කොරෝනා - දැන් මොකද කරන්නේ?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    කොරෝනා - දැන් මොකද කරන්නේ?

    ලංකාව ඇතුලින් වාර්තා වූ පළමු රෝගියා අද IDH රෝහලේ ඉන්නවලු... මේ පුද්ගලයා Italian Family එකක් එක්ක මෑතකදි ලංකාව පුරා සංචාරයක යෙදුනලු. (මගේ යාලුවෙක් කියපු විදියට මෙයා මාදින්නාගොඩ පැත්තෙ එක්කෙනෙක් ලු.. මොකක්ද මන්දා Bakery Chain එකක ඒ පැත්තෙ බේකරියෙ අයිතිකාරයලු - Unconfirmed news)

    කොහොම උණත් කොරෝනා අවදානම ආයිත් ලංකාව පුරාවට ම තියෙනවා.. සෞඛ්‍ය අංශ පුරෝකථනය කරනවා දැන් මේක ලංකාව පුරාම පැතිරෙන්න පුලුවන් කියල.. ඉතින් අපි මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්නෙ කොහොමද? වෙනත් රටවල වගේ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.. මොකද ලංකාව පොඩි දූපතක්.. දුර්වල ආර්ථිකයක් ගොඩක් සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ.. ගමේ ගොඩේ කඩේක උණත් ලොකුවට බඩු Stock කරන්නෙ නෑ.. එතකොට එකපාරම Panic Buying trend එකක් ආවොත් ගොඩක් මිනිස්සු කොරෝනා වලින් නෙවෙයි.. කන්න නැතුව.. වෙනත් ලෙඩ වලට පෙනඩෝල් පෙත්තක් වත් නැතුව.. ඒ වගේම ඉදිරියෙදි කොහොමත් මූලික බෙහෙත් වල අඩුවක් ඒමේ අවදානමක් තියෙනවා.. මොකද ගොඩක් බෙහෙත් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්.. ඒ බෙහෙත් හදන්න ඕනි අමුද්‍රව්‍ය ගේනව කියන්නෙ චීනෙන්.. ඒත් කොරෝනා සීන් එක නිසා ඒ අමුද්‍රව්‍ය දැන් එන්නෙ නෑ ලු.. ඒ අවදානමම අළුත් අවුරුදු කාලෙ ඇඳුම් වලටත් ඒවි..

    කොහොම උණත් මම දැනට හිතන් ඉන්නෙ හාල්, පරිප්පු, මාස්ක්, Alcohol Hand Rub ටිකක් වගේ දේවල් වැඩිපුර ගෙදර ගිහින් දාන්න.. තව මොනවද උඹල කරන්න හිතන් ඉන්නේ?? අයිඩියාස් ටිකක් දාපල්ලා..

    පසු ලිවීම (දේශපාලන කණ්නාඩි ගලවලා කියවපල්ලා)

    ලංකාව වගේ රටක කොරෝනා පැතිරීම වලක්වගන්න හොඳටම චාන්ස් එක තිබුණා.. ඒත් මේ කාළකණ්නි පාලන තන්ත්‍රයේ (හා / හෝ නිළධාරීවාදයේ) ආනුභාවයෙන් අපිට කෙළඋණා.. මගේ අදහස නම් අපිට තිබුණා මේ රටට ආගමනය නවත්තන්න.. කොරියාවෙන්, ඉතාලියෙන් වගේ කොරෝනා පැතිරෙන රටවල් වලින් එන එක නවත්තන්න.. අනේ අපේ ලාංකික ප්‍රජාවය කියල ජාතිමාමකත්වය ඉස්සරහට දාගන්නේ නැතුව, ඒ වගේම අම්බේ එන සංචාරකයො ගොඩ කියල උන්ගෙ ඩොලර් ටිකට පෙරේත උණේ නැත්නම් අපිට මේ අවදානම ගොඩාක් අඩුකරගන්න තිබ්බා..

