urajdrlk, malinrock & GihanFX පුලුල් සන්ධානය !!
දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින urajdrlk, GihanFX සහ malinrock සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මොවුන්ට ඔබේ වටිනා චන්දය ලබා දෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි
දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව GihanFX චන්ද 54ක්ද urajdrlk චන්ද 45ක්ද malinrock චන්ද 29ක්ද බැගින් මුලු චන්ද 128ක් ලබා ප්‍රිතිශතයක් ලෙස 36.46% ක් ලබා ඉදිරියෙන්ම සිටී
danukapeiris
දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව GihanFX චන්ද 54ක්ද urajdrlk චන්ද 45ක්ද malinrock චන්ද 29ක්ද බැගින් මුලු චන්ද 128ක් ලබා ප්‍රිතිශතයක් ලෙස 36.46% ක් ලබා ඉදිරියෙන්ම සිටී
danukapeiris
සමීක්ශන වාර්තා අනුව ඉදිරියෙන්ම සිටින මෙම සාමාජිකයන් සන්ධානගතවීම මෙම තරගෙයෙන් පහසු ජයක් ලෑබීමට මහත් පිටුවහලක් බවද නිරීක්ශකයෝ සදහන් කරති,
(මැතිවරන කොමසාරිස් මෙම සන්ධානයට අනුමැතිය ලබා දී ඇත)
http://www.elakiri.com/forum/showthread.php?t=521786
(මැතිවරන කොමසාරිස් මෙම සන්ධානයට අනුමැතිය ලබා දී ඇත)
http://www.elakiri.com/forum/showthread.php?t=521786