TRADING මුල සිට සරලව අලුත් සයිට් එකක් සමග
Trading මුලසිට
හරි ඔයාලා දැනටමත් දන්නවා මොකක්ද Trading කියන්නේ කියලා මොකද ගොඩක් අය මේ පැත්තට යොමුවෙලා ඉන්නේ එත් මම කෙටියෙන් කියන්නම් trading කියන්නේ මොකක්ද කියලා මේකට ලොකු නිර්වචනයක් දෙනවට වඩා කෙටියෙන් කියුවොත් අපේ කොල්ලොන්ගේ මොලේට ඉක්මනටම යයී.
Trading යනු ඔයා හිතන්න කෙනෙක් ගාව පොල්ගොඩක් තියනවා ඒ පොල්ගොඩේ අද මිල රු 20යි කියලා හිතන්න. මේ පොල්ගොඩ විකුනන්න දාලා තියෙන්නේ නගරේ පොලේ ඔයා යනවා මේ පොල්ගොඩ මිලදී ගන්න යන්නේ BUS එකේ ඔයාට bus එකේ යන්න,එන්න වියදම රු10යි කියලා හිතන්න. ඔයා මේ පොල්ගොඩ අද රු20ට මිලදී ගන්නවා. එත් ඔයාට ඔයා පොල්ගොඩ මිලදි ගද්දී හොදට හොල්ලලා බලලා ගන්න ඕනී තේරුනාද?. තව දවස් දෙකකින් මේ පොල්ගොඩ රු60ක් වෙනවා ඉතින් ඔයාට හිතෙනවා මේ පොල්ගොඩ විකුනලා දාන්න ඉතින් ඔයා කරන්නේ මෙ පොල්ගොඩ විකුනලා දානවා. අපි බලමු ඔයාට ලැබෙන ලාබය.
පොල් ගොඩේ මිල- රු20
බස් එකේ යන්න,එන්න ගියපු වියදම- රු10
විකුනපු මිල- රු60
ලාභය=60-20-10
=රු 30
ඔයාට තේරෙන්න ඇති trading කියන්නේ මේකට අඩුවෙන් තියෙනකොට අරන් වැඩිවෙනකොට විකුනලා දානඑක.
මම උඩකියුව කතාවට Coin වලින් අර්තයක් දෙන්නම්
පොල් ගොඩේ මිල= Coin වල අද මිල
බස් එකේ යන්න,එන්න ගියපු වියදම= Trading කරන සයිට් එකේ fee එක
විකුනපු මිල= Coin ඉහල නගින මිල
හොල්ලලා බලලා හොද ගොඩ තෝරගන්නවා= market එකේ තියෙන හොද Coin එකක් තොරාගැනීම.
හරි දැන් ඔයාලා දන්නවා trading කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය ගොඩක් සයිට් දන්නවා
ඒත් මම කියන සයිට් එකේ ලෙසියෙන් ඔනී කෙනෙක්ට Trading කරන්න පුලුවන් මොකද මේ සයිට් එකේ DEPOSIT කරන්නවත් withdrw කරන්නවත් Verify කරගැනීමක් අවශය වන්නේ නැහැ.
ලින්ක් එක.
https://exmo.com/en
https://exmo.com/?ref=626094
හරි දැන්බලමු කොහොමද මේ සයිට් එකේ රෙජිවෙලා වැඩ කරන්නේ කියලා.

මේ සයිට් එකට ගියහම මේ වගේ වැටෙයි SIGNUP ගිහින් SIGNUP වෙන්න.
Signup උනාට පස්සේ මේ වගේ සයිට් එක එයි.

