Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය
ඡන්දය විමසීම - ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
ඔහු ආන්දෝලනාත්මක චරිතයකි.
එළකිරි ඉතිහාසය තුළ
ඔහු කළ කී දෑ සහ ඔහු වෙනුවෙන් කළ කී දෑ ඒ බව සාක්ෂි දරණු ඇත.
මෙවර එළකිරි සම්මාන උළෙලේදී මහේෂ් වලතර නම් වූ ඔහුගේ නමින්
වසරේ ආන්දෝලනාත්මක චරිතය සම්මානය පුදදීමට සංවිධායක මණ්ඩලය තීරණය කරන ලදි.
නාමයෝජනා ලබාගත් ආකාරය විමසිය යුතු නම් පහත සබැඳියෙන් පිවිසෙන්න
යෝජිත නාමයන්:-
Red_frame
Mr PERERA
ඉදිරියේ රාල
සොහොන
KOTA NIHAL
ඉහත නාමයෝජනා අතරින් මෙම සම්මානයට වඩාත්ම සුදුසු සාමාජිකයා තෝරාගැනීමට ඡන්දය භාවිතයට මෙතැන් සිට ඔබට භාරය...

නීති රීති

“ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"
☺ සංවිධායක මණ්ඩලය ☺
- මෙම චන්ද විමසීම 2017.05.03 දින උදෑසන 11ට අවසන් වේ.
- ධන රෙපියුටෙෂන් අගයක් සහිත 2017/03/01 දිනයට(මෙම දිනය හැර) පෙර සාමාජිකත්වය ලැබූ ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ ඡන්ද පමණක් වලංගු වේ.
- සම්මානයෙන් පුද දෙනු ලබන්නේ ලබන්නේ වැඩිම වලංගු මනාප සංඛ්‍යාවක් ලබාගත් සාමාජිකයාය
- ඕනෑම ගැටලුකාරී අවස්තාවක විනිසුරු මඩුල්ලේ තීරණය අවසන් තීරණය වේ.

Last edited: