හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො
හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම වැඩි වෙනව මිසක් අඩුවක් නෑ .. නැද්ද මේකට හොඳ වෙද මහත්තයෙක් ... ලෙඩේ හොඳ උන අය ඉන්නවද?