ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද?
දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් වගේ. බලන බලන හැම පැත්තෙම ඩෙංගු. මමත් දන්න කීපදෙනෙකුට හැදුනා. සමහරුන්ට ගොඩක් අමාරු උනා. ඇයි බං මේවට සෞක්‍යබලධාරීන් නිහඩ.
බොරුවට ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ගිහින් කොළ, කහ, රතු ස්ටිකර් ගහනවා. සමහර පැති වලා ආයි පැත්ත පලාතේ යන්නෙ නෑ. ගොඩක් පැති වලට අඩුම තරමේ දුම් පාරක් වත් අල්ලන්නෙ නෑ. ඇයි බං මුන්ට බැරි සතියකට සැරයක් හොද දුංපාරක් වත් අල්ලන. මිනිස්සු නං දැන් වතුපිටි සුද්ද කරලා තියාගන ඉන්නවා. ඒත් තාම වසංගතේ අඩුවක් නෑ.
මේ වීඩියෝ එකේ තියන විදිහට නං ඩෙංගු වලට ගස්ලබු කොළ බේද හොදයි. පරික්ෂණත් කරලා සනාත වෙලා තියන්නේ ගිය අව්රුද්දේ පෙබරවාරි මාසෙටත් කලින්. අසල්වැසි රටවල් කීපයක බටහිර වෛද්‍යවරුන්ගේ අනුදැනුමෙන් මේක පාවිච්චි කරන සීන් එකකුත් තියනවා. එහෙම තියද්දිත් ඇයි බං අපේ බටහිර වෛද්‍යවරු මේක අනුමත කරන්නෙ නැත්තේ.
මේ ඩොක්ට පැපොල් කොළ සාරය තියන පෙති, සිරප් හදලා තියන්නේ 2016 පෙබරවාරි වලටත් කලින්. ඒත් මොකද ඒවට උනේ.
දන්න කෙනෙක් කියන්න ඇත්තටම ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද? එහෙමත් නැත්තං ඒකෙන් ඩෙංගුවල අවධානම වැඩි වෙනවද?
දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් වගේ. බලන බලන හැම පැත්තෙම ඩෙංගු. මමත් දන්න කීපදෙනෙකුට හැදුනා. සමහරුන්ට ගොඩක් අමාරු උනා. ඇයි බං මේවට සෞක්‍යබලධාරීන් නිහඩ.
බොරුවට ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ගිහින් කොළ, කහ, රතු ස්ටිකර් ගහනවා. සමහර පැති වලා ආයි පැත්ත පලාතේ යන්නෙ නෑ. ගොඩක් පැති වලට අඩුම තරමේ දුම් පාරක් වත් අල්ලන්නෙ නෑ. ඇයි බං මුන්ට බැරි සතියකට සැරයක් හොද දුංපාරක් වත් අල්ලන. මිනිස්සු නං දැන් වතුපිටි සුද්ද කරලා තියාගන ඉන්නවා. ඒත් තාම වසංගතේ අඩුවක් නෑ. මේ වීඩියෝ එකේ තියන විදිහට නං ඩෙංගු වලට ගස්ලබු කොළ බේද හොදයි. පරික්ෂණත් කරලා සනාත වෙලා තියන්නේ ගිය අව්රුද්දේ පෙබරවාරි මාසෙටත් කලින්. අසල්වැසි රටවල් කීපයක බටහිර වෛද්‍යවරුන්ගේ අනුදැනුමෙන් මේක පාවිච්චි කරන සීන් එකකුත් තියනවා. එහෙම තියද්දිත් ඇයි බං අපේ බටහිර වෛද්‍යවරු මේක අනුමත කරන්නෙ නැත්තේ.
මේ ඩොක්ට පැපොල් කොළ සාරය තියන පෙති, සිරප් හදලා තියන්නේ 2016 පෙබරවාරි වලටත් කලින්. ඒත් මොකද ඒවට උනේ.
දන්න කෙනෙක් කියන්න ඇත්තටම ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද? එහෙමත් නැත්තං ඒකෙන් ඩෙංගුවල අවධානම වැඩි වෙනවද?

හැබැයි ප්ලේට්ලට් සුටුස් ගාලා වැඩිඋනා.. 7 වෙනි දවසේ ප්ලේට්ලට් 48000ට ආවම ටිකට් කැපුවා 