Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 05

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 05

    BmbMO3T.png

    drone ගැන දාන 6 වෙනි thread එක.කලින් ටික කියෙව්වේ නැත්තන් මෙතනින් කියවගන්න.වටින දේවල් තියෙය් කියල හිතනවා​

    :rolleyes:Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 01 - CLICK HERE
    :rolleyes:Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02 - CLICK HERE
    :rolleyes:Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03 - CLICK HERE
    :rolleyes:Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 04 - CLICK HERE
    :confused:Pocket Drone කතන්දරේ - CLICK HERE

    ඉතින් අද කියන්න යන්න මේකේ thread තුනක තිබ්බ ඒවාට උත්තර එක්ක දැනගන්න දේවල් ටිකක්.

    ගොඩක් කට්ටිය අහල තිබ්බ මෙහෙ toy drones ගන්න තැනක් එහෙම තියනවද කියල.මං දන්නා තරමින්නම් එහෙම එක තැනයි තියෙන්නේ colombo.ඒ ඇරෙන්න ලංකාවේම ඕනෙම toy drone එකක් ගෙන්නලා දෙන එකම කස්ටිය අපි තමා.අපි කිව්වේ Drone Lanka එක.

    එහෙම toy drone එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට call එකක් හරි මේකේ අන්තිමට තියන number එකට whatsapp /viber msg එකක් එවන්න😊

    දැන් එතකොට toy drone කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද?

    toy drones කියන්නේ සාමාන්යෙන්

    1) fly time - ඒ කියන්නේ උඩ යවන්න පුළුවන් වෙලාව විනාඩි 4 - 15/20 අතර කාලයක්.
    2) flying Range - උඩ යවන්න පුළුවන් දුර - මීටර් 40-300 \
    3)camera Quality - 0.3mp - 8mp
    වගේ features තියන drones වලට.


    ගොඩක් ය කියන කතාවක් තමයි toy drone එකක් ගන්න ඕනේ ලොකු ගානක් දීල professional drone එකක් ගන්න කලින් කියල.මන් දකින විදිහටනම් එක එච්චර ඇත්ත කතාවක් නෙවෙයි.
    ප්‍රධාන හේතුව toy drones වලට වඩා ගොඩක් ලෙස්යි professional drones fly කරන්න.


    අපි ලග තියන toy drones වල හොදම ඒවා නම් syma ,jjrc ,hubsan ,cheerson කියන brands වල ඒවා තමා.
    ඒවගෙත් වැඩියෙන්ම කට්ටිය ගන්න ඒවා දෙක තුනක් කියන්නම් .නමත් එක්ක හරියටම දාන්නේ කැමති යට google search කරලා වැඩි විස්තර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නිසා.


    1) JJRC H47 SOL - RS 8999

    0ce6a576d3d3f1e099d74d56484791b3.jpg


    2) Cheerson cx 10w/10wd - RS 4700- 6500


    RC-Quadcopter-Cheerson-CX-10WD-CX10WD-CX-10WDTX-Wifi-FPV-High-Hold-Mode-CX10-CX10W-Update.jpg


    3) JJRC H47 Elfie - Around 7800 (not confirmed)

    item_1996274_616.jpg



    තව ඕනේ තරන් toy drones එහෙම තියනවා ebay ,amazon sites වල. ඒ ඕනෙම drone එකක් අපි ගෙන්නලා ගෙදරටම deliver කරනවා. කෙටියෙන් කිව්වොත් උබල internet එකේ දකින ඕනෙම BRANDED drone එකක් අපිට ගෙදරටම deliver කරන්න පුළුවන්.LOW GRADE Chinese drones නම් අපි ගෙන්නලා දෙන්නේ නැ . ඒ කියන්නේ ඔය 2500 ට වගේ තියන පට්ට අඩු quality ඒවා අපි ගෙන්නන්නේ නැ .ඒවා ඇරෙන්න ඕනෙම Toy / Professional / industrial drone එකක් අපිට deliver කරන්න පුළුවන්


    දැන් ගොන්නු වගේ ebay /aliexpress එකේ drone බලල අපිට call කරල අපි අපේ ගාන කිව්වම කියන්න එපා ebay එකේ එහෙම අඩුයිනේ කියල.එහෙම හිතෙනවනම් ebay එකෙන් ගෙන්න ගනින්.අපේ උන් හිතාගෙන ඉන්නේ ebay එකෙන් තම ලෝකේ තියෙන හැම එකම අඩුවට ගන්න පුළුවන් කියල.ඕව ලංකාවට එනකොට ගහන tax එහෙම හිතන්නේ නැතුව අපිට කියනවා ebay එකේ අඩුයිලු.ඉතින් ගෙනල්ල බලපන්කො custom නවත්තල එන්න කිව්වම ගිහින් tax එක එහෙම ගෙවල ebay එකේ ගානට ගන්න පුලුවන්ද කියල.


    normal toy drones ගෙන්නන්න දවස් 15ක් වගේ යනවා.හදිසිනම් දවස් 3න දෙන්න පුළුවන් හැබැයි ගාන වැඩි වෙනවා.
    DJI drones දවසෙන් දෙන්න පුළුවන්.

    මේ දවස්වල දාන orders එන්න නම් දවස් 15 කට වඩා යනවා මොකද මේ දවස්වල තම china season එක.ඒ නිසා ගොඩක් වෙලාවට orders late වෙනවා..
    එත් dji ඒවා දෙන්න පුළුවන් එක දවසෙන්.


    තව ගොඩක් අය අහනවා මේවට parts enawada කියල,ඕනෙම BRANDED TOY DRONE එකක parts අපි ලග තියනවා.parts උනත් ඕනෙනම් අපිට call එකක් දෙන්න.


    තව drone ගැන thread ලගදීම දානවා . එතකන්.




    ස්තුති

    කැමති අය අපේ site එක බලන්න. - www.dronelanka.com


    කැමති FB page එකට like එකක් දාල sup එකක් දෙන්න. www.fb.me/dronelk

    මොනවහරි drone ගැන දැනගන්න ඔනෙනම හෝ අපෙන් නොගත්තත් මොකක් හරි දැනගන්න ඕනෙනම් ඕනේ වෙලාවක call කරන්න. - 0703309066

    pKqwHun.jpg
     
    Last edited: