ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ..::[Elakiri Awards 2017]::..
Reply
 
Thread Tools
(#1)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 18,896
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
cool ..::[Elakiri Awards 2017]::.. - 04-26-2017, 10:08 AM




ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කාටත් කලින් අන්තර්ජාලීය නැවුම් අත්දැකීම් ලබාදෙන දැවැන්තයා වෙතින් තවත් එක සුවිශේෂී පියවරක් තැබීමටයි මේ සුදානම.

නිල් අහසට තරු වටින්නේ යම්සේද, වලි කතරට දිය වටින්නේ යම්සේද, මවකට තම දරු වටින්නේ යම්සේද, සැබවින්ම එපමනටත් වඩා එලකිරියට ඔබ වටි. පුරවැසියෙක් නිසා රට බබළන්නේ යම්සේද ඔබ නිසා අප කිරිය බබලන්නේද එසේමය.

පුරා වසර 11ක් පුරා අපගේ කිරිය නගාසිටුවා තැබූ ඔබට, ඔබේ ධෛර්යයට, කැපකිරීමට උපහාර පිදීමට අවසරයි අපිට. සහයෝගය අවශ්‍යයි ඔබගේ... මෙම ප්‍රයත්නය සාර්ථක කරගනිමින් අප සමග තව බොහෝ දුර යන්නට. 🌹🌹🌹


⭐⭐ ජූරියේ විශේෂ සම්මාන 14කින් ද ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන 3කින්ද සහ ජූරියේ විශේෂ ඇගයීමකින්ද සමන්විත එළකිරි සුපිරි සම්මාන ඉසව් හදුනාගනිමු ⭐⭐



🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year)
🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)
🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year)
🏆 වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක(Health & Lifestyle Thread of the Year)
🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)
🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක(Online Tips & Tricks Thread of the Year)
🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year)
🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක (Best Religious Thread Of the year)
🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)

🎺🎺ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන🎺🎺

🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year)
🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
(Mahesh Walathara Challenging trophy for most controversial member of the Year)
🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)

🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).




🏁🏁 තරග නීති හා කොන්දේසි 🏁🏁


🔰 2016.01.01 දින සිට 2017.03.31 කාලය දක්වා පමණක් elakiri.com අඩවියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් පළ කරනු ලැබූ ත්‍රෙඩ් සහ ඒවා පළකල සාමාජිකයින් මෙම සම්මාන උළෙලේදී සම්මාන ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

🔰 දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සහ වසරේ හොඳම ත්‍රෙඩ් එක සම්මාන හැර අනෙකුත් ඕනෑම සම්මානයක් සඳහා එක් සම්මාන කාණ්ඩයකට තනි සාමාජිකයෙකුගෙන් උපරිම නාම යෝජනා තුනක් වන පරිදි ඕනෑම කාණ්ඩ ගණනක් සඳහා 2017.04.28 රාත්‍රී 8 දක්වා ඕනෑම අයෙකුට තමන් වෙනුවෙන් හෝ වෙනත් සාමාජිකයෙක් වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කල හැක.

🔰 2017.03.31 දින වන විට ප්‍රතිචාර සංඛ්‍යාව(Thread reply) 30 ට අඩු හෝ වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද අන්තර්ගතයන් සෘජුවම ඇතුලත්කර නිර්මාණය කෙරුණු ත්‍රෙඩ් කිසිවක් සම්මාන සඳහා සලකා නොබැලෙනු ඇත. කෙසේ වෙතත් වෙනත් භාෂාවකින් සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ත්‍රෙඩ් සම්මාන සඳහා ඉදිරිපත් කිරීමට අවසර ඇත. (සරාගී ත්‍රෙඩ් අන්තර්ගතය සපයන්නා සම්මානය සඳහා පමණක් අන්තර්ගතයන් උපුටාගෙන පලකල ත්‍රෙඩ් සඳහා අවසර ඇත)

🔰 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year) සම්මානය සඳහා 2016 ජනවාරි 01 දින - 2017 මාර්තු 01 දින අතර රෙජිස්ටර් වූ සාමාජිකයින්ට පමණක් සහභාගී විය හැකිය


🔰 ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා නාම යෝජනා ඉහත පරිදි ලබාගැනීමෙන් අනතුරුව විනිශ්චයකාර මණ්ඩලය විසින් තෝරාගන්නාලද සීමිත ත්‍රෙඩ් නාම/සාමාජික නාම පමණක් ඡන්ද විමසීම සඳහා යොදා ගැනේ.

🔰 ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා Open/Public ලෙස පෝල් එක දමනු ලබන අතර (+) රෙපියුටේශන් සහිත ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ (පෝස්ට් 100 ක් සහිත 01/03/2017 ට පෙර සාමාජිකත්වය ලැබූ )ඡන්දය පමණක් වලංගු ඡන්ද ලෙස සලකා බැලේ.

