මහා මංගල සූත්‍රය සිංහල අර්ථය සමග

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    පින් මචන්. තෙරුවන් සරණයි
    මහා මංගල සූත්‍රය අසන , කියන, සෑම විටකම අවබෝධයෙන් කියන්න ලොකූ උදව්වක් මචන්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චගු;11318420 said:
    බොහොම පින් මචන්..
    කට්ටියම අප්‍රමාද වෙන්න, කරුණාකරල.. ඔයාල ගැනම හිතන්න.
    :yes::yes::yes::yes:
    ශරීරය ගැන හිතලා වැඩක් නෑ
    සිත ගැන හිතන්න
    ආත්මයයි අපි භවයෙන් භවයට ගෙනියන්නේ:cool:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes::yes::yes::yes:
    ශරීරය ගැන හිතලා වැඩක් නෑ
    සිත ගැන හිතන්න
    ආත්මයයි අපි භවයෙන් භවයට ගෙනියන්නේ:cool:

    බුදු දහමේ ආත්මය කියල එකක් නම් නෑ:no::no::no:. භවයෙන් භවයට යන්නේ චිත්ත පරම්පරාවක් විතරයි. :yes::yes:
     
    Last edited: