IQ level එක වඩි කරන්න පුලුවන් ක්‍රම කියලා ගොඩක් හ
I.Q. Level එක වඩි කරන්න පුලුවන් ක්‍රම කියලා ගොඩක් හෑලි නෙට් එකේ තියෙනව නෙ. ඇත්තටම ඒක වඩි කරගන්න පුලුවන් ද? එහෙනම් ලෝකේ අයි කිව් එක වඩි කියලා කියන මිනිස්සු හොයන්න බෑනේ? .මොකද ඒක අඩු වඩි වෙන දෙයක් වෙන්න ඕනෙනෙ...ඇත්තටම මම දන්නෙත් නෑ ඒක වර්දනය කරගන්න පුලුවන් දෙයක් කියලා.උබලගෙ අයිඩියා එක මොකද්ද?
ඒක වඩි කරගන්න බරි එකක් නම් එතකොට චෙස් රුබික් පස්ල් වලින් මොනව ද දියුනු වෙන්නෙ??
ඒක වඩි කරගන්න බරි එකක් නම් එතකොට චෙස් රුබික් පස්ල් වලින් මොනව ද දියුනු වෙන්නෙ??




Egollo wenas wenna one Ne kale ekka . Terence tao garry Casperow la ehema?