windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    windows8 ගේ කියවීම පිණිසයි

    මෙය කඩේ යන thread එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    windows8
    image.php
    සාමාන්‍යයෙන් General Fonseka
    ගැන ඔහුගේ හෝ වෙනත් අයෙකුගේ threads වල පොස්ට් කරන්නේ මෙවන් post ය.

    rata pawa dipu pahara kala waddata p*ka nodi hitapan

    sapa wenna ona rata pawa dipu kalawaddata

    Ponnasekata sapa wewa

    uba lankawe neweida hitiye

    amu amuwe army eka minissu maruwa kiyala army eka pawala dunne kauda
    sudu kodi gana kiwwe kauda
    koti tna eka ekka giwisum gahuwe kauda
    thamanta janadipathi wenna pacha begal gahuwe kauda
    army eke salli bana ekka horen gahuwe kauda
    ngo wala salli walin campain kare kauda

    okkama ponseka :lol:

    :yes:

    ponsige gani jeppontai arjunatai didi yanawa :lol: eki pissuwen karana sapa wadinne naha

    පහත thread එකේදී ඔහු ගෙන් මම මෙසේ ඇසුවේය
    හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි

    උඹ හරි පිරිමියනේ. අනේ පලයන් මන්දබුද්ධිකයෝ පව් දෙන්නැතුව. උඹට ඔය කඩේ යන වැඩේට කීයක් ගෙවනවද? තොගේ වැඩේ කඩේ යන thread දාන එකයි මේ වගේ පොන්න talks දෙන එකයි තමා. තෝ මේ යුද්දේ වෙනුවෙන් එක ලේ බිංදුවක් හලලා තියෙනවද? තොගේ මහා ලොකු දේශප්‍රේමී ආණ්ඩුවේ ඉන්න වල් බල්ලෝ ටික එක ලේ බිංදුවක් හලලා තියෙනවද? තොට උන් මොනවා කරත් ඒක සාධාරණයි. KP තමයි මේ අවුරුදු 30 ටම කොටින්ට ආයුධ supply කරේ අපේ උන්ව මරන්න. උට දඩුවම් දෙන්න ඕනේ නැද්ද? ඇයි උ එකපාර දේශප්‍රේමියෙක් උනාද? එතකොට කරුණා පිල්ලෙයාන් වගේ උඹලගේ පක්ෂේ සාමාජිකයෝ උනාම එක පාරම දේශප්‍රේමියෝ වෙනවා.එතකොට උන් අතින් මැරුම් කාපු අපේ කොල්ලෝ, අහිංසක මිනිස්සු? එව්වා කමක් නැද්ද? තොපි විතරයි දේශප්‍රේමී? ඔය තොගේ ආණ්ඩුවේ ඉන්න එවුන් ඔක්කොම ගත්තත් අපේ හමුදාවේ මැරිච්ච එක කොල්ලෙක් තරම් වටින් නැහැ. උන් මැරුනේ තොපි වගේ කෙලෙහි ගුණ නොදත් පාහරයන්ව රකින්නත් එක්ක කියල හිතෙද්දි මේ ලංකාවම එපා වෙනවා. තෝ ඔයතරම් කෑගහන එකේ දාපියකෝ thread එකක් KP ව එල්ලා මරනු කියල. උඹට ඒවාට කතා කරන්න බැහැ. උඹ දන්නේ උඹට විරුද්දව මොනවහරි කියන උන්ගේ rep කපන්න විතරයි. යකෝ කඩේ යන එකෙත් සීමාවක් තියෙනව.

    kent-farm3.jpg

    20070601aran1.jpg

    Aranthalawa-massacre.jpg

    මේවට දඬුවම් නැද්ද?

    .

    .

    .

    .

    .
    .

    මට උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි

    normal_kid_finger.jpg

    ඔහු එයට පිළිතුරු දී shape වුනේ මෙලෙසිනි.

    parana katha dan wadak naha
    rate idiriya gana hitapan
    dan rata pawa dipu eka ponseka neweida :confused:
    karuna pillayan tama ltte eka dekada karala war eka dinanna help kare
    kp genuth wadak ganna puluwannam eka waradak naha

    taman laga idala kakulen adina amu amuwe army ekai ratai pawa dena ballongen tama parissam wenna ona

    api le bindu haluwe nathi unata hama thissema rata bera gath niyama wiruwo wenuwen peni sitinawa.
    para ballonta rata pawa dila dinapu jayagahanaya apassata thallu karanna denne naha

    එයට මගේ පිළිතුර

    එතකොට අපේ හමුදාවේ අයව, අපේ රටේ අහිංසක මිස්සුව මරන්න කොටින්ව මෙහයුවේ කරුණා පිල්ලෙයාන්ලා නෙවෙයිද ? ඒවා එක පාරට නිශ්ප්‍රබා වෙනවද? උන්ට ආයුධ සැපයුවේ KPනෙවෙයිද ? ඒවාට උන්ට දෙන දඩුවම ඇමතිකම්ද :confused::confused:? උඹලගේ පක්ෂෙට join උනාම එකපාර කරපු වැරදි වලට සමාව හම්බෙනවද? උන් හලපු ලේ වලට, උන් විනාශ කරපු අපේ අහිංසක අම්මල තාත්තලාගේ දරුවන්ට ලැබෙන සාධාරණයක් නැද්ද :frown:? උඹට උන්ට සමාව දෙන්න පුළුවන් එක මොහතකින් එත් General ෆොන්සේකා , UNP ,JVP ඔක්කොම දේශද්‍රෝහියෝ?

    එතකොට අපේ හමුදාවේ උන් නෙමේද යුද්දේ දිනුවේ? උන්ගේ ඇට මස් ලේ නහර හින්ද නෙමේ මයේ හිතේ යුද්දේ දිනුවේ, කරුණා හින්ද :confused::confused:?
    දැන් Generalwa demote කරේ සේවා කාලයේ දේශපාලනේ කරා කියලනේ, එතකොට යෝශිතට? උ හිටියේ navy එකේ නෙමේද ? අහවල් එකකද?උට කියල හදපු වෙනම නීතියක් තියෙනවද ලංකාවේ? එතකොට ගෝඨාභය ? ඒ ගොල්ලෝ stage උඩ නැගල දේශනා පවත්වපුව? ඒවා උඹලට අවුලක් නැද්ද?
    ඇයි රජ පවුලට වෙනම නීතියක්? විරුද්ධ පක්ෂ වලට වෙනම නීතියක්? :no:

    රට පාවා දුන්නේ ඔය වල් බල්ලන්ට උඹලගේ ආණ්ඩුවේ ඇමතිකම් දුන්න දවසේ. මේ වගේ joke රටක් වෙන කොහෙවත් නැහැ. KP ට නඩු දාන්න කියපන්කො? KP ව use කරන්නේ මොකක් කරන්නද? කරුණා තමන්ගේ දෑතින් අපේ හමුදාවේ එක කොල්ලෙක්වත් මරල නැහැ කියල උඹට කියන්න පුලුවන්ද? උ එහෙම නොකරද LTTE එකේ military commander උනේ :confused:?ඉතින් උට දඩුවම් නැද්ද? අඩුම තරමේ උව එක දවසක් හිරේ තිබ්බද? General අවුරුදු 40 ක් army එකේ ඉදල බෝම්බ කෑවේ රට පාවාදෙන්න වෙන්න ඕන.අවුරුදු 40 ක් තමන්ගේ රට වෙනුවෙන් සේවය කරපු මිනිහ ලංකාවේ දේශපාලන ක්‍රමයට විරුද්ධව ගිය හින්ද ද්‍රෝහියෙක් කියල හංවඩු ගැහුවා. උඹලගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලුවානම් දේශප්‍රේමියෙක් වෙනවා නේද?

    අපේ ලංකාවේ අසරණ ගොවි පවුල් එහෙම පිටින්ම මරල දාපු, බඩදරු අම්මලාගේ බඩවල් කපල මැරෙනකන් බලන් හිටිය උන්, හයක් හතරක් නොතේරෙන ළමයින්ව කපල කොටලා මරපු එවුන් එක පාරට දේශප්‍රේමියෝ උනා. උන්ද රට බේරාගත්තු නියම වීරයෝ :angry::angry:?

    ගිහින් බලපන් අරන්තලාවට! ගිහින් බලපන් වෙල්ගම් වෙහෙරට! අනුරාධපුරේ, නොච්චියාගම මැරිලා වැටිච්ච මිනිස්සුන්ට කියපන් කරුණා පිල්ලෙයාන් රට බේරගත්ත කියල:angry::angry::angry::angry: . බල්ලෝ වෙන කවුරුත් නෙමේ යකෝ උන් වෙනුවෙන් කෑගහන තොපි. ඒ අතින් ගත්තහම ලංකාව තමා බල්ලෝ වැඩිම රට. කකුල් 4 උන්ට වැඩ කකුල් දෙකේ බල්ලෝ ඉන්නේ. අඩුම තරමේ කකුල් 4 උන්ට කෙලෙහි ගුණ කියල එකක් තියෙනවා.

    විමල් වීරවංස කිලෝ 3 ක් බර අඩුකරගත්තම උ මාර දේශප්‍රේමියෙක් උනා. ඒවල පොලිසියේ අයට ගහන්නේ දේශප්‍රේමේ හින්ද වෙන්නැති? ඒවා කමක් නැද්ද? එත් JVP එකෙන් පෙළපාලියක් ගියාම පොදු දේපල වලට හානි කලා කියල ඇතුලට දානවා.අපේ කොල්ලෝ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව උද්ගෝෂණ කරද්දී මැරයෝ දාල ගස්සල ඒ කොල්ලෙක් මැරුණම පොලිස්පති කියනවා මරුනේ සොබාවික හේතු හින්ද කියල. දැන් මේකටද උඹල කෑගහන්නේ රට ඉස්සරහට ගිහින් කියල. දැන් උඹ පෙනී හිටින්නේ මුන් වෙනුවෙන්ද :confused:?