    නිකමට හිතන්න ඔයාලා දන්න හොස්පිටල් වල ICUකීයක් තියෙනවද කියල? ICU Beds කීයක් තියෙනවද කියල.. ඒ වගේම පහුගිය යහපාලනයේ ආනුභාවය නිසා මම දන්න තරමින් පහුගිය අවුරුදු දෙකේ විතර රජයේ රෝහල් වලට අත්‍යවශ්‍ය බහුතරයක් වෛද්‍ය උපකරණ ලැබුණෙ නෑ.. කාලයක් පාවිච්චි කිරීම නිසා අබලන් වෙන, ඒ වගේම අළුතින් ආරම්භ කරන වාට්ටු / ඒකක වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ වල ඌණතාවයක් දැනටත් තියෙනවා.. ගොඩාක් වාට්ටු වල වෛද්‍ය උපකරණ පාවිච්චි කරන්නෙ Share Basis.. මේකෙ රෝහල් වල වැඩකරන අය ඇතිනෙ.. මම කියන්නෙ බොරු නම් කියන්න..

    ඉතින් COVID-19 pandemic එකක් ආවොත් කොහොමද ලෙඩ්ඩු Manage කරන්නෙ කියල.. ගොඩ දෙනෙක් මැරෙයි.. ඒකෙ වගකීමත් ගෝඨාභය ජනාධිපතිතුමාගෙ ගිණුමට දාලා බහුතරයක් ෂේප් වෙයි.. ඒත් මේ වගකීම පාර්ලිමේන්තුවෙ උගත්තු 225 වගේම ආගමන හා විගමන, සෞඛ්‍ය වගේ රාජ්‍ය ආයතන වල තීන්දු තීරණ ගන්න ආයතන ප්‍රධානීනුත් ගන්න ඕනි.. කොහොම උණත් අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ දොර ගැන කතා කරන එකේ තේරුමක් නෑ..

    දන්න උන් පුළුවන් නම් කියපල්ලා අපි කරන්න ඕනි මොකක්ද කියල මේ වෛරස් ආසාදනය වෙන කාලෙදි, මම අදහස් කරේ ගෙදර දොර අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කිරීම මොන වගේද කරන්න ඕනි, අපි ආරක්‍ෂා වෙන්න මොනවද කරන්න ඕනි, Self Quarantine වෙන්නෙ කොහොමද කියන කාරණා ගැන..

    මේ පෝස්ට් එක කොයිම දේශපාලන පක්‍ෂයක හෝ අරමුණක් උදෙසා පළ කරපු එකක් නොවන බව අවධාරණය කරමි... ඒක තේරෙන්නෙ නැති උන් කපපියවු රෙප්.. ඒත් රිප්ලයි එකක් වත් දාපල්ල!!
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    කරන්න ඕන පැනික් වෙන්නෙ නැතුව ස්වයං නිරෝධායනයකට ලක් වෙන එක ඒ කියන්නේ අත්‍යවශ්‍යය දේකට ඇරෙන්න ගෙදරින් එලියට යන එක නවත්තන එක පුලුවන් තරම් සෙනග ගැවසෙන තැන් මග අරින එක පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු කරන එක ස්වස්තතාව රැක ගන්න එක වගේ දේවල් තමයි
     
    ඒත් මචං ලංකාවෙ ගොඩක් උන්ට වාහන නෑ.. ඒ වගේම ගොඩාක් අය රස්සාවල් කරන්නෙ... ස්වයං රැකියා කරන අය අඩුයි.. ඉතිං පොදු ප්‍රවාහන සේවා තමයි පාවිච්චි කරන්නෙ.. අඩුම තරමෙ වැටුප් සහිතව මාසයක් විතර නිවාඩු දුන්නොත් :love::love:
     
    එහෙම වැටුප් සහිතව මාසයක් නිවාඩු දෙන්න බෑ බං වාහනයක්ම ඕන නෑ අඩුගානේ මෝටර් සයිකලයක් හරි තියෙනවා ගොඩක් ගෙවල් වල බැරි වෙලාවට ටැක්සියක් දාගන්න පුලුවන් එහෙමත් බැරි අයට විතරක් නම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නේ ඒක් ලොකු ගැටලුවක් වෙන්නේ නෑ හැමදේම 100%ක් කරන්න බෑ හැමදෙයක්ම 100%ක් ප්‍රායෝගික වෙන්නෙත් නෑ පුලුවන් උපරිමයෙන් කරන එකයි වැදගත්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.

