නා High Paying Keywords තියනවානම් CPC එක Click එකකට $50 කට වඩා වත් ගෙවන මේ ත්‍රෙඩ් එකට දාන Reply එකට ඒක ඇතුලත් කරනවානම් අනිත් අයටත් ඒක ලොකු උදවුවක් වේවි.

    හොදයි මේ තියෙන්නේ ලිස්ට් එක.


    • Mesothelioma Law Firm ($179)
    • Donate Car to Charity California ($130)
    • Donate Car for Tax Credit ($126.6)
    • Donate Cars in MA ($125)
    • Donate Your Car Sacramento ($118.20)
    • How to Donate A Car in California ($111.21)
    • Sell Annuity Payment ($107.46)
    • Donate Your Car for Kids ($106)
    • Asbestos Lawyers ($105.84)
    • Structures Annuity Settlement ($100.8)
    • Car Insurance Quotes Colorado ($100.9)
    • Annuity Settlements ($100.72)
    • Nunavut Culture ($99.52)
    • Dayton Freight Lines ($99.39)
    • Hard drive Data Recovery Services ($98.59)
    • Donate a Car in Maryland ($98.51)
    • Motor Replacements ($98.43)
    • Cheap Domain Registration Hosting ($98.39)
    • Donating a Car in Maryland ($98.20)
    • Donate Cars Illinois ($98.13)
    • Criminal Defense Attorneys Florida ($98)
    • Best Criminal Lawyers in Arizona ($97.93)
    • Car Insurance Quotes Utah ($97.92)
    • Life Insurance Co Lincoln ($97.07)
    • Holland Michigan College ($95.74)
    • Online Motor Insurance Quotes ($95.73)
    • Online Colleges ($95.65)
    • Paperport Promotional Code ($95.13)
    • Online Classes ($95.06)
    • World Trade Center Footage ($95.02)
    • Massage School Dallas Texas ($94.90)
    • Psychic for Free ($94.61)
    • Donate Old Cars to Charity ($94.55)
    • Low Credit Line Credit Cards ($94.49)
    • Dallas Mesothelioma Attorneys ($94.33)
    • Car Insurance Quotes MN ($94.29)
    • Donate your Car for Money ($94.01)
    • Cheap Auto Insurance in VA ($93.84)
    • Met Auto ($93.70)
    • Forensics Online Course ($93.51)
    • Home Phone Internet Bundle ($93.32)
    • Donating Used Cars to Charity ($93.17)
    • PHD on Counseling Education ($92.99)
    • Neuson ($92.89)
    • Car Insurance Quotes PA ($92.88)
    • Royalty Free Images Stock ($92.76)
    • Car Insurance in South Dakota ($92.72)
    • Email Bulk Service ($92.55)
    • Webex Costs ($92.38)
    • Cheap Car Insurance for Ladies ($92.23)
    • Cheap Car Insurance in Virginia ($92.03)
    • Register Free Domains ($92.03)
    • Better Conference Calls ($91.44)
    • Futuristic Architecture ($91.44)
    • Mortgage Adviser ($91.29)
    • Car Donate ($88.26)
    • Virtual Data Rooms ($83.18)
    • Online College Course ($78)
    • Automobile Accident Attorney ($76.57)
    • Auto Accident Attorney ($75.64)
    • Car Accident Lawyers ($75.17)
    • Data Recovery Raid ($73.22)
    • Criminal lawyer Miami ($70)
    • Motor Insurance Quotes ($68.61)
    • Personal Injury Lawyers ($66.53)
    • Car Insurance Quotes ($61.03)
    • Asbestos Lung Cancer ($60.96)
    • Injury Lawyers ($60.79)
    • Personal Injury Law Firm ($60.56)
    • Online Criminal Justice Degree ($60.4)
    • Car Insurance Companies ($58.66)
    • Dedicated Hosting, Dedicated Server Hosting ($53)
    • Insurance Companies ($52)
    • Business VOIP Solutions ($51.9)
    • Auto Mobile Insurance Quote ($50)
    • Auto Mobile Shipping Quote ($50)
    • Health Records, Personal Health Record ($40)
    • Online Stock Trading ($35)
    • Forex Trading Platform ($20)

    මේ දේ අපි තව පොඩ්ඩක් පැහැදිලි කරගමු උදාහරණයකින්..

