Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 03
පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න
දැන් ඉස්සෙල්ල spark එක ගැන කිව්වනේ.එක කියවපු නැති උන් මෙතනින් යන්න
phantom set එක ගැන පස්සේ දාන්නම්.දැන් බලමුකෝ මේ drone වල කතන්දරයක්.
අපිට call කරන උන් අහන දේවල් උබලට කිව්වොත් සංසරෙත් එපා වෙනවා.එක අතකට උන්ට බැනලත් වැඩක් නැ.නොදනුවත්කමනේ.
ඉතින් අපි බලමු තමන්ගේ අවශ්‍යතාවයට, තමන් ලග තියෙන මුදලට drone එකක් ගන්නේ කොහොමද කියල.
මේවා ඔය ලක්ෂ ගණන් සල්ලි තියෙන උන්ට අදාළ නැ.උබල කැමති එකක් ගනින්.සල්ලි තියෙනවම් .
1)ඉස්සෙල්ලම බලපන් උබට මොන වැඩකටද drone එක ඕනේ කියල.ආතල් ගන්නනම් මහා ලොකු ඒවා ගන්න යන්න එපා .මහා ලොකු කියන්නේ 50-60න එහා. මමනම් කියන්නේ 20ට පහල එකක් ගනින් කියල.ඒ කියන්නේ ඔය පොඩි photo දෙක තුනක් ගහන්න,ආතල් එකටවටේ උන්ට පෙන්න උඩ යවන්න වගේ ඒවාට.
2)50-60 එහා ඒ කියන්නේ ඔය phantom series එක,mavic ඒවා ගනින් සල්ලි හොයන්න යනවනම් drone එකෙන්.ඒ කියන්නේ අඩුමගානේ preshoot ,weddings ,music video වගේ එක එක events වලට rent කරනවනම්. සාමාන්යෙන් event එකකට මෙහෙනම් 12ක් වගේ ගන්නවා මුළු දවසම (7-8h )වගේ කරනවනම් .
3) පොඩි උන්ට තෑගී විදිහට අරන් දෙනවනම් mini drone තමා හොදම.උන්ට මහා ලොකු ඒවා ඕනේ නෑනේ .පොඩ්ඩක් උද යනවනම් එච්චරයි.
අපෙන් වැඩියෙන්ම customersල අරන් තියෙන drone set එක මන් කියන්නම්කො.
තව එකක්.උබල ebay /banggood /amazon /aliexpress ඒවගේ බලල අපේ ගනනුයි සංසන්දනය කරන්න එපා.අපේ ලංකාවේ උන් හිතාන ඉන්නේ උන් ebay එකෙන් බඩුවක් ගෙන්නුවම උන් මුළු ලෝකේ තියෙන හැම රෙද්දම ගැන දන්නවා කියල.
ebay එකේ 25$ වෙන එකක් අපේ ලග 6000ක් වගේ වෙන්න පුළුවන්.
reasons ගොඩක් වෙලාවට 2ක් තියෙනවා. එකක් මෙහෙ tax එක.අනික shipping charges.customer කෙනෙක් order කරලා එයාගේ අවශ්‍යතාවය මත අපි ගෙන්නන්නේ.ඉතින් දවස් 3න වගේ ඕනෙනම් ගැන වැඩි.noramal නම් දවස් 10යි.
ebay වල එහෙම ඕනේ තරන තියෙනවා drones . 10$වගෙත් තියෙනවා.ඉතින් ඕව බලල අපෙන් සමහරු අහනවා ebay එකේ මෙච්චරයි අයි ඔයාලගේ වැඩි කියල.ඉතින් එතකොට කියන්න ගියොත් අරුට අදෙනකන් කියන්න වෙනවා .ebay එකෙන් එහෙම ගද්දි හොදට බලන්න ඕනේ මොකද්ද brand එක කියල.ඔව්.10$වලට හෙන FPV තියෙන මගුල් තියෙනවා කියල දාල ඇති.ඒ අර මන් ඉස්සෙල්ල කියපු low grade chinese ඒවා.උපරිම මාසයක් පුළුවන් රුන් කරන්න.ඊට පස්සේ එක්කෝ motor හරි board එක හරි යන එක යනව.කියන හැමදේම විශ්වාස කරන්න එපා.internet තියෙනවනේ? ගහල තමන්ම research එකක් කරලා බලන්න මේ කියන ඒවා අත්ත්ටද කියල.
ගොඩක් වෙලාවට ලංකාවේ උන් පුරුදු වෙලා තියෙන්නේ call කරලා රුපියල් 10000ක් දීල kilometer ගණන් යන 4K cam තියෙන drone ගන්න.ඔහොම ඇහුවම මොනවද කියන්නේ කියපන්කො?
ඒ කතා ඉවරයි,.දැන් බලමු drone සෙට් එක.
SPECS:
Flying time : Around 5 mins
Battery : 3.7V 150 mAh
Charging time : Around 30 mins
Camera : 0.3 megapixels
GYRO : 6-AXIS
FPV : YES
3D Flip : YES
Color : Golden, Rosy Red and Dark Grey
R/C Distance : Around 30 m
SD Card : Optional (Up to 32 GB)
Channel : 4 Channel
Transmitter : Mobile
මේකනම් පට්ටම පොඩි එකක්.අල්ලේ තියන size. cam එක 0.3mp,video 720p. phone එකට app එක දාල තම යවන්න ඕනේ.FPV තියෙන නිසා යනගමන් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල
ඔය තියෙන්නේ app එක දැම්මම පෙන හැටි (වලාකුළු නෑ යකූ.වලාකුළු වෙනුවට cam එකෙන් පෙන එක එන්නේ )
ඕක තම අඩුවටම ගෙන්නන drone එක.4500-5000 අතර price එකක යන්නේ
ඔය එකෙන් ගහපු photo එකක්/
අර උඩ එකමයි.කිසි වෙනසක් නැ .හැබැයි altitude hold තියෙනවා.ඒ කියන්නේ උඩට කරලා නැවත්තුවම drone එක එතනම තියෙනවා.10W එකී අතරපු ගමන් පල්ලෙහට එනවනේ,
මේක වටිනවා ඉතින් ඔය පොඩි video කෑල්ලක් එහෙම කරගන්නනම්
6500-7500 වගේ වෙනවා
ඒ තුන ගැන වෙනම thread එකක් දාන්නම්.එතකන් ඉන්ඩෝ
Flight time : 7min
Camera : HD 5MP 1080p 30fps
Battery Type : 2000mAh LiPo
Range : 100 meters
Transmitter Frequency : 2.4 GHz
Altitude hold
Headless mode
3D flips
2 flight speeds (High and Low)
Camera weight: 66g (with mount and cable)
Camera resolution: 8MP (stills), 1080P/720P video at 30fps
Charging time: 120 minutes
Flight time: about 10 minutes (with camera)
Control distance: about 100 meters
. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්
රේප් වෙනුවට bump දාන්න
drone ගැන 1 - Click Here
drone ගැන 2 - Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ඩෙංගු තියන උන්ට - Click Here
AMERICA'S GOT TALENT - Click Here

