Executer අයියාගෙන් රෙප් ලැබුන/නොලැබුන අය එන්න

Status
Not open for further replies.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Executer අයියාගෙන් රෙප් ලැබුන/නොලැබුන අය එන්න

    iQx5253.png

    මචන්ලා අපි පින්තූර පෙන්නලා නෙවෙයි සටන ගෙනියන්නේ. හිත පිරෙන්න රෙප් දීලා..:yes:
    අපේ ටීම් එකෙන් රෙප් නොලැබුන අය තවත් ඉන්නවානම් මේ ත්‍රෙඩ් එකේ පොඩි update එකක් විතරක් දෙන්න. උන් හැමෝටම රෙප් දෙනවා.
    Executer Team එකට මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් vote එකක් විතරක් දාන්න.:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    අපි game එකට බහිනකොට අනිත් පැත්තට දාපු චන්දත් අපිට ආයේ එනවා බ්‍රෝ..
    මොකද මේ පාර කඹ ඇදිල්ල දිනන්නේ executer පිල විතරයි.

    එන්න අපිට චන්දේ දුන්න නොදුන්නා හැමෝම එන්න. රෙප් ඕනා නම් දෙන්න චන්දේ executer team එකට.. දෑනටමත් අනිත් පැත්තට දීලා නම් ඒක ගැන පසු තැවෙනවානම් දන්වන්න ඒ බව සංවිධායක මණ්ඩලයට. දෙන්න ඔබේ මනාපයත් executer team එකට.:cool::love:

    image.png

    මේ ත්‍රෙඩ් එක තුල දාන සෑම reply එකකටම කඹය අවසාන වූ පසු නැවත ඊලග කඹය ආරම්භ වනතුරුම rep ලැබෙන බව වගකීමෙන් දන්වා සිටිමි.

    7vMmL9r.gif
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔන්න මමත් හිතලා හිතලා executer අයියට චන්දේ දුන්නා ඉතින් !

    වොට් කළා පුති .. එකෙක් වත් නො රේප් :growl:

    I voted too. Three of you repped. Thank you.

    ත්‍රෙඩ් එකෙ කිවුවානේ මචන්ලා.. මේකත් එක්ක දිගටම ඉන්න. ත්‍රෙඩ් එකේ ඉන්න executer ට චන්දේ දුන්න අයට වගේම නොදුන්න අයටත් දිගටම රෙප් ලැබෙන ත්‍රෙඩ් එකක් මේ :yes::love::love:
    කඹ ඇදිල්ලෙන් පස්සේත් දිගටම රෙප් ලැබෙන්නේ මේ ත්‍රෙඩ් එකෙන් පමණයි. දෙන්න ඔබේ මනාපය executer team එකට.:love::love:
     
    • Like
    Reactions: ryandok

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!

    NbXnglM.png
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan vote kale executer ta.e wagema mama hugak ayata(executer ta vote kala ayata)Rep dunna...mata labune 4 denek gen witharai..eka
    Aulak Naha all fun...


    Wzeu19z.png
     
    Last edited:
    • Like
    Reactions: sameira
    Status
    Not open for further replies.