    හිතන්න ඔයා උපයනවා $4 ක් මාසෙටම ඇඩ් කිලික් 80කින්. එතකොට ඔයාගේ CPC එක වෙන්නේ $0.005ක් එක Ad කිලික් එකකට.. මොන ජරාවක්ද කියලා හිතෙනවා මට නම් එතකොට.:baffled:
    ඉතින් මොකද්ද මම විසඳුම විදියට කරන්නේ එතකොට..:rolleyes:

    මගේ පෝස්ට් වෙනුවෙන් High Paying Keywords පාවිච්චි කරන්න පටන් ගන්නවා මම එතනදී..

    එතකොට... ;)

    දැන් හිතන්න ඔයා තෝරගන්නවා CPC එක එක Ad කිලික් එකකට $4ක් ගෙවන Keyword එකක ඔයාගේ වෙබ් පෝස්ට් වෙනුවෙන්.

    ඔයාගේ Site Ad එකට සතියට කිලික් 10 ගානේ මාසෙටම Ads click 40ක් ලැබුනා කියලා හිතන්න කලින් වගේම.
    දැන් මොකද්ද වෙලා ඇත්තේ.. අපි බලමු.:rolleyes:

    සතියට කිලික් 20යි. ඒ කියන්නේ සතියක අදායම = $4x10 = $40 යි
    එහෙනම් මාසෙටම අදායම = $40x4 = $160

    මේක පොඩි උදාහරනයක් විතරයි.
    ඒ වගේම ඉලක්කම් හරඹයක් පමනයි කරලා පෙන්නුවේ තේරුම් ගැනීම උදෙසා.
    යථාර්ථය මීට වඩා වෙනස් වෙනවා
    .
    :yes:
    ඒ ඔයාගේ උත්සාහය සහ කැපවීම අනූව විතරමයි.
    මටත් ඇඩ්සෙන්ස් අරන් මුල් මාස 3, 4 යනකල් හොද Earning එකකට ගන්න බැරි වුනා.
    ඒක සාමාන්‍ය දෙයක් ඕනම සයිට් එකක මුල් කාලේදී. :yes:

     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    බලන්න. පුදුම හිතෙන දේ තමයි මේ Mesothelioma Cancer කියන්නෙ ඇත්තටම ඇස්බැස්ටෝසිස් කෙඳිති පෙනහලු ගත වුනාට පස්සෙ ඇති වෙන පිලිකාවක්.
    බලන්න ඒ පිලිකාවට දෙන රක්ෂණ වන්දියට අදාල Keyword එකකට ලැබෙන Adsense ඇඩ් කිලික් එකකට, ගෙවන මුදල.

    Mesothelioma Insurance CPC එක $413ක්.

    යාලුවනේ මේ එක Ad click එකක්.
    එක Ad කිලික් එකක් විතරයි මේ.
    හිතන්න ඔයා ලස්සනට වෙබ් සයිට් එකක් ගොඩ දාගත්තොත් ඔයාට Visitors 1000කට එකම එක ඇඩ් කිලික් එකක් ලැබුනානම් කොහොමද ඔයාගේ අදායම???

    මේවා මැජික් නෙවෙයි යාලුවනේ.
    මේක තමයි Adsense යථාර්ථය.
    නමුත් පෙනෙන තරම් මේක කරන එක ලේසි නැහැ. :yes:
    මොකද සමහර කෙනෙකුට හිතෙනවා ඇති යකෝ මේ තරම් මුදලක් එකකට ගෙවනවා නම් මෙයින් සයිට් කීපයක් හදාගත්තානම් කොහොමට ඇත්ද කියලා.:rolleyes:

    අන්න එතනයි අපේ අයට වරදින තැන.
    ඒ ඇයි කියලා කියන්නම් මම
    .
    :nerd:
    නිකමට බලන්න ඔය උඩින් කියපු Mesothelioma Keyword එක Google වල Search කරලා මුදල් ඉපයීමේ චේතනාවෙන් විතරක් සයිට් හදන්න ගිහින් අසාර්ථක වුන Blog Spot බ්ලොග් ම කී දාහක් තියනවාද කියලා.
    මොකද යාලුවනේ අපි යම් දෙයක් කරන්න ඕන අවංක හැඟීමකින්.:yes:

    ඔයා මේ සයිට් එක හදන්නේ තනිකරම ඔයාට උපයගන්න කියන බලාපොරොත්තුවෙන් නම් මේ සයිට් එක ගොඩ නගද්දී ඒ සයිට් එකේ තියෙන්න ඕන ගුණාංග ඔයාගෙන් මග ඇරෙන්න පටන් ගන්නවා.:yes:
    අන්න එතන ඉඳන්, ඔයා මොනවා කලත් ඔයාගේ සයිට් එක ගොඩ ගන්න බැරි තත්ත්වයට යනකල්ම ඔයාට තේරෙන එකක් නැහැ.
    එහෙනම් මොකද්ද කරන්න ඕන මේකට.??

