රිදිලා කරගත්ත දෙයක්..

Jun 3, 2017
46
0
0
රිදිලා කරගත්ත දෙයක්..

Q1ooSe.jpg

ඊයේ එකෙක් ආවා Mahendra_Wijetunga කියලා ප්‍රොෆයිල් එකක් හදාගෙන. ඌ බැන්ඩ් අද.. නිල් කොටුවක් තියාගෙන පොර බැන්ඩ්. පොරකවියක් විතරයි ලිව්වේ.. ක්‍රේසිබඩි රෙපුත් දුන්නා.. හැබැයි බැන්ඩ්. තව ඌම ත්‍රේඩ් එකක් දාලා ඇහුව ෆේස්බුක් ගැන. පොර කොහොමහරි හැදලා ෆේස්බුක්. සැහෙන එලකිරියේ රිදිච්ච එකෙක් ඇඩ්මින්ට සැහෙන්න ගොට්ටකුත් අල්ලලා අරූව බැන්ඩ් කලේ.. දැන් මාර්ක් සකර්බර්ග්ටත් ගොට්ට අල්ලන්න වෙයි වගේ දොස්තරමහත්තයො..

ෆේස්බුක් අවුලක් උදව්වක් කරන්න පුලුවන්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1812919

අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
http://www.elakiri.com/forum/showthread.php?t=1812917

Reply from Spamcheck

ඊයේ ban කරපු, අද ban කරපු ඔක්කොම account amasin ගේ. එය දත් කිඹුලාගේ real නමින් fake ID හදල එකෙන් post කරල මඩක් ගහන්නේ. අපිට report කරලා තිබුන.
ඊයේ ban කරපු නිසා අද තව ID ගොඩක් හදන් සුරඟන කතාවකුත් එක්ක
අපි මේවට reply කර කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ..

කරුණාකරලා හැමෝම මේ එක එක fake ID වලින් ඇවිත් එක එකාට බනින ඒවාට reply කර කර මේවා මහා දේවල් වගේ මොඩ් ලාගෙන් ඇඩ්මින් ලාගෙන් හේතු අහ අහ කාලේ කන්න එපා.

මේ fake හදන් එක එක සුරඟන කතන්දර කියන් එන්නේ members ල මේ fake වලට reply කර කර මේගොල්ලෝ එක්ක කතා කරන නිසා. කරුණාකරලා මේ ban උන කියල කියාගෙන එන fake වලට තවත් උඩගෙඩි දෙන්න එපා. නිකරුනේ කලේ නාස්ති කරන්න එපා.

තවත් එළකිරි එක වට්ටන්න හදන ඉරිසියාව ඉහවහගිය fake හදන කෙනෙකුත් ඉන්නව පේනවනේ මේ thread එකේ මැද පොස්ට් බැලුවම. ඔය වගේ අය අපි ගණන් ගන්නෙත් නැහැ. ඕව ඉතින් ලෙඩ. ඉරිසියාවට බෙහෙත් නැහැ. :lol:

අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව. අපි ban කරන්නේ නොකරම බැරි කෙනෙක් නැත්තන් community එකේ ප්‍රශ්නයක් ඇති කරන්නම ID එකක් හදන අපු කෙනෙක්ව විතරය්. එනිසා මේ fake වල කතා අහල තමන් මුකුත් නොදැන නඩු විසදන්න යන්න එපා.
මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා.

තමන්ගේ කාලයත් මොඩ්, ඇඩ්මින් ලගේ කාලයත් community එක වෙනුවෙන් වැදගත් දෙකට යොදවන්න උදව් වෙන්න
 
Jun 3, 2017
46
0
0
mu wa ban karanna hetuwa mokadda??
දිරවන්නේ නැති බයාස් ඇඩ්මිනිස්ට්‍රේශන්.. මේ ත්‍රේඩ් එකක් වාශ්ප උනොත් හිතාගනින්කො කොහොම ගොට්ට ඇල්ලිලක් කරන්න ඔනද කියලා..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අර වේසි කියලා කවිය ලියපු නිසා වෙන්ඩ ඇති බැන්ඩ් කරන්න ඇත්තේ. ආපු දවසෙම එහෙම ලියුව නිසා වෙන්ඩ ඇති. හැබැයි ඌ කවියත් බ්ලොග් එකකින් ගත්තා කියලා කිව්වේ.

පව් එහෙම කරපු එක නම්, සමහරවිට කවියේ ඇත්ත එකා එලකිරි ඇති..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර වේසි කියලා කවිය ලියපු නිසා වෙන්ඩ ඇති බැන්ඩ් කරන්න ඇත්තේ. ආපු දවසෙම එහෙම ලියුව නිසා වෙන්ඩ ඇති. හැබැයි ඌ කවියත් බ්ලොග් එකකින් ගත්තා කියලා කිව්වේ.

    පව් එහෙම කරපු එක නම්, සමහරවිට කවියේ ඇත්ත එකා එලකිරි ඇති..
    අනේ ඔයිට වඩා ඒවා දාන උන් නැද්ද මේකේ :D
     
    • Like
    Reactions: Lejayange
    Jun 3, 2017
    46
    0
    0
    එලකිරියේ රියල් ඩීටේල් දාලා හදපු ප්‍රොෆයිල් එකකුත් ෆේක් හරි මොනවහරි කියලා බැන් කලානම් කතා කරලා වැඩක් නැ. ඊමේල් ඇඩ්‍රස් එකත් දාලා තියෙන්නේ. ආයේ ඊට එහා මොන රියල්ද? අයිඩෙන්ටි කොපියක් එවන්නයැ. BDS සහතිකේ අමුනන්න වෙනවා ඊලගට
     
