කිරිපිටි මිල රු 80කින් ඉහළට
කිරිපිටි කිලෝවක මිල රු 80කින් ඉහළට
කිරිපිටි කිලෝවක මිල රුපියල් 80කින් ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අවසර ලබාදී තිබේ. මේ අනුව 400g ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් ඉහළ නැංවෙනු ඇත. ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙසේ කිරිපිටි මිල ඉහළ නැංවීමට තිරණය කර තිබේ.
Source