වැඩිමලා කවුද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාන්තාවෝ දෙදෙනෙක් කුමක්දෝ ප්‍රශ්නයක් මත බස් නැවතුම් පොළක හිඳ එකිනෙකා හා බැණ ගන්නට වූහ. එහි සිටි කීප දෙනකු එය වළක්වන්නට උත්සාහ කළ ද එකෙකුට එකෙක් නොපරදින අයුරින් රණ්ඩුව පවත්වා ගෙන ගියෝය.
    මේ අතර පාරේ යමින් සිටි පොලිස් භටයෙක් කලබලය දැක එතැනට කඩා වැදුණේ ය. දබර කර ගන්නා කාන්තාවන් දෙදෙනා දෙස මදක් බලා සිටි හෙතෙම ඔවුන් අතරට පැන මෙසේ කීවේය.

    ‘මේ... මේ... ඔය දෙන්නගෙන් වයසින් වැඩිමලා ඉස්සෙල්ලා කතා කරනවා.’

    මෙය ඇසූ දෙදෙනාම වචනයක් වත් නොදොඩා දෙපැත්තට වූහ.
     
    • Like
    Reactions: dilankandy

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    http://elakiri.com/forum/showthread....=1#post6848834

    Me Thread Ekay Oya Yahaluwa..
    VOTE Kelay Nethnam

    CoolLifeStyle4U Wenuwen (Man Wenuwen)
    Podi Welawak Wen Kawanda..

    ThanX :)

    Man Gena Wedi Wistara Danne Nethnam Mage Threads Balanda..

    Man Wedagat Thread Hungak Dala tiyenawa EK Ekay..

    Example :
    ~.: (S) InfectiONs .:~ +

    Me wage Wedagath Threads Hungak Man Dala Tiyenawa..
    Ething.. Oya Yahaluwa Matha Kemathi Nam..
    Matha VOTE Ekak denda.. Amathaka karanda Epa.. :)