    මුල ඉදන්ම කල බල නොවී ක්‍රමානුකූලව සයිට් එක කරන් යන්න ඕන. ඇඩ්සෙන්ස් Apply කරන්න වත් එපා මුලදී.
    සැබැවින්ම ඔයාගේ වෙබ් සයිට් එක මිනිසුන්ට අගය කලයුතු දෙයක් ලබාදෙන එකක් බවට පත් කරන්න.
    මිනිසුන්ට දැනුම දෙන උල්පතක් බවට ඔයාගේ සයිට් එක පත් කරන්න.
    මේ ක්‍රියාවලිය අඩුම මාස 3ක් වත් දිනපතා කරලා හොද ට්‍රැෆික් එකකට ආවට පස්සෙ ඇඩ්සෙන්ස් වලට අයදුම් කරන්න.

    එතනදී ඇඩ්සෙන්ස් Tracking Team එක Keyword Count Analise කරද්දී දකිනවා ඔයා Web Site වෙනුවෙන් යොදලා තියෙන්නේ ඉහලම අදායමක් ඉපයිය හැකි Keywords බව.

    එතනදී ලේසි වෙන්නේ නැහැ ඇඩ්සෙන්ස් අරගන්න එක නම්.
    ඔයාගේ සයිට් එක 100% Perfect නැත්නම් ඔවුන් Adsense දෙන්නේ නැහැ සයිට් එකට. :nerd:

    එතනදී සලකා බලන ප්‍රධානම කාරණා අතුරින් මූලිකම වෙන්නේ මේ සයිට් එකට එන අයට මොකද්ද ලැබෙන ප්‍රයෝජනය සහ ඔබ මේ සයිට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද එහෙම නැත්නම් අවංකවම මිනිසුන් උදෙසා යමක් කිරීමද කියන එක පරීක්ෂා කර බැලීම.


    ඒ වගේම ඔයාගේ Post Uniqueness එක කියන එකත් සහ අර්ථයෙන් පරිපූර්ණ ද කියන දේත් ඔවුන් පරීක්ෂා කර බලනවා.:yes:
    ඒ සියල්ලෙන්ම ඔබ සමත් නම් ඔයාට ඇඩ්සෙන්ස් ලැබේවි.
    එතනින් පස්සේ ඉතින් තියෙන්නේ ලැබුන දේ පරිස්සමින් කරගෙන යන එක තමයි..;)

    මම මගේ Insurance Niche සයිට් එකට Adsense ඉල්ලුවේ මාස 8කට පස්සේ.

    මට එක වතාවෙන්ම Approve ලැබුනා. :yes:
    මම ඔය උඩ කියපු Keywords කීපයක් Google Search වල ගහලා බලන්න උඩටම එන්නේ Micro Nicheද එහෙමත් නැත්නම් Authority සයිට් ද කියන එක ඔයාට වැටහේවි.
    ඇත්තටම ඉහලට ඒවි Authority සයිට්ස්.:yes:
    හේතුව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඉදිරි Updates වලින්.

    අපි Micro nicheවලින් පටන් ගෙන Authority දක්වාම යමු කියන එකයි මගේ අදහස නම්.

    දෙවන පියවර. Update 2 වෙත යන්න...
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,374
    113
    තැන්ක්ස් බ්‍රෝ
    ඇඩල්ට්ස් කැටගර් එකෙන් ඇඩ්ස් දාන්න බැයිද ගුගල් ඇඩ්ස් වලින්, පෝර්න් නෙමේ.
    ඒවාට පේමන් වැඩි නැද්ද ?
    බ්ලොග් එක 18+ නං ගූගල් ඇඩ්ස් ගන්න බැරි ද ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මමත් මේ සබ්ජෙක්ට් එක ගැන දැන ගන්න උවමනාවෙන් හිටියේ. උඹේ මේ පෝස්ට් එක සෑහෙන්න වටිනවා. ඒ වගේම ලොකු මහන්සියක් වෙලා තියෙනවා. තමන් දන්න දේවල් හන්ගගෙන ඉන්න කාලෙක දන්න දෙයක් කියලා දෙන්න හදන උඹ වගේ කොල්ලෝ හරිම අල්පයි මචන්.. ගොඩක් ස්තූති ගොඩක්
     
    • Like
    Reactions: malin 122