එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එළකිරි ජාතික සභාව-නිල පක්ෂ කාර්යාලය (Official Thread)

    මෙවර එළකිරි මැතිවරණය උදෙසා තරඟ වදින "එළකිරි ජාතික සභාවේ" නිල මැතිවරණ ත්‍රෙඩ් එක වෙත ඔබව සාදරයෙන් පිලි ගනිමු...


    Js-Sry9ruaz8.jpg



    මෙම ත්‍රෙඩ් එක යටතේ අප පක්ෂයේ නිල නිවේදන,අප පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් සාමාජිකයින් පිලිබඳ තොරතුරු ආදිය යාවත්කාලීන කෙරෙනු ඇත...
    Lexa8gM.png



    SHEHAN_GIWANTHA
    නායක




    AnGeLHuNteR
    නියෝජ්‍ය නායක


    JohnnySS
    ලේකම්






    එලකිරිවාසියෙකු ලෙස ඔබ බලාපොරොත්තු වන යහපත් වූත් වැඩදායී වූත් එළකිරියක් වෙනුවෙන් කටයුතු කිරීමට අප ප්‍රතිඥා දෙන අතර එළකිරිය තුල යහපත් වූ අනාගතයක් උදෙසා අපි ඇපකැප වන්නෙමු.
     
    Last edited:
    • Like
    Reactions: demee

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ====================
    ====================
    මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
    logo.png



    මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...:D

    avatar496236_6.gif

    SHEHAN_GIWANTHA



    ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය යොමු වී ඇත ...


    ඒ අනුව,


    • සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම.

    • කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.

    • මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.

    • බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.

    • එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම.

    • එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.


    මීට අමතරව අප පක්ෂය වෙත සහයෝගය දක්වන එළකිරි සාමාජිකයින් හට පහත වරප්‍රසාද ලැබෙන බවද සඳහන් කල යුතුය...:yes:



    • පක්ෂයේ තනතුරු මෙන්ම ජයග්‍රහණය උදෙසා වැඩි දායකත්වයක් දක්වන අය හට ඇමති,මන්තී තනතරු ලබා දෙන බව සඳහන් කළ යුතුය.;)

    • එමෙන්ම එළකිරි ෆෝරමය තුලදී ඔබ අසරණ වී සිටින විට (කොටින්ම කිවහොත් අජූත වන අවස්තාවන්හිදී...:P)පක්ෂයේ සාමාජිකයන් විසින් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

    • එමෙන්ම පක්ෂයේ සාමාජිකයින් පලකරනු ලබන ත්‍රෙඩ්වලට උපරිම සහය ලබාදීමට කටයුතු කරනු ඇත.:cool:

    • එමෙන්ම පක්ෂයේ සාමාජිකයන් උදෙසා මැතිවණය අවසානයේ වටිනා රෙප් වර්ෂාවක් ලබා දෙන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.:)

    එබැවින් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත් එළකිරිවාසියෙකු ලෙස "එළකිරි ජාතික සභාව"වෙත ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...


    ====================
    ====================
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එළකිරි ජාතික සභාව ආරම්භ කිරීමට මුල් වූ පළමු සාමාජිකයන් 15 දෙනාට ලැබෙන විශේෂ වරප්‍රසාද පහත පරිදි වේ


    රාජකාරී ගමන් බලපත්‍රය

    cover_official_ppt.jpg



    Amex Black Card (Centurion Card)

    s-l300.jpg



    Priority Pass කාඩ්පත

    PP_Select_Card-c5159610-53fe-4ae3-a44a-a23b1fc2c46a.jpg



    VIP සාමාජික කාඩ්පත

    VIP-Membership.png
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වත්මන වන විට තුළ විවිධ පක්ෂ පාට ඔස්සේ විවිධ පුද්ගලයින් ඔබ අපහසුතාවට පත් කරන්නේද...:confused:
    ඔබ වෙනුවෙන් පෙනී සිටීමට අප සූදානම්...:yes:
    විවිධ දොලපිදේනි වලට අසුනොවී අප වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න...:rolleyes:
    වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් එහි නමටවත් නොගැලපෙන බව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වීමටත් පෙර දන්නා කරුණකි...:P
    ඔවුන් ඔබගේ අසරණකම වර්ධනය කිරීමට වසර ගණන් එළකිරිය තුල කටයුතු කර තිබේ..:yes:
    අනතුරුව ඔබගේ අසරණකම විකුණාගෙන කමින් එය තුලින් චන්ද ලබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත...:sorry:
    තවත් රැවටෙමුද...
    එබැවින් අනාගතය උදෙසා දැක්මක් ඇති අප හා එක වන මෙන් ඔබට කරන ගෞරවනීය ඇරයුමයි...:D

    MJqN2Jj.png
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    සුවහසක් වූ එළකිරිවාසීන්ගේ පැතුම වන්නේ යහපත් වූ වැඩදායි එලකිරි අනාගතයකි...

    ඔබගේ ඒ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා අපි කැප වන්නෙමු...
    ඔබගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වූත් අර්ථාන්විත වූත් වැඩපිළිවෙලක් අප සතුය...
    එළකිරියේ අනාගතය විවිධ බොරු පොරොන්දු දෙන්නන්ගෙන් සුරක්ෂිත කර ගැනීමට අප හා අත්වැල් බැඳගන්න....SHEHAN GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන

    එළකිරි ජාතික සභාව වෙත බුද්ධිමත් ඔබගේ මනාපය ලබා දෙන්න...