    Lede haduna gaman insurance ekak dagena singapore yanna thama tiyenne
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ලංකාව ඇතුලින් වාර්තා වූ පළමු රෝගියා අද IDH රෝහලේ ඉන්නවලු... මේ පුද්ගලයා Italian Family එකක් එක්ක මෑතකදි ලංකාව පුරා සංචාරයක යෙදුනලු. (මගේ යාලුවෙක් කියපු විදියට මෙයා මාදින්නාගොඩ පැත්තෙ එක්කෙනෙක් ලු.. මොකක්ද මන්දා Bakery Chain එකක ඒ පැත්තෙ බේකරියෙ අයිතිකාරයලු - Unconfirmed news)

    කොහොම උණත් කොරෝනා අවදානම ආයිත් ලංකාව පුරාවට ම තියෙනවා.. සෞඛ්‍ය අංශ පුරෝකථනය කරනවා දැන් මේක ලංකාව පුරාම පැතිරෙන්න පුලුවන් කියල.. ඉතින් අපි මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්නෙ කොහොමද? වෙනත් රටවල වගේ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.. මොකද ලංකාව පොඩි දූපතක්.. දුර්වල ආර්ථිකයක් ගොඩක් සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ.. ගමේ ගොඩේ කඩේක උණත් ලොකුවට බඩු Stock කරන්නෙ නෑ.. එතකොට එකපාරම Panic Buying trend එකක් ආවොත් ගොඩක් මිනිස්සු කොරෝනා වලින් නෙවෙයි.. කන්න නැතුව.. වෙනත් ලෙඩ වලට පෙනඩෝල් පෙත්තක් වත් නැතුව.. ඒ වගේම ඉදිරියෙදි කොහොමත් මූලික බෙහෙත් වල අඩුවක් ඒමේ අවදානමක් තියෙනවා.. මොකද ගොඩක් බෙහෙත් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්.. ඒ බෙහෙත් හදන්න ඕනි අමුද්‍රව්‍ය ගේනව කියන්නෙ චීනෙන්.. ඒත් කොරෝනා සීන් එක නිසා ඒ අමුද්‍රව්‍ය දැන් එන්නෙ නෑ ලු.. ඒ අවදානමම අළුත් අවුරුදු කාලෙ ඇඳුම් වලටත් ඒවි..

    කොහොම උණත් මම දැනට හිතන් ඉන්නෙ හාල්, පරිප්පු, මාස්ක්, Alcohol Hand Rub ටිකක් වගේ දේවල් වැඩිපුර ගෙදර ගිහින් දාන්න.. තව මොනවද උඹල කරන්න හිතන් ඉන්නේ?? අයිඩියාස් ටිකක් දාපල්ලා..

    පසු ලිවීම (දේශපාලන කණ්නාඩි ගලවලා කියවපල්ලා)

    ලංකාව වගේ රටක කොරෝනා පැතිරීම වලක්වගන්න හොඳටම චාන්ස් එක තිබුණා.. ඒත් මේ කාළකණ්නි පාලන තන්ත්‍රයේ (හා / හෝ නිළධාරීවාදයේ) ආනුභාවයෙන් අපිට කෙළඋණා.. මගේ අදහස නම් අපිට තිබුණා මේ රටට ආගමනය නවත්තන්න.. කොරියාවෙන්, ඉතාලියෙන් වගේ කොරෝනා පැතිරෙන රටවල් වලින් එන එක නවත්තන්න.. අනේ අපේ ලාංකික ප්‍රජාවය කියල ජාතිමාමකත්වය ඉස්සරහට දාගන්නේ නැතුව, ඒ වගේම අම්බේ එන සංචාරකයො ගොඩ කියල උන්ගෙ ඩොලර් ටිකට පෙරේත උණේ නැත්නම් අපිට මේ අවදානම ගොඩාක් අඩුකරගන්න තිබ්බා..