🔰 ජනප්‍රිය කාණ්ඩයේ, මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සම්මානය හැර අනෙක්වා පෝල් එක අවසානයේ වලංගු වෝට් ප්‍රමාණය, STATISTICS සහ විනිශ්චයකාර මණ්ඩලයේ ලකුණු ලබාදීම් අනූව අදාළ සම්මානයේ හිමිකරුවා බිහිවනු ඇත. එලෙස ලබාගන්නා වලංගු ඡන්ද ප්‍රමාණයට වැඩිපුර ලකුණු ලැබෙන පරිදි ලකුණු දීමේ ක්‍රමයකට සම්මානයේ හිමිකරුවා තෝරා පත් කෙරේ. උදා: 60% ට වැඩි වලංගු ඡන්ද ලබාගන්නා අය කිසිදු නැවත ඇගයීමකින් තොරව සම්මානය හිමිකරගනී. මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සම්මානය පමණක් වැඩිම වලංගු ඡන්ද ප්‍රමාණය අනුව තෝරාගනු ලැබේ

ප්‍රතිවාදීන්ට (-) rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්චය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.



❗වැදගත් කරුණු :
✳ හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year) යනු වැදගත් ත්‍රෙඩ් වලට වටිනා comment එකකින් හෝ බම්ප් එකකින් දායක වෙන සාමාජිකයන්ය.
✳ වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක ( Best Group Thread Of the Year) යනු චැට් ත්‍රෙඩ්ය, උදා: බීපුවම වෙන ආතල් සිද්දි





😎 අපගේ විනිශ්චය මණ්ඩලය 😍






සම්මාන ඇවටර් එකතුව, මේවා එක් එක් සම්මාන ජයග්‍රහකයින්ට පිරිනැමීමට සංවිදායක මණ්ඩලය තීරණය කර ඇත 💰





⭐☺ සංවිධායක මණ්ඩලය ☺⭐





මෙතැන් පටන් නාම යෝජනා භාරගැනීම ආරම්භ කරන අතර පහත ආකාරයට නාම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලකිලිමත් වෙන්න.

ත්‍රෙඩ් එකේ නම :
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
ත්‍රෙඩ් එකේ ලින්ක් එක :

Last edited by Executer; 04-26-2017 at 07:53 PM.
Reply With Quote
(#2)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud of
 
Posts: 23,471
Join Date: Oct 2011
04-26-2017, 10:09 AM


Last edited by RottenCOLT; 04-26-2017 at 10:10 AM.
Reply With Quote
(#3)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,501
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
04-26-2017, 10:09 AM

🏆 Elakiri Awards 2017 🏆
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 32, 04-27 12.00 AM දක්වා)

(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
  • kellsupun, සොහොන, shaminda peiris, EvilEye
🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
  • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
  • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
  • Ejay, Red_frame, Wele-Suda
🏆 වසරේ රියලිටි වැඩසටහන
  • Hard Talk (Pathfinder_A2Z)
🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක 🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක 🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක 🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක 🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

Last edited by LazyLizard; 04-27-2017 at 09:41 AM.
Reply With Quote
(#4)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud of
 
Posts: 11,001
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
04-26-2017, 10:09 AM


Last edited by The_Killer; 04-26-2017 at 10:19 AM.
Reply With Quote
(#5)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
04-26-2017, 10:09 AM

ela
Reply With Quote
(#6)
Old
tharindumj's Avatar
tharindumj tharindumj is offline
Senior Member
tharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of lighttharindumj is a glorious beacon of light
 
Posts: 3,158
Join Date: Jan 2007
Location: Matara
Send a message via Skype™ to tharindumj
Up 04-26-2017, 10:11 AM

දාලා දාලා...........
Reply With Quote
(#7)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
04-26-2017, 10:13 AM

Reply With Quote
(#8)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,501
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
04-26-2017, 10:15 AM

හිනාවෙවී ඉඳල බෑ තමතමන්ගේ නාම යෝජනා දෙන්නයි තියෙන්නෙ දැන්
Reply With Quote
(#9)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,970
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
04-26-2017, 10:16 AM

elakiri ko hodama paniya
Reply With Quote
(#10)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
04-26-2017, 10:16 AM

එලට කරමු
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!upulpdn, ඔක්කොම මගෙ, කටුසු ටැග්, කටුසු ටැග් 2, කාටවත් දෙන් නෑ, කිලර් ටැග්, ජය වේවා, දෙමු හොදට, නියම වැඩක්., මගේ එක, මගේ දෙක, සුපිරි., 123, 456, 567, arrow11 me mage, elakiri awards 2017, executer, good luck, hamadama ekama un ragilla, jaya jaya, man pora set eka witharai, meka mage, titi, y12

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07892 seconds with 8 queries