    අප දේශපාලන කණ්ඩායමේ නායකයා 2016 එළකිරි මැතිවරණයෙන් ජයග්‍රණය කර එළකිරි පාර්ලිමේන්තුව නියෝජනය කල බව සඳහන් කලයුතු මනාය...
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ මෙම ත්‍රෙඩ් එක යටතේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු...:rolleyes:
    අප පක්ෂය හා පිලිබඳ ගැටළු ඇතොත් ඒවා මෙම ත්‍රෙඩ් එක යටතේ අසන ලෙසත් ඒවාට පිළිතුරු අප පක්ෂයේ සාමාජිකයින්
    විසින් ලබා දෙනු ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමි...:nerd:
    එළකිරිය නිවැරදි වූ මාර්ගයකට ගෙන ඒමට අපට සහය වන මෙන් ඉල්ලා සිටිමු...;)

    ස්තුතියි...
    JohnnySS
    ලේකම් ,
    එළකිරි ජාතික සභාව


    Lexa8gM.png
     
    Last edited:
    • Like
    Reactions: HemJ

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අප පක්ෂයේ සාමාජිකයන් හට සැන්දෑ සමයේ එකතුවී එළකිරි දේශපාලන කටයුතු සාකච්චා කිරීමටත් සුහදත්වය වර්දනය කිරීමත් යන කරුණු මුල්කොටගෙන නො 47, ප්‍රේමසිරි කේමදාස මාවත, කොළඹ 07 පිහිටි "The Gentlemen's Club" හි සාමාජිකත්වය ලැබෙනු ඇත. VIP කාඩ්පත් හිමි සාමාජිකයන්ට විශේෂ වරප්‍රසාද

    124355_5998728_1038665_image.jpg
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    එළකිරිය වටිනා ස්ථානයක් කිරීමේ අරමුණ පෙරදැරිව අප පක්ෂය විසින් එලකිරිය වනසන රතු කොටු හිමියන් පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමු...
    ඒ අනුව එම රතු කොටු සාමාජිකයන්ට විරුද්ධව ඔවුන්ගේ හැසිරීම අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත...
    අදාළ රතු කොටු සාමාජිකයින් තම කල්ක්‍රියාව වෙනස් නොකොට දිගටම කටයුතු කළහොත් සාමූහික ලෙස එකවී එළකිරියේ Admin හා Moderators හරහා ඔවුන්ව බෑන් කිරීමට කටයුතු කරන්නෙමු...
    සුපසන් එලකිරියක් වෙනුවෙන්...
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:

    ipbxYDZ.png
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    එළකිරි ජාතික සභාව ආරම්භ කිරීමට මුල් වූ පළමු සාමාජිකයන් 15 දෙනාට ලැබෙන විශේෂ වරප්‍රසාද පහත පරිදි වේ


    රාජකාරී ගමන් බලපත්‍රය

    cover_official_ppt.jpg



    Amex Black Card (Centurion Card)

    s-l300.jpg



    Priority Pass කාඩ්පත

    PP_Select_Card-c5159610-53fe-4ae3-a44a-a23b1fc2c46a.jpg



    VIP සාමාජික කාඩ්පත

    VIP-Membership.png
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    අප පක්ෂයේ සාමාජිකයන් හට සැන්දෑ සමයේ එකතුවී එළකිරි දේශපාලන කටයුතු සාකච්චා කිරීමටත් සුහදත්වය වර්දනය කිරීමත් යන කරුණු මුල්කොටගෙන නො 47, ප්‍රේමසිරි කේමදාස මාවත, කොළඹ 07 පිහිටි "The Gentlemen's Club" හි සාමාජිකත්වය ලැබෙනු ඇත. VIP කාඩ්පත් හිමි සාමාජිකයන්ට විශේෂ වරප්‍රසාද

    124355_5998728_1038665_image.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    එලකිරිවාසියෙකු ලෙස ඔබ බලාපොරොත්තු වන යහපත් වූත් වැඩදායී වූත් එළකිරියක් වෙනුවෙන් කටයුතු කිරීමට අප ප්‍රතිඥා දෙන අතර එළකිරිය තුල යහපත් වූ අනාගතයක් උදෙසා අපි ඇපකැප වන්නෙමු.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    එලකිරිය තුල සැබෑ වෙනසක් දකින්නට "එළකිරි ජාතික සභාව" සමග එක්වන්න ඔබටත් ආරාධනා!
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    එලකිරි ඇඩ්මින් පවා අතහැර දමා වල් වැදීමට හැර ඇති ලංකාවේ ලොකුම ඔන්ලෛන් ෆෝරමයේ ගුණාත්මක භාවය රැක ගැනීමට කටයුතු කිරීමට වෙහෙස දරන්නා වූ අප පක්ෂය විසින් ජේෂ්ට සාමාජිකයන්ගේ සහය ලැබෙනු ඇති බව මේ මොහොතේ බලාපොරොත්තු වෙමු

    මුහුණු පොතට අත්වූ ඉරණම එලකිරියට අත්වීමට ඉඩ නොදෙමු. අපි එකතුවී එලකිරිය රැක ගැනීමට පෙළ ගැසෙමු
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    ඔබත් අපේ පක්ෂයේ ගෞරවනීය සාමාජිකයෙකු වන්න...

    මහත්මා දේශපාලනයක් වෙනුවෙන් ඔබත් අපට සහයෝගය දක්වන්න...


    logo.png
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත් එළකිරිවාසියෙකු ලෙස "එළකිරි ජාතික සභාව"වෙත ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...
     
    Last edited: