සිංහල සිංග්ලිශ් වලින් ලියන්න

zanharjabir

Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    සිංහල සිංග්ලිශ් වලින් ලියන්න

    සිංග්ලිශ් සිංහලෙන් කොටන්න

    ඔබගේ සියලු සිංහල ටයිපින් ප්‍රශ්න අදින් අවසානයි!


    DOWNLOAD

    1. Download Realtime Singlish

    2. Extract Unicode.zip

    3. Run realtime_singlish

    4. ඔබ දන්න සිංග්ලිශ් වලින් notepad, word වගේ unicode ටයිප් කරන්න පුලුවන් තැනක ට්යිප් කරන්න පටන් ගන්න

    5. එසැනින් ඔබේ සිංග්ලිශ් සිංහල බවට හැරී ඔබේ තිරයේ දිස්වෙයි!

    ඔබට English type කිරිමට අවශ්‍ය නම් වහාම SCROLL LOCK key ඔබා English type කරන්න එපමනයි.
    කෝ මහා ලොකු commercial මෘධුකාංග මීට පෙර මෙවන් දෙයක් කර ඇත් ද? ඇත්නම් වහාම පෙන්වන්න :D

    මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන අතර windows මෙහෙයුම් පද්ධති වලට පමණක්(දැනට) සීමා වේ.
    Linux සදහා මෙය port කිරීම ඉතා ලෙහෙසිය මා මෙහි windows API ඇරෙන්න කිසිවක් windows වලට පමණක් අදාළ වන කොටස් භාවිතා කර නොමැත Linux සදහා මෙය සැකසිය හැකිය.

    Realtime Singlish by madurax86

    http://www.elakiri.com/forum/showthread.php?t=169534
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Ya This is Madhura's software.

    To Thread Author: Please edit the 1st post and mention who developed the software machan. Probably you never knew about him.
    But he is a member of ElaKiri.
    So give credit where its due and act ethically online!
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මුගේ වගේ දාල තියෙන ලස්සන
    නොදැකින්
    එක එක පාහරයො එලකිරි එකට බ්ලොග් හොරු කියල බනින්නෙත් මුන් වගේ එව්න්ගෙ වැඩ නිසා තමයි