එළකිරි මැතිවරණයක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි මැතිවරණයක්....

    ආපහු එළකිරි මැතිවරණයක් තියමුද ?
    :):):)

    HfQvgaC.png


    හොඳය එහෙනම් රටට අලුත් ජනාධිපති වරයෙක් පත් වුනානේ.මේ මැතිවරණ උණුසුමත් එක්ක කිරියේ අපිත් මැතිවරණයක් තියමුද ?

    ඉරෝසන්ව අගමැතිකමෙන් එලවල දාමු නේද
    :rofl::rofl::rofl:

    අන්තිමට 2016 එළකිරි පාර්ලිමේන්තුව තිබ්බට පස්සේ මැතිවරණයක් තිබුනේ නැහැ නේ....
    මොකද කට්ටියගේ අදහස?
    :rolleyes::rolleyes:

    මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක්..... ??
    :yes::yes:
    ( මගේ පෞද්ගලික අදහස නම් මුලින්ම ජනාධිපතිවරණයක් තියල, පස්සේ මහ මැතිවරණයකට යමු කියන එක....)


    කට්ටිය වැඩේට එකඟ නම්, සහයෝගයක් දෙනවා නම් වැඩේ සංවිධානය කරන්න මම කැමති.....හැබැයි මීට කලින් වර්චුවල් ලෝකෙක කිසිම දෙයක් සංවිධානය කරලා නැහැ.
    වැඩේ කරන්න ඕනේ පිළිවෙල මට කියල දෙන්න ඕනේ.....

    :dull::dull::dull:
    අනිත් එක මගේ කොම්පියුටර්, ග්‍රැෆික්, දැනුම බිංදුවයි...
    :baffled::baffled::baffled:

    එව්වටත් සපෝර්ට් එකක් ඕනේ..
    :yes::yes::yes:

    2016 DJnick සොහොයුරා ගේ සංවිධානයෙන් පැවැත්වුණු මහමැතිවරණයේ ත්‍රෙඩ් කිහිපය මෙතන යටින් අමුණනවා.කට්ටියගේ පරණ මතකයන්ට අලුත් පණක් දෙන්න.
    :love::love::love:


    http://www.elakiri.com/forum/showthread.php?t=1763374

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    http://www.elakiri.com/forum/showthread.php?t=1764163

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598

    http://www.elakiri.com/forum/showthread.php?t=1765201

    ඒ මැතිවරණයේ ගුණ දොස් , සිද්ධ වුනු පිලිවලේ හරි වැරදි ගැනත් පොඩ්ඩක් කතා කරමු ද ?
    :rolleyes::rolleyes:

    කිරියට වැඩිය එන්නේ නැති පරණ සාමාජිකයන්ට පොඩ්ඩක් මේ පැත්තට එන්න කියලත් අරාධනා කරනවා...
    :yes::yes::yes:

    කට්ටියගේ අදහස් යෝජනා, එකඟ වීම්, විරුද්ධ වීම් ඕනේ එකක්ඉදිරිපත් කරන්න...
    :):):)



     
    • Like
    Reactions: Sara531

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D scurviයයි අනුරාදයයි තරග කරවමු :lol: මැතිවරනෙ අතරතුර හොද කුනුහරුප ටිකක් අහගන්න පුලුවන් හැමෝටම :lol::lol: (joke)


    :yes::yes: වැඩේනම් හොදයි වගේ. අපිත්සෙට් වෙන්නම්, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරාට පස්සෙ :yes:

    Dodo අයියා තමා නිල මැතිවරණ කොමසාරිස්.... මාවත් ගන්න කොමිසමේ උදව්වට කට්ටිය ඕන කිවුවනේ. මැතිවරන නීති උල්ලන්ගනය කරන උන්ගෙ පැමිනිලි මම බාරගන්නම්. :D

    uc


     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,876
    35,775
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :D scurviයයි අනුරාදයයි තරග කරවමු :lol: මැතිවරනෙ අතරතුර හොද කුනුහරුප ටිකක් අහගන්න පුලුවන් හැමෝටම :lol::lol: (joke)


    :yes::yes: වැඩේනම් හොදයි වගේ. අපිත්සෙට් වෙන්නම්, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරාට පස්සෙ :yes:

    Anuradaya pau yaluwee

    Anuradaya / pessa/ kasunkdp/ keviya set eka wenama damu

    Deyya ekka koy welet malapanala inna set ekak damu