ව්‍යාපාරකයින්
මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,
ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා.

මමත් මගේම ව්‍යාපරයක් කරනවා. ඒක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් අපිට මේ ජීවිතේ අත්දැකීමට සිදුවෙන දේවල් එකිනෙකා හුවමාරු කරගැනීම හොඳයි නේද?

මම හිතනවා මේ නූල වෘත්තීමය ව්‍යාපාරකයන්ගේ එකතුවක් විදියට අරන් යන්න. මේ වගේ ගොඩක් Forums එලියේ තියෙනවා. ඒවා ගොඩාක් වටිනා එකමුතුවන්. සමහරවිට මේ එළකිරියේ ගොඩක් ව්‍යාපරකයන් නැතුව ඇති. මොකද ගොඩක් ව්‍යාපාරකයන් අන්තර්ජාලය පාවිච්චි කරන්න තරම් වෙලාවක් නැති අය වෙලා. නමුත් මම විශ්වාස කරනවා එළකිරි වගේ වෙබ් අඩවි වලින් මිනිස්සුන්ට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා. ඉතින් මේ නූල ව්‍යාපරික මහත්ම මහත්මීන්ට විවෘතයි.