    නිකමට හිතන්න ඔයාලා දන්න හොස්පිටල් වල ICUකීයක් තියෙනවද කියල? ICU Beds කීයක් තියෙනවද කියල.. ඒ වගේම පහුගිය යහපාලනයේ ආනුභාවය නිසා මම දන්න තරමින් පහුගිය අවුරුදු දෙකේ විතර රජයේ රෝහල් වලට අත්‍යවශ්‍ය බහුතරයක් වෛද්‍ය උපකරණ ලැබුණෙ නෑ.. කාලයක් පාවිච්චි කිරීම නිසා අබලන් වෙන, ඒ වගේම අළුතින් ආරම්භ කරන වාට්ටු / ඒකක වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ වල ඌණතාවයක් දැනටත් තියෙනවා.. ගොඩාක් වාට්ටු වල වෛද්‍ය උපකරණ පාවිච්චි කරන්නෙ Share Basis.. මේකෙ රෝහල් වල වැඩකරන අය ඇතිනෙ.. මම කියන්නෙ බොරු නම් කියන්න..

    ඉතින් COVID-19 pandemic එකක් ආවොත් කොහොමද ලෙඩ්ඩු Manage කරන්නෙ කියල.. ගොඩ දෙනෙක් මැරෙයි.. ඒකෙ වගකීමත් ගෝඨාභය ජනාධිපතිතුමාගෙ ගිණුමට දාලා බහුතරයක් ෂේප් වෙයි.. ඒත් මේ වගකීම පාර්ලිමේන්තුවෙ උගත්තු 225 වගේම ආගමන හා විගමන, සෞඛ්‍ය වගේ රාජ්‍ය ආයතන වල තීන්දු තීරණ ගන්න ආයතන ප්‍රධානීනුත් ගන්න ඕනි.. කොහොම උණත් අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ දොර ගැන කතා කරන එකේ තේරුමක් නෑ..

    දන්න උන් පුළුවන් නම් කියපල්ලා අපි කරන්න ඕනි මොකක්ද කියල මේ වෛරස් ආසාදනය වෙන කාලෙදි, මම අදහස් කරේ ගෙදර දොර අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කිරීම මොන වගේද කරන්න ඕනි, අපි ආරක්‍ෂා වෙන්න මොනවද කරන්න ඕනි, Self Quarantine වෙන්නෙ කොහොමද කියන කාරණා ගැන..

    මේ පෝස්ට් එක කොයිම දේශපාලන පක්‍ෂයක හෝ අරමුණක් උදෙසා පළ කරපු එකක් නොවන බව අවධාරණය කරමි... ඒක තේරෙන්නෙ නැති උන් කපපියවු රෙප්.. ඒත් රිප්ලයි එකක් වත් දාපල්ල!!

    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    Lede haduna gaman insurance ekak dagena singapore yanna thama tiyenne
    නෝර්මලි මෙහෙ වාහන/බයික් ඇක්සිඩන්ට් එකකින් ගේන කෙනෙක්වත් බේස් හොස්පිටල් එකේ ICU දාන්නෙ නෑ කොළබ යවනව. ඩිවිශනල් හොස්පිටල් එකට ගෙනිච්චොත් ඒකෙන් බේස් හොස්පිටල්හරි ඩිස්ත්‍රික් හොස්පිටල් එකට හරි මාරු කරනව. ඒ දෙකේම ICU beds available තිබ්බත් ක්‍රිටිකල් නම් කොළබ මාරු කරල යවනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,300
    113
    සේදවත්ත
    ලංකාවේ බෝවෙන්න ගත්තොත් පට ගාල බෝවෙනව හෙතුව,