    Jun 3, 2017
    46
    0
    0
    මහා අසික්කිත වැඩ ඉහල පෙලෙන් සිදු වෙනවා. හොර පීඇම්. අකවුන්ට්වලින් නොගහපු මැසේජ්.. අපිත් ව්බුලටින් නොදන්නවැයි.. දැන් සමහරවිට ඔය අකවුන්ටෙකෙන් ඇඩ්මිනිස්ට්‍රේශන් එක චාටර් ත්‍රේඩ් දාලා කියන්න බැරි නැ ඩිලීට් කලේ ඌ එහෙම කරපු නිසා කියලා. එලකිරි උන් දැක්කනේ.. ඌ දාලා තියෙන්නේ ත්‍රේඩ් දෙකයි.. දෙකේම කිසි අවුලක් නැ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    අර වේසි කියලා කවිය ලියපු නිසා වෙන්ඩ ඇති බැන්ඩ් කරන්න ඇත්තේ. ආපු දවසෙම එහෙම ලියුව නිසා වෙන්ඩ ඇති. හැබැයි ඌ කවියත් බ්ලොග් එකකින් ගත්තා කියලා කිව්වේ.

    පව් එහෙම කරපු එක නම්, සමහරවිට කවියේ ඇත්ත එකා එලකිරි ඇති..

    :eek:

    E kawiya patta mona unath :cool:
     
    Aug 15, 2017
    28
    0
    0
    ෆේක් නිසා නම් නෙමෙයි බැන් කරලා තියෙන්නේ. කවියේ කුනු හර්ප නිසත් නෙමෙයි.. යුසර් නේම් එකයි ගැටලුව බොයිස්

    මේ හැටියට ගියොත් උතුරු කොරියාවේ වගේ ඔය නම වෙන කාටවත් යුස් කරන්න බැරි වෙනවා..
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    so then why don't you use another name
    like me
    my real name **** ****
    but i use this usenet word to create my ek account

    maybe someone in the forum have above name in real life.
     
    Jun 3, 2017
    46
    0
    0
    so then why don't you use another name
    like me
    my real name **** ****
    but i use this usenet word to create my ek account

    maybe someone in the forum have above name in real life.
    ඇයි මේ නමට කොපිරයිට්ස් අරගෙනද? මූ විතරක් නෙමෙයි.. හෙතු නැතුව. ඊයේ Ravindra1234 කියන එකත් බැන්..
     
    Aug 15, 2017
    28
    0
    0
    නමේ අයිති එකාට කියන්න තියෙන්නේ ඉතින් ලගදිම ඩිජිටල් අයිඩෙන්ටිටි තෙෆ්ට් ලගයි වගේ.. කටවහගෙන හිටියනම් කවුරුත් දන්නේ නැ.. ඔය නමෙන් දැන් ටුවිටර්, ලින්කඩින් පවා තියනවා. ලින්කඩින් එකේ ප්‍රොෆෙශන් එකත් හයි ක්ලාස් ඇහ්.. :rofl::rofl::rofl::rofl:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    ඇයි මේ නමට කොපිරයිට්ස් අරගෙනද? මූ විතරක් නෙමෙයි.. හෙතු නැතුව. ඊයේ Ravindra1234 කියන එකත් බැන්..

    normally i don't care about other accounts and stuff
    so why do you ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    Q1ooSe.jpg

    ඊයේ එකෙක් ආවා Mahendra_Wijetunga කියලා ප්‍රොෆයිල් එකක් හදාගෙන. ඌ බැන්ඩ් අද.. නිල් කොටුවක් තියාගෙන පොර බැන්ඩ්. පොරකවියක් විතරයි ලිව්වේ.. ක්‍රේසිබඩි රෙපුත් දුන්නා.. හැබැයි බැන්ඩ්. තව ඌම ත්‍රේඩ් එකක් දාලා ඇහුව ෆේස්බුක් ගැන. පොර කොහොමහරි හැදලා ෆේස්බුක්. සැහෙන එලකිරියේ රිදිච්ච එකෙක් ඇඩ්මින්ට සැහෙන්න ගොට්ටකුත් අල්ලලා අරූව බැන්ඩ් කලේ.. දැන් මාර්ක් සකර්බර්ග්ටත් ගොට්ට අල්ලන්න වෙයි වගේ දොස්තරමහත්තයො..

    ෆේස්බුක් අවුලක් උදව්වක් කරන්න පුලුවන්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1812919

    අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
    http://www.elakiri.com/forum/showthread.php?t=1812917

    :eek: :confused:
     
    Jun 3, 2017
    46
    0
    0
    හෙනයා;22142998 said:
    ලින්කඩින් එකේ හැටියට මේ මනුස්සයා දොස්තර මහත්තයෙක්.. එක්කො එලකිරියේ ඉන්න දොස්තය මහත්තයෙකුට රිදුනා. එහෙම නැත්තම් අහින්සකයෙක් ඊයේ ඉන්ටනෙට් අරගෙන එලකිරි ආවා ඇත්ත ඩීටේල් දාලා, ඉහත කී එලකිරි වෙදාට රිදිලා උගේ නම දැම්මා කියලා බැන් කලා.. අති විශේශ ගැසට් පත්‍රයකින් දැන් මේ නම එක්ස්ක්ලුසිව් කරන්න වෙනව අහවල් වෙදානොට.
     
    Jun 3, 2017
    46
    0
    0
    මම නම් කියන්නේ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා සයිබර් ක්‍රයිම් එකට කියන්න තිබ්බේ.. හැබැයි එතන උනුත් සම්බන්ද නම් නොන්ඩි ඉතින් මහෙන්ද්‍ර.. කල කල දේ පල පල දේ කියන්නේ ඔකට තමා.