රෝද පුටු, කිහිලිකරු ඕනිද?
රත්නපුර පලාත අවටින් රෝද පුටු ( 4ක්) කිහිලිකරු (5ක්) ඕනි අය ඉන්නවා නම් මට මැසෙජ් එකක් එවන්න.
ගොඩක් ඉදී කියල හිතුවට මාස 2ක් ම හොයලත් දෙන්නයි හම්බුනෙ
( ඊට ඇතින් හිටියත් කමක් නැ ඇහැලියගොඩට එන්න පුලුවන් නම් )
පොත් හෙම ඕනි පොඩි අය ඉන්නවා නම් එයාලගෙ විස්තරත් එවන්න ( ඉස්කෝලෙකටම නෙමෙ දෙතුන් දෙනෙක්ට )
ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැ
එහෙනම් , ජය !