    ජන ඝනත්වය වැඩි
    සෞක්‍ය සේවය හොද උනාට යටිතල පහසුකම් අන්ත දුර්වලයි
    ලංකාවේ මිනිසුගේ ශරිර යෝග්‍යතාවය පිරිහිල තියෙන්නේ එක එක ජරාවල් අවුරුදු ගානක් කාල (බහුජාතික සමාගම් කරපු දෙයක්)
    අපේ උන් නාහෙට අහන්නේ නැති ගොඩ වේදකම් කරන ජාතියක් , එකෙක්ට හැදුනම තව හත් අට දෙනෙක්ට බෝ කරනවා සාමාන්‍ය බෝවෙන ලෙඩක් හැදුනත් ගෙදරක
    ගොඩක් මිනිස්සුන්ට නිසි පෝෂනයක් නැ ප්‍රතිශක්තිය දුර්වලයි
    ලංකාව අපිරිසිදුයි , පොදු ප්‍රවාහනය රෝග වාහකයක්

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    හරියටම හරි. මේ වෙලාවේ කලබල වෙලා ගෙදරට බඩු ගන්නවාගේ විකාර දේවල් වලට යන්න එපා. Don't panik and obay health care advices.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    Gota Sir inna nisa bayak na ban :love:

    කිව්වා නේද පොන්නයා ට political thread එකක්‌ නෙමේ කියලා. දෙමළ පොන්ස්.. සිරිකොතේ උන්ගේ මොලේ අඩුයි කියන්නේ ඕක තමයි :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    සංචාරක පක්ෂීන් පැත්තකින් දාපන්, සංචාරක මත්ස්‍යයින් ගෙන් බේරාගන්නෙ කොහොමද? සංචාරක පූසන් ගෙ ඇඟේ ඉන්න සංචාරක මැක්කන් ගෙන් බේරා ගන්නේ කොහොමද?
    මොඩ තර්ක දාන්න එපා. සම්භාවිතාව ඉස්කොලේ ඉගෙනගෙන නැද්ද? යකෝ තෝ කියන විදිහට බැලුවොත් මහජන සම්පත හැම මිනිහා ටම ඇදෙන එක නවත්තන්න බෑ කියලා කිව්වා වගේ. :lol:
    සංචාරකයන් නැවැත්තුවා ම corona අනික් රටවල් වලට වඩා අපේ රට ට එන්න තියන chance එක ගොඩක් ම අඩු වෙනවා.

    එතනින් තමයි පටන් ගන්න ඕන අපේ වගේ රටවල් වල quarantine කරන්න අමාරු නිසා.
    එතකොට තව කල් අදින්න පුළුවන්. එතකොට Virus එකට බෙහෙත් හොයාගෙන mass productions පටන් අරන් ලෝකෙට spread කරන කාලේ එනකන් කල් අරගන්න පුළුවන්. ඒක smartest move එකක්. තේරෙන්නේ නැද්ද හරි සරලයි නේ බං
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    :yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කරන්න ඕන පැනික් වෙන්නෙ නැතුව ස්වයං නිරෝධායනයකට ලක් වෙන එක ඒ කියන්නේ අත්‍යවශ්‍යය දේකට ඇරෙන්න ගෙදරින් එලියට යන එක නවත්තන එක පුලුවන් තරම් සෙනග ගැවසෙන තැන් මග අරින එක පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු කරන එක ස්වස්තතාව රැක ගන්න එක වගේ දේවල් තමයි

    :yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam me thead ekata mukuth comment karanne na.
    Ehema unoth me tika thamai tag walata danne.

    Tramadol = RLT4U
    Tramadol RLT fake.

    Ubala berenawa nam beriyalla, marenawa nam mariyalla anith unta boo karanne nathuwa.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,756
    4,096
    113
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    lol :rofl::rofl::rofl:

    14sjmt.jpg
     
    Last edited: