German ජර්මන් භාෂාව සිංහලෙන් (3)
Learn German With Chaani
--------------
ජර්මන් භාෂාව ඉගෙනීම එතරම් අපහසු නෑ. අනෙක් භාෂා වගේම ඉක්මණින් ඉගෙන ගන්න නම් තරමක කැපවීමක් කරන්න වෙනවා. ඉගෙනගත්තොත් නම් ජීවිතයට බොහොම වටිනවා. ජර්මන් visa apply කරද්දී වුණත් භාෂා ප්‍රවීණත්වයට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. කළින් පළකරපු පරිච්චේද දෙකත් අධ්‍යනය කරලා ආවොත් පහසුවක් වෙයි.
German ජර්මන් භාෂාව සිංහලෙන් (1)
German ජර්මන් භාෂාව සිංහලෙන් (2)
අද එතැන් සිට ඉදිරියට යමු. තවත් අලුත් වචන කීපයක් හඳුනාගනිමින් ප්‍රශ්නාර්ථය යොදාගන්නේ කොහොමද කියල දල අදහසක් ලබාගනිමු. මේ පහතින් දැක්වෙන වචන හොඳින් කියවා මතකයේ තබාගන්න.
(දෙවැනි කොටසේ දී ලබා දුන් උපදෙස් අනුව උච්චාරණය හුරුවන්න)
> wollen = වුවමනායි / අවශ්‍යයි (eng; want)
> Sie = නුඹ / ඔබ (eng; you)
> was = කුමක්ද / කවරක්ද / මොනවා (eng; what)
> Wasser = ජලය / වතුර water
> essen = අනුභව කරනවා / කනවා (eng; to eat)
> trinken = පානය කරනවා / බොනවා (eng; to drink)
දැන් ඉහත වචන යොදාගනිමින් ප්‍රශ්නාර්ථයේ වාක්‍ය ගොඩනඟමු.
1. Wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ ද? (eng; Do you want?)
2. Was wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ කුමක්ද? (eng; What do you want?)
3. Wollen Sie Wasser? = ඔබට ජලය අවශ්‍යද? (eng; Do you want water?)
4. Was wollen Sie essen? = ඔබට කෑමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to eat?)
5. Was wollen Sie* trinken? = ඔබට බීමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to drink?)
* ජර්මන් (ආචාරශීලි) ලිඛිත භාෂාවේදී සියළුම සර්ව නාම සහ සංඥා නාම වාක්‍යක කොතැනක යෙදුවත් නාම පදයේ ආරම්භක අකුර විශාල capital අකුරක් වශයෙන් යොදනු ලැබේ.
අවම වශයෙන් දිනකට විනාඩි 30ක් පමණ වත් කාලය වැයකර මේ භාෂාව ක්‍රමානුකුලව දිනපතා අධ්‍යනය කරන්න.
මීළඟ පාඩමත් රැගෙන නැවත හමුවෙන්නම්. ජය පතනවා.

+