Sadaharitha Agarwood ගැන යමක්.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    [FONT=&quot] Sadaharitha Agarwood [/FONT][FONT=&quot]ගැන යමක්.

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]සැ[FONT=&quot]ල[FONT=&quot]කි[FONT=&quot]ය [FONT=&quot]යු[FONT=&quot]තු[FONT=&quot]යි[FONT=&quot]:-[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot]මම මේ [/FONT][FONT=&quot]Thread එකේ විස්තර කරන්නේ [/FONT][FONT=&quot]ඇක්විලාරියා පැල අරගෙන අපේම ඉඩමක වගාකරන එක සම්බන්දවයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot] [FONT=&quot]සරලවම කියනවානම් අගාවුඩ් කියන්නේ ඇක්විලාරියා කියන ශාකයේ කදෙහි සෑදෙන වානිජ වටිනාකමකින් යුත් පටක විශේෂයකි[/FONT][FONT=&quot].
    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]ඒ[FONT=&quot]වා[FONT=&quot]ගේ[FONT=&quot]ම [/FONT][/FONT][/FONT][/FONT]කියන්න ඕන [/FONT][FONT=&quot]2018 ජනවාරි මාසේ ඉදන් අපිට දෙන අඩුම පැල ගණන වෙන්නේ 100.

    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]දැන් බලමු මේවා හිටවන්න කොච්චර භූමි ප්‍රමාණයක් යනවාද කියලා[/FONT][FONT=&quot].[/FONT]

    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]
    hsj97d.jpg

    [FONT=&quot][FONT=&quot]
    Agarwood-plantation-1.jpg

    [/FONT] [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]ඒකියන්නේ කවුරුහරි [/FONT][FONT=&quot]ඇක්විලාරියා වගාකරන්න හිතනවානම් එයාට අඩුම තරමෙ පර්චස් [/FONT][FONT=&quot]40ක ඉඩමක්වත් තියෙන්න ඕන. මේක තේ වාගේ වෙනත් වගාවන් එක්ක මිශ්‍ර වගාවක් විදිහටත් කරන්න පුළුවන්.
    [/FONT]
    [FONT=&quot]මේ අගාවුඩ් පැලයක් රු[/FONT][FONT=&quot]: 1400 ක් වෙනවා. ඒත් ඒගොල්ලො පැල ගන්නකොට Discount එකක් දෙනවා.[/FONT]

    [FONT=&quot]කළුතර[/FONT][FONT=&quot],රත්නපුර,කෑගල්ල,නුවර,ගම්පහ,කොලඹ,ගාල්ල හා මාතර ප්‍රදේශ වල තමයි මේවා වගාකරන්න සුදුසු වෙන්නේ.[/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]අපි [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පැල [/FONT][FONT=&quot]අරගෙන [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]වියදමින්ම [/FONT][FONT=&quot]හිටවලා[/FONT][FONT=&quot] නඩත්තු කරන්න [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට [/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot] අවුරුදු[/FONT][FONT=&quot] 6[/FONT][FONT=&quot]කින් [/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot] 8[/FONT][FONT=&quot]කින් [/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගස්[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] CA Kit [/FONT][FONT=&quot]දාන්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අවුරුදු[/FONT][FONT=&quot] 6[/FONT][FONT=&quot]කින් [/FONT][FONT=&quot]CA Kit [/FONT][FONT=&quot]දැම්මාට [/FONT][FONT=&quot]වැඩිය [/FONT][FONT=&quot]අගාර්වුඩ්[/FONT][FONT=&quot] ප්‍රමාණයක් [/FONT][FONT=&quot]අවුරුදු[/FONT][FONT=&quot] 8කින් දැන්මම හැදෙනවා.මොකද එතකොට [/FONT][FONT=&quot]ඇක්විලාරියා ගහ තවත් හොදට හැදිලා නිසා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි[/FONT][FONT=&quot] CA Kit [/FONT][FONT=&quot]දැම්මාට[/FONT][FONT=&quot] පස්සෙනම්[/FONT][FONT=&quot] අවුරුදු [/FONT][FONT=&quot]දෙකයි [/FONT][FONT=&quot]තියන්නේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගස්වලට[/FONT][FONT=&quot] T750 [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]තේ [/FONT][FONT=&quot]පෝර[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] දාන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] පායන [/FONT][FONT=&quot]කාලෙට [/FONT][FONT=&quot]වතුර [/FONT][FONT=&quot]එහෙමත් [/FONT][FONT=&quot]දාන්න[/FONT][FONT=&quot] ඕන[/FONT][FONT=&quot].[/FONT]