මම පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරන්නම් මෙ ප්‍රස්තාරය ගැන.
මේ සයිට් එකේ ප්‍රස්තාරය අපිට පුලුවන්
Day,week,month,year විදියට බලන්න පුලුවන් ඔයාලට පෙන්නේ week එකේ ප්‍රස්තාරය
යටින් තියෙන්නේ
low- BTC ගිහින් තියෙන අඩුම අගය
High- BTC ගිහින් තියෙන වැඩිම අගය
අපි බලමු මෙකේ Deposit කරන්නේ කොහොමද
සයිට් එකේ ඇති Wallet කියලා තැනක් එකට ගියහම ඔයාලට මෙහෙම බලාගන්න පුලුවන්. deposit ගිහින් deposit කරන්න පුලුවන්.

diposit කරාට පස්සේ හොද කොයින් එකක් අපි ගන්න ඕනී එවගේම මිල පහල ගියවෙලාවක තමයි ගන්න ඕනී මම නම් නිර්දේශ කරන්නේ
BTC,DASH,ETH,LTC වැගේ කොයින් වර්ගයක් ගත්තොත් හොදයී එත් ඔයාලත් හොයලා බලන්න.
හරි අපි හිතමු අපි USD දීලා BTC ගන්නවා කියලා මෙතන buy btc කියලා තියෙන තැනට යන්න.

amount- ගන්න ඔනී btc ප්‍රමානය
price- btc එකක අද මිල
total- ගන්න ඔනී btc වල මුලු මිල
Commission- සයිට් එකේ fee එක
Available balance- ඔයා ලග තියෙන මුදල
තවදෙයක් තමයි buy btc ක්‍රම දෙකකට ගන්න පුලුවන්.
LIMIT ORDER- හිතමු BTC එකක මිල 3500 USD කියලා ඔයා හිතනවා මෙක තව පහල යයි කියලා ඉතින් ඔයා order එක දානවා 3400USD වලදී buy වෙන්න 3400USD උනුගමන් auto buy වෙනවා.
INSTANT ORDER- හිතමු BTC එකක මිල 3500 USD කියලා මෙකෙන් වෙන්නේ තියෙන මිලටම එවෙලෙම BTC BUY වෙන එක මම නම් ගොඩක්මන නිර්දේශ කරන්නේ මේ ක්‍රමය.
හරි අපි බලමු ගත්ත btc විකුනන්නේ කොහොමද කියලා
මෙතන sell btc එකකට යන්න
amount- විකුනන්න ඔනී btc ප්‍රමානය
price- btc එකක අද මිල
total- විකුනන්න ඔනී btc වල මුලු මිල
Commission- සයිට් එකේ fee එක
Available balance- ඔයා ලග තියෙන btc වල අගය
sell btc ක්‍රම දෙකකට ගන්න පුලුවන්.
LIMIT- හිතමු BTC එකක මිල 3600 USD කියලා ඔයා හිතනවා මෙක තව ඉහල යයි කියලා ඉතින් ඔයා sell කරනවා 3700USD වලදී sell වෙන්න 3700USD උනුගමන් auto sell වෙනවා.
INSTANT- හිතමු BTC එකක මිල 3600 USD කියලා මෙකෙන් වෙන්නේ තියෙන මිලටම එවෙලෙම BTC sell වෙන එක.
හරි මුලිකවම trading කරනවා කියන්නේ මේකට මම හිතනවා තෙරෙන්න ඇති කියලා මේ තමයි අපේ අනාගතය.. මේ සයිට් එක ගොඩක් හොදයි තේරුම් ගන්නත් පුලුවන් හොදට මම හැමදාම කියනවනේ මම සයිට් එකක් ගැන දානවානම් ගොඩක් හොයනවා කියලා එවගේම මේකත් ගොඩක් විස්වාසවන්ත සයිට් එකක්.
Alexa Traffic Rank-23,741
Traffic Rank in UA-963
Sites Linking In-112
ලින්ක් එක.
https://exmo.com/en
එවගේම ගොඩක් සයිට් වලින් trading ගැන ඉගෙනගත්තා,සමහර post වලින් ඉගෙනගත්තා, කිහිප දෙනෙක්ගෙන් trading ගැන අහලා ඉගෙනගත්තා ඒ හැමකෙනෙක්ටම ගොඩක් ස්තුතී. මොකද අද මම ගාව තියෙන දැනුම එයාලගේ දැනුමේ එකතුවක්.
මේ සයිට් එක ගැන දන්න අය පහලින් මොනාහරි ලියන්න
ඔනීනම් බනින්න..

උබලට මගේ බොක්කෙන්ම ජය මම RUK96
************************************************
Referral links are not allowed. Do not post them.
/moderator