ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page *--!!එලකිරි පිං පොත !! ---**
Reply
 
Thread Tools
(#1)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
*--!!එලකිරි පිං පොත !! ---** - 05-07-2017, 10:29 PM

වෙසක් මාසෙත් කිට්ටු නිසා හිතුන පොඩි අදහසක් යාලුවනේ.අපේ කිරිය කියන්නේ ගොඩක් හොද වැඩ කරන අය ඉන්න සහ මනුසත් බව ගොඩක් තියෙන තැනක්..

ඉතින් අපි කරපු හොද වැඩ ටික මෙතන දාමු ද....?? කිරියෙ අය වෙනුවෙන් උදව් කල අය. වෙන අයට උදව් කල අවස්ථා,කරපු හොද වැඩ මතක් කරමු...

සමහර විට ඒව මෙතන දැම්මම ගොඩක් අයට ඒව ආදර්ශයක් වෙන්නත් පුලුවන්.. ඒව කල අයට ආයෙත් මතක් කරගෙන හිත සතුටු කර ගන්නත් පුලුවන්......එ්ක ලොකු පිනක් වෙයි....
එකයි එලකිරි පිං පොත කියල කිවුවෙ...

මෙි මම කල දේවල්....(විස්තර පසුවට දාන්නම්)
*මැරෙන්න ගිය සතුන් ගණනාවක් ම අවස්ථා කිපයක දීම මම බේරගෙන තියෙනවා
*මම කවදාවත් නොහදුනනන ගොඩක් අයට අවස්ථා කිපයකදීම විවිධ අයුරින් උදවි කරල තියෙනවා...

කියමු බලන්න අපේ යාලුවොත්.......

Last edited by tanujaprabath; 05-07-2017 at 10:37 PM.
Reply With Quote
(#2)
Old
E Jay's Avatar
E Jay E Jay is offline
Senior Member
E Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of lightE Jay is a glorious beacon of light
 
Posts: 1,532
Join Date: Mar 2017
Location: ලංකාවේ තමයි!
05-07-2017, 10:49 PM

එකෙක් වත් බම්ප් එකක් වත් දාපු නැති ‍පොස්ට් ගොඩකට මම ඉස්සල්ලම කොමෙන්ට් කරලා තියනවා!

පඃලි මම හොද වැඩ නරක වැඩ දෙකම කරලා තියනවා බං ගොඩක්! මචං මම දන්න විදිහට පින් පොත තියාගෙන ඉන්න අය ඔක පාවිචිචි කරන්නේ අපායෙට තියෙන බයට සහ දෙවිය ලෝකෙට විසා එක හදාගන්න කරන දෙයක් විදිහට. බං මැරෙන වෙලාවේ තමන් කරපු නරක වැඩක් සිහිවෙයි කියන බයට කරපු හොදවැඩ සියල්ල පොතක ලියලා මැරෙන වෙලාවට තමන්ටම කියෝ ගන්නවා! වැරැද්දක් නෑ එත් අනේ මන්දා?

Last edited by E Jay; 05-07-2017 at 10:56 PM.
Reply With Quote
(#3)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
05-07-2017, 10:54 PM

හරි මේ මම කිවුව එවයින් එකක්...

මම කිවුවනේ මම ගොඩක් අයට උදව් කරල තියෙනව කියල.මේක මම වැඩ කරන තැනදි වුන දෙයක්.මම වැඩ කරන තැන මුදල් ගනුදෙනෙු වෙන තැනක්.ඉතින් දවසක් එක්තරා ක්‍රිස්තියානිආගමික පුජකවරියක්(සිස්ටර් කෙනෙක්)ආව මුදල් ගනුදෙනුවකට.නමුත් ඇයට යම් ලියවිල්ලක අඩුවක් නිසා ඒ මුදල් ලබා ගන්න විදියක් තිබුනෙ නෑ.අවාසනාවකට ඇයට ලිපියට අදාල විස්තර ගන්න වත් ඒ අවස්තාවේ ජංගම දුරකතනයක් වත් තිබුනෙ නෑ.ඇය ඒ අවස්ථාවේ සෑහෙන අසරණ වුණ බව මම හොදටම දැක්කා.මොකද ඇයට ආපසු යන්නම වෙනව අදාල විස්තර නැවත ගෙනඑන්න.මට විස්තරේ කිවුවම මම පෞද්ගලික මාර්ගයකින් ඇයගේ අදාල දේවස්ථානයේ දුරතතන අංකය සොයාගෙන මගේම ජංගම දුරතථනයෙන් කතා කරල ඒ ලියවිල්ලෙ තොරතුරු ටික අරගෙන ඇයගේ අවශ්‍යතාවය ඉටු කරල දුන්න.ඉතින් ඒ කෙනා සතුටු වුනා.ඒක දැකල හිතට ගොඩක් සතුටුයි යාලුවනේ
Reply With Quote
(#4)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
05-07-2017, 10:57 PM

Quote:
Originally Posted by E Jay View Post
එකෙක් වත් බම්ප් එකක් වත් දාපු නැති ‍පොස්ට් ගොඩකට මම ඉස්සල්ලම කොමෙනට් කරලා තියනවා!
එකත් හොද වැඩක් තමා සහෝදරයා...ඒත් මෙතන ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා...
Reply With Quote
(#5)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
05-07-2017, 11:01 PM

මේකට ඇවිල්ල බලල විතරක් යනවට වඩා ඇත්තටම දෙයක් කරල තියෙනවනම් දාන්න යාලුවනේ....
Reply With Quote
(#6)
Old
luxmen's Avatar
luxmen luxmen is offline
Senior Member
luxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of light
 
Posts: 11,323
Join Date: Jul 2012
05-07-2017, 11:02 PM

Mama , Davas dekakata pera, rice packet 10 aragena Galle town eke payment vala vadi vela inna ahinsaka Minisun ta bedha dunna. Today Mama, inna place ekak nathi dog ta Mama kanna gattha bread sampurrnayen dunna.
Reply With Quote
(#7)

05-07-2017, 11:04 PM

Anuradhapure vandanave yanava kiyapu , ape industry eke Sevikavakata , 700 Rs dunna today.
Reply With Quote
(#8)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
05-07-2017, 11:08 PM

Quote:
Originally Posted by luxmen View Post
Mama , Davas dekakata pera, rice packet 10 aragena Galle town eke payment vala vadi vela inna ahinsaka Minisun ta bedha dunna. Today Mama, inna place ekak nathi dog ta Mama kanna gattha bread sampurrnayen dunna.

Quote:
Originally Posted by luxmen View Post
Anuradhapure vandanave yanava kiyapu , ape industry eke Sevikavakata , 700 Rs dunna today.
ගොඩක් පිං සහෝ ඔයාට.
Reply With Quote
(#9)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the roughtanujaprabath is a jewel in the rough
 
Posts: 1,085
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
05-07-2017, 11:35 PM

Reply With Quote
(#10)
Old
madhawavish's Avatar
madhawavish madhawavish is offline
Senior Member
madhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of light
 
Posts: 4,244
Join Date: Sep 2014
Location: the universe
05-07-2017, 11:35 PM

sinhala tipitaka pdf version (40 mb)
සමථ විදර්ශනා භාවනා,මුල සිට pdf,e books

Last edited by madhawavish; 05-07-2017 at 11:39 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02665 seconds with 8 queries