රෝද පුටු ලබාදීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    රෝද පුටු ලබාදීම

    මචංලා මේකේ ත්‍රෙඩ් එකක් ගියා නේද රෝද පුටු අවශ්‍යනම් ඉල්ලන්න ලබා දෙන්න පුළුවන් කියලා. මම මුණු පොතේ දැක්කා එහෙම අවශ්‍ය අහිංසක තාත්තලා දෙන්නෙක් ගැන. ලොකු උදව්වක් මට පුළුවන් නම් ඒ ත්‍රෙඩ් එක හොයලා දියල්ලා. උඹලටත් පින්. + රෙප්

    ඒ තාත්තලා දෙන්නා ඉන්න හැටි දැක්කම මාර දුකක් ඇති උනා බන්ස්ලා


    කට්ටිය පුළුවන් විදියට බම්ප් එකක් දීලා ත්‍රෙඩ් එකක උඩට අරන් දෙන්න
     
    Last edited: