::::...ක්‍රිකට්,,,,මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද????...::::
ක්‍රිකට් ක්‍රීඩාවට අකමැති අය බොහොම අඩුයිනෙ නේද....මොකද ශ්‍රී ලාංකිකයෝ විදියට අපිව ජාත්‍යන්තරය හමුවේ පිලිගැනීමට ලක් වෙන්න බලපාපු සහ බලපාන ප්‍රධානම සාධකයක් තමයි ක්‍රිකට්...
ඉතින් අපි හැමෝම ක්‍රිකට් වලට ආදරෙයි...ඉතින් ක්‍රිකට් ගැන කතා කරනවනම් කොච්චර දේවල් තියෙනවද නේද....?
මම අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන බොහොම හාස්‍යජනක වගේම එක්තරා ආකාරයකට විග්‍රහ කරොත් මහත්වරුන්ට නොගැලපෙන එක්තරා පැත්තක් පිලිබඳව...
ඒ තමයි සරලවම අපි දන්න විදියට කියනවනම් Sledging...
මම හිතනවා ඔයගොල්ලො හැමෝම දන්නවා ඇති Sledging ගැන...නොදන්නා අයට දැනගන්න කියන්නම්කෝ...
Cricket Sledging කියන්නේ ක්‍රිකට් පිටිය තුලදී, ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් විසින් විවිධාකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් පන්දුවට පහර දෙන පිතිකරුවා මානසිකව අඩාල කිරීම සඳහා ගනු ලබ ප්‍රයෝග...
මේ ගැන හොයා බලනකොට බොහොම රසබර සිදුවීම් වගේම, අමිහිරි වචන හුවමාරු වීම් ඇති වූ අවස්ථාත් අපමණ අපට මුණගැසෙනවා...
ඒ වගේම මේ සඳහා නම් දරාපු අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන්නෙ, ඕස්ට්‍රේලියානුවන්ට...
Merv Hughes, Steve Waugh, Shane Warne, Ian Healy ඒ අතරින් කිහිප දෙනෙක්...
මම දැන් ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ අන්න ඒ වගේ බොහොම රසබර සහ අමිහිරි අත්දැකීම් ගොන්නක්....
කියවලාම බලන්නකෝ හොඳයිද කියලා...
W.G. Grace තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස සැළකෙන්නේ...මෙයා කවදාවත්ම out වෙන්න කැමති කෙනෙක්නම් නෙමෙයිලු...මෙයා ඉතින් ඒ දවස් වල හැටියට මාර batsman නේ...මෙයානෙ පියා...ඉතින් ඒ දවස් වල උනත් හැමෝම මෙයාට බයයි ලු...
Umpire out එක දුන්නත් යන ජාතියේ කෙනෙක් නෙමයි...
එක වතාවක් නවක ක්‍රීඩකයෙක් ගේ පන්දුවකට clean LBW out එකක් දුන්නම මෙයා මොකද දන්නවද කියලා තියෙන්නේ...?

1) W.G. Grace (Eng)

" Not out. They came to watch
me bat . . . not you bowl... "
me bat . . . not you bowl... "
තව වතාවක් මේයාට මරු වැඩක් වෙලා තියෙනවා...එදා කොහොමහරි එකම bowler තුන් හතර වතාවක්ම close calls appeal කරත් මෙයා umpire ට බලපෑම් කරපු නිසා out දීලා නෑ...
කොහොමහරි පස්සේ මේ bowler ම යවපු පන්දුවකට මෙයා bowled වෙලා (පොලු දෙකක්ම ගැලවිලා ගිහින්).
එතකොට ඉතින් නොයා බැහැනෙ නේද...? දැන් මේ bowler ත් සෑහෙන්න වෙලාවක ඉඳන් මල විකසිත වෙලා ඉඳලා තියෙන්නෙ...
ඉතින් batsman මෙයාව පහු කරගෙන යද්දි bowler කියලා,
එක වතාවක් කොහොමහරි McGrath ගෙ පන්දු සෑහෙන්න miss කර කර, Brandes ගොඩාක් වෙලා යන්තම් ජාමෙ බේරගෙන out වෙන්නෙත් නැතුව wicket එකේ හිටියලු...
McGrath ට ඉතින් දැන් හොඳටම තද වෙලා...මේකා ගහන්නෙත් නෑ, out වෙන්නෙත් නෑ...
Brandes ටිකක් මහත කෙනෙක්...
ඉතින් එක පාරක් McGrath follow through එකේදි batsman ලඟට ගිහින් ඇහුවලු,

" Surely you’re not going, doctor?
There’s still one stump standing...! "
2) Glenn McGrath (Aus) vs Eddo Brandes (Zim)

" Oi Brandes, why are you so fat? "
ගත් කටටම Brandes කිව්වලු,
හ්ම්ම්ම්....මෙහෙම සේරම සිංහලට translate කරලා type කරන්න ගියොත් මට තව අවුරුද්දක් විතර යයි වගේ...ඒ නිසා මම කෙලින්ම සේරම English වලින් දාන්නම් හොඳද...
This infamous exchange took place during an English county championship match between Glamorgan and Somerset in 1986.
Viv Richards had uncharacteristically swung twice and missed. Glamorgan paceman Greg Thomas found the confidence to rub it in, reminding the batting hero exactly what he was trying to hit.
Richards hit the next ball for a clean six. He pointed the bat in the direction of the ball and said with a smile,
ගත් කටටම Brandes කිව්වලු,
" Because every time I f**k your wife she gives me a biscuit...! "
හ්ම්ම්ම්....මෙහෙම සේරම සිංහලට translate කරලා type කරන්න ගියොත් මට තව අවුරුද්දක් විතර යයි වගේ...ඒ නිසා මම කෙලින්ම සේරම English වලින් දාන්නම් හොඳද...
3) Viv Richards (WI) vs Greg Thomas (Eng)
This infamous exchange took place during an English county championship match between Glamorgan and Somerset in 1986.
Viv Richards had uncharacteristically swung twice and missed. Glamorgan paceman Greg Thomas found the confidence to rub it in, reminding the batting hero exactly what he was trying to hit.
" It’s round, red and weighs about five ounces... "
Richards hit the next ball for a clean six. He pointed the bat in the direction of the ball and said with a smile,
" You know what it looks like, now go fetch it..."
Around the time that his bowling action was reported as suspect, Sri Lanka’s Kumar Sangakkara stopped Harbhajan Singh in his tracks by asking,
4) Kumar Sangakkara (Sri) vs Harbhajan Singh (Ind)
Around the time that his bowling action was reported as suspect, Sri Lanka’s Kumar Sangakkara stopped Harbhajan Singh in his tracks by asking,
" So, why do you wear short sleeves when batting, but long sleeves when bowling? "
On his first tour to Australia, Michael Atherton was given a lucky reprieve when not out was called on a caught behind appeal.
At the end of the day, Ian Healy walked past the lucky batsman and had a few words.
To which Atherton simply replied,
5) Ian Healy (Aus) vs Michael Atherton (Eng)
On his first tour to Australia, Michael Atherton was given a lucky reprieve when not out was called on a caught behind appeal.
At the end of the day, Ian Healy walked past the lucky batsman and had a few words.
" You’re a f***ing cheat... "
To which Atherton simply replied,
" When in Rome, dear boy..."
(When in Rome, do as Romans do....)
James Ormond was making his virgin walk to the pitch during the Ashes tour of 2003. He was greeted by the slightly better known Mark Waugh.
Ormond replied,
When Botham took to the crease in an Ashes match, Marsh welcomed him to the wicket with the immortal words,
Quick as a flash Botham replied,
Trueman once welcomed a new Aussie batsman who went to close the gate behind him as he entered the field, with the subtle hint,
On another occasion Trueman had a batsman LBW on two consecutive balls. But both of these were denied by the umpire.
Furious, Freddie reckoned he had to make his next ball count and, sure enough, with the very next ball he knocked the middle stump out of the ground.
Turning to the umpire Trueman appealed, with tongue firmly in cheek,
No one was safe from Freddie’s sardonic wit, not even his team mates.
A beautiful delivery from Trueman caught the outside edge of an opponent’s bat and flew directly to Raman Subba Row fielding at slip.
As Trueman watched, the ball went right through the fielder’s legs and to the boundary at third man.
Fred didn’t say a word. At the end of the over, Subba Row apologised meekly,
Trueman replied in characteristic fashion,
With Nasser Hussain new at the crease, Aussie captain Steve Waugh looked to put the pressure on him. He directed Ricky Ponting,
Arch rogue Ian Healy chipped in,
Laughing, Nasser was out three balls later...
Few cricketers can claim that they ever got the better of Sir Isaac Vivian Alexander Richards.
During a test match in the West Indies, Merv didn’t say a word to the Master Blaster, but continued to stare him down after each delivery, finally provoking a response from the great Antiguan batsman.
Merv didn’t reply, but after he dismissed him he announced to the batsman,
Merv Hughes really was one of the greatest exponents of the fine art of sledging and in one case, he even introduced a sledge that was more physical than verbal.
During a tour game in South Africa, Hughes was bowling to Hansie Cronje.
It was an especially flat wicket and Cronje was hitting Hughes’ balls for fours and sixes all over the place.
After the umpteenth boundary, Hughes headed down the pitch, stood near Cronje, let out a fart and declared,
South African quick Allan Donald was playing in a county game for Warwickshire against Northants and was well on top of the Northants top order.
Allan Lamb was on strike, looking to get onto the front foot. Noticing this, Donald dropped a couple in short to antagonise him. After the second short ball, Donald added,
Donald pitched the next ball right up, but Lamb was ready for it and hit a beautiful cover drive straight to the boundary. He drawled,
England’s captain Douglas Jardine complained that one of the Australian players had called him a bastard.
Australian captain Bill Woodfull responded by turning to his team, pointing to Jardine and asking,
After watching larger-than-life South African Brian McMillan swinging and missing at every ball he faced, Warnie just couldn’t help himself, and kindly offered to tell him in advance what ball he’d be bowling.
So for the next few overs Warnie called every ball: ‘leg spinner’. Next ball: ‘wrong ’un’. Then ‘flipper’, and so it went on.
McMillan couldn’t lay a bat on any of them.
Finally he’d had enough and walked over to Shane,
According to former Australian captain Mark Taylor, Warnie turned white and started bowling full tosses and half-trackers.
(When in Rome, do as Romans do....)
6) Mark Waugh (Aus) vs James Ormond (Eng)
James Ormond was making his virgin walk to the pitch during the Ashes tour of 2003. He was greeted by the slightly better known Mark Waugh.
" F**k me, look who it is. Mate, what are you doing out here?
There’s no way you’re good enough to play for England... "
There’s no way you’re good enough to play for England... "
Ormond replied,
" Maybe not, but at least I’m the best player in my family... "
7) Rod Marsh (Aus) vs Ian Botham (Eng)
7) Rod Marsh (Aus) vs Ian Botham (Eng)
When Botham took to the crease in an Ashes match, Marsh welcomed him to the wicket with the immortal words,
" So, how’s your wife and my kids? "
Quick as a flash Botham replied,
" Wife’s good but the kids are retarded... "
8) Fred Trueman (Eng)
8) Fred Trueman (Eng)
Trueman once welcomed a new Aussie batsman who went to close the gate behind him as he entered the field, with the subtle hint,
" Don’t bother shutting it son, you won’t be out there long enough... "
On another occasion Trueman had a batsman LBW on two consecutive balls. But both of these were denied by the umpire.
Furious, Freddie reckoned he had to make his next ball count and, sure enough, with the very next ball he knocked the middle stump out of the ground.
Turning to the umpire Trueman appealed, with tongue firmly in cheek,
" By gum, that must have been close! "
No one was safe from Freddie’s sardonic wit, not even his team mates.
A beautiful delivery from Trueman caught the outside edge of an opponent’s bat and flew directly to Raman Subba Row fielding at slip.
As Trueman watched, the ball went right through the fielder’s legs and to the boundary at third man.
Fred didn’t say a word. At the end of the over, Subba Row apologised meekly,
" Sorry Fred, I should have kept my legs together... "
Trueman replied in characteristic fashion,
" Not you son; Your mother should have! "
9) Steve Waugh & Ian Healy (Aus) vs Nasser Hussain (Eng)
9) Steve Waugh & Ian Healy (Aus) vs Nasser Hussain (Eng)
With Nasser Hussain new at the crease, Aussie captain Steve Waugh looked to put the pressure on him. He directed Ricky Ponting,
" Field at silly point. I want you right under his nose... "
Arch rogue Ian Healy chipped in,
" That could be anywhere inside a three mile radius! "
Laughing, Nasser was out three balls later...
10) Merv Hughes (Aus)
Few cricketers can claim that they ever got the better of Sir Isaac Vivian Alexander Richards.
During a test match in the West Indies, Merv didn’t say a word to the Master Blaster, but continued to stare him down after each delivery, finally provoking a response from the great Antiguan batsman.
" This is my island, my culture. Don’t you be staring at me.
In my culture we just bowl... "
In my culture we just bowl... "
Merv didn’t reply, but after he dismissed him he announced to the batsman,
" In my culture we just say f**ck off... "
Merv Hughes really was one of the greatest exponents of the fine art of sledging and in one case, he even introduced a sledge that was more physical than verbal.
During a tour game in South Africa, Hughes was bowling to Hansie Cronje.
It was an especially flat wicket and Cronje was hitting Hughes’ balls for fours and sixes all over the place.
After the umpteenth boundary, Hughes headed down the pitch, stood near Cronje, let out a fart and declared,
" Try hitting that for six... "
11) Allan Donald (SA) vs Allan Lamb (Eng)
11) Allan Donald (SA) vs Allan Lamb (Eng)
South African quick Allan Donald was playing in a county game for Warwickshire against Northants and was well on top of the Northants top order.
Allan Lamb was on strike, looking to get onto the front foot. Noticing this, Donald dropped a couple in short to antagonise him. After the second short ball, Donald added,
" Lambie, if you want to drive, go hire a car... "
Donald pitched the next ball right up, but Lamb was ready for it and hit a beautiful cover drive straight to the boundary. He drawled,
" Go park that one... "
12) Bill Woodfull (Aus) vs Douglas Jardine (Eng)
12) Bill Woodfull (Aus) vs Douglas Jardine (Eng)
England’s captain Douglas Jardine complained that one of the Australian players had called him a bastard.
Australian captain Bill Woodfull responded by turning to his team, pointing to Jardine and asking,
" Which one of you bastards called this bastard a bastard? "
13) Shane Warne (Aus) vs Brian McMillan (SA)
13) Shane Warne (Aus) vs Brian McMillan (SA)
After watching larger-than-life South African Brian McMillan swinging and missing at every ball he faced, Warnie just couldn’t help himself, and kindly offered to tell him in advance what ball he’d be bowling.
So for the next few overs Warnie called every ball: ‘leg spinner’. Next ball: ‘wrong ’un’. Then ‘flipper’, and so it went on.
McMillan couldn’t lay a bat on any of them.
Finally he’d had enough and walked over to Shane,
" Shane, you know you’re coming to South Africa next month?
Well, hundreds of people go missing in our country every day.
Perhaps I’ll take you shark fishing and use you as bait... "
Well, hundreds of people go missing in our country every day.
Perhaps I’ll take you shark fishing and use you as bait... "
According to former Australian captain Mark Taylor, Warnie turned white and started bowling full tosses and half-trackers.
14) Spectator to an English batsman adjusting his box in between overs
" They’re the only balls you’ve touched all day! "

15) Glen McGrath (Aus) vs Ramnaresh Sarwan (WI)
McGrath to Sarwan: " What does Brian Lara's di*k taste like? "
Sarwan replied: " I don't know, ask your wife... "

මම මේ සේරම හොයාගත්තේ The Art of SLEDGING (by J. Harold) කියන පොතෙන්...
ඒකෙන් කිහිපයක් විතරයි මෙතන තියෙන්නේ...
කැමති අය ඉන්නවනම් ඒකෙ ebook එක මෙන්න මෙතනින් download කරගන්න...
Download The Art of SLEDGING (by J. Harold) - Megaupload
Download The Art of SLEDGING (by J. Harold) - Hotfile
ඔයගොල්ලො මගේ post එකට කැමතිද නැද්ද කියලාත් කියන්න හොඳද....
© RLR [ElaKiri Community]

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඉදිරියේදී සිංහලයට පරිවර්තනය කරන ලද කතා ගොන්නක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමි...
© RLR [ElaKiri Community]
Last edited:

mokada mcgra ge Wife cancer ekak hadila nathi unanee...