දන්නැති බුදු දහම කියල දෙන්න
හිතන්න බලන්න
1. සුනීත සෝපාක වගේ අය රහත් වුවා නම් ඒ අයත් දැන් අපි වගේම පව් වගේම පිනුත් කරලා තියෙනවා නේද
2. මුගලන් රහතන් වහන්සේ පෙර ආත්මයක මව/පියා මැරුව නම් (වැරදීමකින් හෝ) රහත් වන්න පින තිබිල තියනවා නේද (අපි ඒ තරම් පවක් කරල නෑනේ)
3. අපි කස්ටිය ධර්ම CD/DVD ගනන්නේ තියන් ඉන්නේ... ධර්ම භාණ්ඩාගාරික වු ආනන්ද තෙරුන් බුදුන් පිරිනිවනින් පසුව තමයි රහත් වුනේ...
4. කැරපොත්තෝ, මදුරුවෝ, පනුවෝ මැරු පසු අපා ගත වෙනවද (උන් අපට කරදරයක් වගේම උන්ගෙන් ලෙඩ බෝ වෙනකල් අපි බලාගෙන ඉන්නවද)
5. ඇයි පව් කරන්න ලේසි සහ පිං කරන්න අමාරු / හිත දෙන් නැත්තේ...