1)Cheerson CX 10W

2)Cheerson CX 10-WD
අර උඩ එකමයි.කිසි වෙනසක් නැ .හැබැයි altitude hold තියෙනවා.ඒ කියන්නේ උඩට කරලා නැවත්තුවම drone එක එතනම තියෙනවා.10W එකී අතරපු ගමන් පල්ලෙහට එනවනේ,
මේක වටිනවා ඉතින් ඔය පොඩි video කෑල්ලක් එහෙම කරගන්නනම්
6500-7500 වගේ වෙනවා
3) Phantom 3 Std/adv/Prof
ඒ තුන ගැන වෙනම thread එකක් දාන්නම්.එතකන් ඉන්ඩෝ
4) Syma x8 Series (x8w,x8c,x8HG,X8G)
Syma X8G
Flight time : 7min
Camera : HD 5MP 1080p 30fps
Battery Type : 2000mAh LiPo
Range : 100 meters
Transmitter Frequency : 2.4 GHz
Syma X8HG
Altitude hold
Headless mode
3D flips
2 flight speeds (High and Low)
Camera weight: 66g (with mount and cable)
Camera resolution: 8MP (stills), 1080P/720P video at 30fps
Charging time: 120 minutes
Flight time: about 10 minutes (with camera)
Control distance: about 100 meters
මේ x8 series එකේ වටිනාකම කියන්නේ ඕනෙනම් go pro එකක් උනත් mount කරගන්න පුළුවන්.
syma x8 series එක සාමාන්යෙන් 19000-32000 වගේ වෙනවා

ස්තුති
drone ගැන 1 - Click Here
drone ගැන 2 - Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ඩෙංගු තියන උන්ට - Click Here
AMERICA'S GOT TALENT - Click Here