එළකිරි ජාතික සභාව-ප්‍රතිපත්ති ප්‍රකාශය
ඒ අනුව,
====================
====================
මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...
SHEHAN_GIWANTHA
ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය යොමු වී ඇත ...
====================
මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...

SHEHAN_GIWANTHA
ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය යොමු වී ඇත ...
ඒ අනුව,
- සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම.
- කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.
- මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.
- බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.
- එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම.
- එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.
මීට අමතරව අප පක්ෂය වෙත සහයෝගය දක්වන එළකිරි සාමාජිකයින් හට පහත වරප්‍රසාද ලැබෙන බවද සඳහන් කල යුතුය...

- පක්ෂයේ තනතුරු මෙන්ම ජයග්‍රහණය උදෙසා වැඩි දායකත්වයක් දක්වන අය හට ඇමති,මන්තී තනතරු ලබා දෙන බව සඳහන් කළ යුතුය.

- එමෙන්ම එළකිරි ෆෝරමය තුලදී ඔබ අසරණ වී සිටින විට (කොටින්ම කිවහොත් අජූත වන අවස්තාවන්හිදී...
)පක්ෂයේ සාමාජිකයන් විසින් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
- එමෙන්ම පක්ෂයේ සාමාජිකයින් පලකරනු ලබන ත්‍රෙඩ්වලට උපරිම සහය ලබාදීමට කටයුතු කරනු ඇත.

- එමෙන්ම පක්ෂයේ සාමාජිකයන් උදෙසා මැතිවණය අවසානයේ වටිනා රෙප් වර්ෂාවක් ලබා දෙන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.

එබැවින් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත් එළකිරිවාසියෙකු ලෙස "එළකිරි ජාතික සභාව"වෙත ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...
====================
====================
====================
====================



