ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම
Reply
 
Thread Tools
(#1)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 14,838
Join Date: Oct 2013
wink එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම - 11-21-2019, 11:52 AM

සුවහසක් වූ එළකිරිවාසීන්ගේ පැතුම වන්නේ යහපත් වූ වැඩදායි එලකිරි අනාගතයකි...

ඔබගේ ඒ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා අපි කැප වන්නෙමු...
ඔබගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වූත් අර්ථාන්විත වූත් වැඩපිළිවෙලක් අප සතුය...
එළකිරියේ අනාගතය විවිධ බොරු පොරොන්දු දෙන්නන්ගෙන් සුරක්ෂිත කර ගැනීමට අප හා අත්වැල් බැඳගන්න....SHEHAN GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන

එළකිරි ජාතික සභාව වෙත බුද්ධිමත් ඔබගේ මනාපය ලබා දෙන්න...

අප දේශපාලන කණ්ඩායමේ නායකයා 2016 එළකිරි මැතිවරණයෙන් ජයග්‍රණය කර එළකිරි පාර්ලිමේන්තුව නියෝජනය කල බව සඳහන් කලයුතු මනාය...
Reply With Quote
(#2)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 14,838
Join Date: Oct 2013
11-21-2019, 11:52 AM

====================
====================
මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...

මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...

SHEHAN_GIWANTHA

ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය යොමු වී ඇත ...

ඒ අනුව,

  • සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම.
  • කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.
  • මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.
  • බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.
  • එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම.
  • එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.

මීට අමතරව අප පක්ෂය වෙත සහයෝගය දක්වන එළකිරි සාමාජිකයින් හට පහත වරප්‍රසාද ලැබෙන බවද සඳහන් කල යුතුය...

  • පක්ෂයේ තනතුරු මෙන්ම ජයග්‍රහණය උදෙසා වැඩි දායකත්වයක් දක්වන අය හට ඇමති,මන්තී තනතරු ලබා දෙන බව සඳහන් කළ යුතුය.
  • එමෙන්ම එළකිරි ෆෝරමය තුලදී ඔබ අසරණ වී සිටින විට (කොටින්ම කිවහොත් අජූත වන අවස්තාවන්හිදී...)පක්ෂයේ සාමාජිකයන් විසින් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
  • එමෙන්ම පක්ෂයේ සාමාජිකයින් පලකරනු ලබන ත්‍රෙඩ්වලට උපරිම සහය ලබාදීමට කටයුතු කරනු ඇත.
  • එමෙන්ම පක්ෂයේ සාමාජිකයන් උදෙසා මැතිවණය අවසානයේ වටිනා රෙප් වර්ෂාවක් ලබා දෙන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.

එබැවින් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත් එළකිරිවාසියෙකු ලෙස "එළකිරි ජාතික සභාව"වෙත ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...

====================
====================

Last edited by AnGeLHuNteR; 11-21-2019 at 07:01 PM.
Reply With Quote
(#3)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 14,838
Join Date: Oct 2013
11-21-2019, 11:52 AM

reserved
Reply With Quote
(#4)

11-21-2019, 11:53 AM

bump elakrii
Reply With Quote
(#5)

reserved 3
Reply With Quote
(#6)

reserved4
Reply With Quote
(#7)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,799
Join Date: Jan 2016
Location: තරු අතරේ
11-21-2019, 11:56 AM

Up
Reply With Quote
(#8)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is online now
Senior Member
SHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud of
 
Posts: 7,925
Join Date: Dec 2013
11-21-2019, 11:58 AM

Paksha samajimathwaya laba ganimata kamathi elakiri sahodarayanta karana suhada aradanayai......
Reply With Quote
(#9)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is online now
Senior Member
SHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud of
 
Posts: 7,925
Join Date: Dec 2013
11-21-2019, 11:59 AM

Quote:
Originally Posted by Sara531 View Post
Up
Apa pakshaya nirikshanayata dayaka wu obata sthuthi
Reply With Quote
(#10)
Old
jeewan tk's Avatar
jeewan tk jeewan tk is offline
Senior Member
jeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of lightjeewan tk is a glorious beacon of light
 
Posts: 1,455
Join Date: Feb 2011
11-21-2019, 12:03 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! pedo guy sadamol, ! ! මණ්ඩපේ හුත්තලා, !!!enc දිනවමු, #pol kawaiya#, ජනේලෙන් එබෙමුද?, මේකට ජය, සුභාරංචි!, dasdsa, dsada, elakiriye heta wenuwen!, enc=karikotiyo, enc=tna, huh, jaya wewa, lol, mahathma deshapalanaya, saddsadsa, sarata man adarei, sdaddsa, tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02958 seconds with 8 queries