Gynophobia - කෙල්ලන්ට බය කොල්ලො.......

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Gynophobia - කෙල්ලන්ට බය කොල්ලො.......

    මනෝ විද්‍යාව හා සම්බන්ධ කරුණක් මම ඉදිරිපත් කරන්නෙ මෙතන ඉන්න සමහර අයටත් තියෙන ප්‍රශ්නයක් මුල්
    කරගෙන.

    ලිංගික අවයව සදහා පවත්වන භීතිකාව Gentophobia නමින් හදුන්වනවා. විවාහ වූ සමහර කාන්තාවන් තුල වගේම සමහර පිරිමි තුලද මේ තත්වය දකින්න පුලුවන්.
    මනෝ ප්‍රතිකාරය සදහා පැමිණි එක යුවළක් මහ අන්ධකාරයේ විතරයි සංසර්ගයේ යෙදෙන්නෙ. මේ නිසා කොල්ල කෙල්ලගෙ ලිංගික අවයව වගේම කෙල්ල කොල්ලගෙ ලිංගික අවයව දැකල තිබුණෙ නැහැ. එහෙම දකින්න බයයි කියලා කොල්ල කිව්වා. ඒත් දෙන්නට පවුල් ජීවිතය ගෙනියන්න ගැටළුවක් වෙලා නැහැ. ඒත් මේක ගොඩක් වෙලාවට පවුල් ජීවිත අවුල් වෙන්න පුළුවන් දෙයක්.

    ගැහැණුන්ට බිය
    Gynophobia නමින් හැදින්වෙන මෙම රෝගය ඇති පරිමියෙකු විවාහයට ඉදීරිපත් වන්නේ නැහැ. ගැහැණු සිරුර කෙරේ ඔහු බියක් දක්වන අතර නිරුවත් ගැහැණු පින්තූරවලටද ඊට සමාන බියක් හා මගහැරීමක්පෙන්නුම් කරනවා. මේ නිසා සමහර පිරිමි විවාහ වෙන්නෙ නැතුවම ඉන්නවා.
    මනෝ විද්‍යා ප්‍රතිකාර මගින් මෙම ගැටළු මගහරවන්න පුළුවන්.

    සැ.යු. - මෙය මනෝ වෛද්‍යවරයෙකුගේ ලිපියක සාරාංශයකි.

    හොදයි නම් රෙපක් දීල යන්න pls....
     
    Last edited by a moderator:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    Google Boy:yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Gynophobia නමින් හැදින්වෙන මෙම රෝගය ඇති පරිමියෙකු විවාහයට ඉදීරිපත් වන්නේ නැහැ. ගැහැණු සිරුර කෙරේ ඔහු බියක් දක්වන අතර නිරුවත් ගැහැණු පින්තූරවලටද ඊට සමාන බියක් හා මගහැරීමක්පෙන්නුම් කරනවා. මේ නිසා සමහර පිරිමි විවාහ වෙන්නෙ නැතුවම ඉන්නවා.
    මනෝ විද්‍යා ප්‍රතිකාර මගින් මෙම ගැටළු මගහරවන්න පුළුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    ඉතින් හු මට ආපහු කියන්නේ ඇයි ඕක :rofl: මට ඔහොම සින් එකක් නැහැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Google newei ban...mahansi wela type karama thopi ekatath pada hadanawa

    ගොනෝ මං කිව්වේ ගූගල් බෝයි කියලා එකෙක් ඉන්නවා මේකේ ඔය වගේ බදින්නේ නැතිව... එකටත් ඔය වගේ බයක්ද දන්නෙ නෑ තියෙන්නේ...:rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1821692