මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

මේ වන විට පක්ශ 5 තම මැතිවරණ ප්‍රචාරන කටයුතු ආරම්භ කර ඇති අතර පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හො මැතිවරණ කටයුතු සදහා බාධා කිරිම් සිදුවන්නෙ නම් එ පිලිබද මැ.කො.තුමා දැනුවත් කිරිමට මේම නූලෙහි ඔබේ පැමිනිල්ල ඉදිරිපත් කරන්න..වෙනත් නූල් වල පල කරන පැමිණිලි බාර නොගන්නා බවත් දැනුම් දෙමු.

අද සවස පක්ශ ලියාපදිංචි කිරිම සිදු කරන අතර ඉන් පසුව තම පක්ශයට අයත් නිල නූලක් පක්ශයෙ නායකයා විසින් පල කල යුතු අතර එම නූල එම පක්ශයෙ නිල මධ්‍යස්තානය ලෙස පිලිගනු ලබයි.
 
  • Like
Reactions: asylum and NK123

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පක්ෂේ ඔක්කොටම එක නුලයි ද තියෙන්නේ? නිල නුල ඒකටද? :dull:

නැහැ..පක්ශය ලියාපදිංචි කලාට පස්සෙ එයාලගෙ නිල මැතිවරණ කාර්‍යාලය විදියට තමා එ නූල ඉදිරිපත් කරන්න ඔනි..
එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය,ඉන්න සාමාජිකයන් සංක්‍යාව,නායකයා,නියොජ්‍ය නායකයා, එකි මෙකි නොකි සියලුම විස්තර එ නුලෙ පලවෙනි පොස්ට් එකෙ පල වෙන්න ඔනි..
චන්ද කටයුතු සදහා නූල් කොච්චර පටන් ගත්තාත් කමක් නැ..එත් පක්ශයෙ නිල නූල විදියට පටන් ගන්නෙ අද ලියාපදිංචියෙන් පසුව නායකයා විසින් තම පක්ශයෙ සියලු විස්තර ඇතුලත් ව පල කරන නූල.
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ චන්දය කසුන්ට

    giphy.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: එලකිරි ජාතික සභාවෙ උන් ටික තමයි ඔහොම මැරකම් කරන්නෙ, ලගදි සමරිසි සෙට් එකකුත් උස්සන් ගිහින් තිබ්බා උන්ගේ ඕනෑ එපාකම් වගයක් සහ මනදොල පිනව ගන්න :yes: සමරිසි සෙට් එක ඒවට ආස නිසා විරුද්ද හඩක් නගන්නෙ නෑ :oo: නීතිය නොමග යවන්න උන් රතු පාටින් ඇදන් ඇවිත් තියෙන්නෙ, ඒ වගේම සමරිසියො ටික උස්සන් ගියපු වාහනවල අපේ පක්ශෙ නම ගහන් ඇවිත් අපේ නම කැත කරන්න :oo: එලකිරි තනිකඩ පෙරමුන විදියට අපි ඒ වගේ වැරදි වැඩ හෙලා දකිනවා :yes: එකතු වන්න අපිත් සමග :yes:

    එලකිරි තනිකඩ පෙරමුණ - අත වෙනුවෙන් පෙරට
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මැකෝ තුමණි, ඉරාජ් ඇවිල්ලා මගේ රෙප් කපල ගිහින් :sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තිබ්බ පක්ෂ එකක්වත් හරිගියේ නෑ. විකල්පයක් නැද්ද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:

    sure da? :dull:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,898
    35,834
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:

    :baffled::baffled::baffled::baffled::D:D:rofl::rofl: