ඔබගේ ලොකුම

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මටනං කෙල්ලව එපා වෙයි එයා මට මෙහෙම කිව්වොත්

අපෝ ඔයා හෙන පොන්නයෙක්නෙ :lol:
ආ..පෝ එහෙම කෙල්ලොනං මට එපා :(

කෙල්ලෙක් ඉතින් එහෙම කියන්න යන්නෙ ආපහු සම්බන්දකම දිගටම තියා ගන්න හිතාගෙන්ද මොට්ස්? එපාම එපාම එපාම වුනාමනේ:nerd:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar81925_3.gif
    sdlrs6
    දැක්කොත් එයි කුරු කුරු ගාගෙන :P