    wvmZGb.jpg

    Xnvcmi.jpg

    [/FONT]
    tGhEbq.jpg


    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]CA Kit [/FONT][FONT=&quot]යනු[/FONT][FONT=&quot] කෘතිමව[/FONT][FONT=&quot] අගාවුඩ් නිපදවීම සදහා යොදාගන්නා උපකරණ හා රසායනික සංයෝගවේ[/FONT][FONT=&quot]. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍ර අංක US6848211B2 යටතේ ලියාපදිංචි කර ඇත. මෙය ශ්‍රි ලංකාව තුල භාවිතා කිරීමෙ හා අලවි කිරීමෙ නිත්‍යානුකූල හිමිකම සදාහරිත සමාගමට සතුවේ.[/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]තවත් වැදගත්ම දෙයක් තියනවා[/FONT][FONT=&quot].ඒ තමයි අපි සදාහරිත සමාගමෙන් මේ පැල ගන්නකොට අපිට ගිවිසුමකට එන්න තියනවා. ඒ ගිවිසුමේ හැටියට අපිට පුළුවන් එක් ගසක් සඳහා රුපියල් 25 000 ක අවම සහතික මිලකට සදාහරිත සමාගමටම මේ අගාවුඩ් සෑදුනු ගස් අලවි කිරීමට එකගවෙන්න. එතකොට [/FONT][FONT=&quot]CA Kit [/FONT][FONT=&quot]සමාගම [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot] නොමිලේ[/FONT][FONT=&quot] දෙනවා[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot] [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] මේක [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]හොදට [/FONT][FONT=&quot]තේරුම් ගන්න [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් [/FONT][FONT=&quot]CA Kit [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] රුපියල්[/FONT][FONT=&quot] 3900[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] 4300[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] අතර[/FONT][FONT=&quot] මිලක් [/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]මාගේ[/FONT][FONT=&quot] මතය [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] අපිම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] CA Kit [/FONT][FONT=&quot]සල්ලි [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] අරගෙන [/FONT][FONT=&quot]දාන[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] වඩාත්ම [/FONT][FONT=&quot]සුදුසු [/FONT][FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] 4300 [/FONT][FONT=&quot]ඉතුරු [/FONT][FONT=&quot]කරගන්න කොට[/FONT][FONT=&quot] සමාගම [/FONT][FONT=&quot]අපෙන්[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]ගහ [/FONT][FONT=&quot]ගන්නේ [/FONT][FONT=&quot]අඩු [/FONT][FONT=&quot]මුදලකට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහරවිට[/FONT][FONT=&quot] ඒක[/FONT][FONT=&quot] 50% [/FONT][FONT=&quot]වෙන්නත් [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේකේ[/FONT][FONT=&quot] තියන[/FONT][FONT=&quot] අවම[/FONT][FONT=&quot] සහතික [/FONT][FONT=&quot]මිල [/FONT][FONT=&quot]තීරණය[/FONT][FONT=&quot] කරන්නේ [/FONT][FONT=&quot]සමාගම [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතකොට [/FONT][FONT=&quot]අපිට [/FONT][FONT=&quot]ඒගැන [/FONT][FONT=&quot]මුකුත්ම [/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමාගමට[/FONT][FONT=&quot] ඔන්නම්[/FONT][FONT=&quot] පුලුවන් [/FONT][FONT=&quot]ලක්ෂයක්[/FONT][FONT=&quot] වටින [/FONT][FONT=&quot]ගහක් [/FONT][FONT=&quot]උනත්[/FONT][FONT=&quot] 25 000[/FONT][FONT=&quot]ට [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot].[/FONT]

    [/FONT][FONT=&quot]ඒ [FONT=&quot]ගි[FONT=&quot]වි[FONT=&quot]සු[FONT=&quot]ම [FONT=&quot]ගැ[FONT=&quot]න [FONT=&quot]ම[FONT=&quot]ම [FONT=&quot]මී[FONT=&quot]ට [FONT=&quot]ක[FONT=&quot]ලින් [FONT=&quot]දා[FONT=&quot]පු Thread එ[FONT=&quot]ක [FONT=&quot]මෙ[FONT=&quot]ත[FONT=&quot]නින් [FONT=&quot]ගන්[FONT=&quot]න,
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Sadaharitha Agarwood Agreement [/FONT][FONT=&quot]එක ඕන අය එන්න.[/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] කවුරු[/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ඇක්විලාරියා වගාව කරන්න හිතන් ඉන්නවානම් [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]කාරණා [/FONT][FONT=&quot]ටික [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] මුලින්ම[/FONT][FONT=&quot] දැනගන්න [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ගැන [/FONT][FONT=&quot]මීට [/FONT][FONT=&quot]වැඩිය [/FONT][FONT=&quot]තව [/FONT][FONT=&quot]විස්තරත් [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]ඔයාලාට [/FONT][FONT=&quot]සදාහරිත [/FONT][FONT=&quot]ආයතනයෙන්ම [/FONT][FONT=&quot]දැනගන්න[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]ඇහුවහම [/FONT][FONT=&quot]එයාලාම [/FONT][FONT=&quot]පෙට්‍රල් පුච්චාගෙන අපිව හොයාගෙන ගෙදරටම ඇවිල්ලා [FONT=&quot]අ[/FONT]යන්නේ ඉදලාම කියලා දෙනවා[/FONT][FONT=&quot].:P[/FONT]
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]ඉතින් මන් මේ කියපු දේවල් ඔයාලාට හොදයි කියලා හිතෙනවානම්[/FONT][FONT=&quot] Rep+ දෙන්න අමතක කරන්න එපා.:yes:


    [/FONT] [FONT=&quot]
    [/FONT]
    [/FONT] [/FONT]
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    this is a paid advertisement...

    මේක දාන්න මට කවුරුවත් සල්ලි දුන්නේ නෑ. ගොඩක් දෙනෙක් මේගැන අහල තිබුන නිසා තමයි මේ විස්තර දැම්මේ.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Thread එක උඩට ගන්න Up,Bump කරපු හා අදහස් දක්වපු හැමෝටම වාගේ මන් Rep+ දුන්නා. අදට මගේ Rep ඉවරයි. ඉතිරි ඒවාට හෙට දෙන්නම්.