    දැන් කියපන් වැඩිපුර කොටි ඉන්නේ UPFA එකේද UNP එකේද JVP එකේද කියල :eek:?
    මට දේශපාලන පක්ෂ වලින් වැඩක් නැහැ. මොන ආණ්ඩුවක් ඇවිල්ල මෙහෙම බලු වැඩ කරොත් මම එකට විරුද්දයි. මම කටයුතු කරන්නේ මගේ හර්ද සාක්ෂිය අනුව. මට කාටවත් කඩේ යන්න උවමනාවක් නැහැ උඹ වගේ. උඹල උන්ගේ කටුකාල
    කෑගහනවා කියල මොලයක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා. මට එකෙනුත් ප්‍රශ්නයක් නැහැ, උඹලගේ මානසික හැකියාව ගැන මට අනුකම්පා කරනවා හැරෙන්න වෙන යමක් කරන්න බැහැ. උඹල වගේ එවුන් හැම රටකම ඉන්නවා. අවුරුදු 450 ක් වගේ ලංකාවේ සුද්දෝ අරක් ගෙන හිටිය හින්දද මන්ද දැන් මට පෙන හැටියට නියම සිංහල ලේ තියෙන එඋන් මේ රටේ අඩුයි. :(:(

    :angry::angry::angry::angry::angry::angry:
    උඹ general ට පොන්සියෙක් කියල තිබ්බ. උඹට අයිතියක් තියෙනවද army එකේ රට වෙනුවෙන් උඹ ඉපදෙන්නත් කලින් ඉදල serve කරපු මිනිහෙක්ට පොන්නයෙක් කියන්න? තොට පුලුවන්ද යකෝ army එකේ front එකේ serve කරපු එකෙක්ට පොන්නයෙක් කියන්න. :angry::angry::angry::angry:
    මගේ අයියව වලලන්න body එකවත් හම්බුන් නැහැ සක්කිලියෝ, තෝ කියන විදිහට එයත් පොන්නයෙක්ද :angry::angry::angry::angry::angry::angry::angry:?
    තොපි වෙනුවෙන් මැරිච්ච එකද උන් කරපු පාවාදීම?

    තෝ monitor එකක් පිටිපස්සේ ඉදගෙන අලි ප#ය වගේ "පොන්සිය" කියල කෑගහන පලියට උඹ හෙන වීරයෙක් වෙනවා කියලද හිතන් ඉන්නේ? :growl::growl::growl:
    මීට පස්සෙවත් කටයි පු%යි වහගෙන ඉදපන්.

    නෙදකින් මේ වගේ රටක ඉපදෙන්න අපිත් පවු කරපු හැටි. :no::no::(:(:dull::dull:

    මම පුරා දිනක් බල සිටිදු මුත් ඔහුගෙන් මෙයට පිලිතුරු නැත.එක්කෝ ඔහුගේ email ලිපිනයට thread updates නොලැබෙනවා වන්නට පුළුවන, නැතහොත් ඔහුට මේවට දීමට පිළිතුරු නොමැති විය හැකිය.

    මම මේ thread එ දාන්නේ ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහු කඩේ යාමට අලුතෙන් thread නිර්මාණය කරන අතරේ මෙයට පිළිතුරක් ලබාදෙනු ඇති බලාපොරොත්තු වෙමි.ඔහු සාමාන්‍යයෙන් thread නිර්මාණය කර ඇත්තේ කඩේ යාමට බව මෙතනින් බලා ගත හැක. Link

    දැන් දේශප්‍රේමී කට්ටිය මගේ රෙප් කපනු ඇත. මට එයින් ගැටළුවක් නැත. මට දැනගැනීමට අවශ්‍ය KP ට , කරුණාට , පිල්ලෙයාන්ට සමාවදීමටත්, ඇමතිකම් දීමටත් Genaralwa චකිතයකින් තොරව කුඩුවක දමා සිරකර තැබීමටත් හේතුවයි?

    windows8
    මෙයට පිළිතුරක් දෙනු ඇතැයි හිතමි.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Originally Posted by windows8
    parana katha dan wadak naha
    rate idiriya gana hitapan
    dan rata pawa dipu eka ponseka neweida
    karuna pillayan tama ltte eka dekada karala war eka dinanna help kare
    kp genuth wadak ganna puluwannam eka waradak naha

    taman laga idala kakulen adina amu amuwe army ekai ratai pawa dena ballongen tama parissam wenna ona

    api le bindu haluwe nathi unata hama thissema rata bera gath niyama wiruwo wenuwen peni sitinawa.
    para ballonta rata pawa dila dinapu jayagahanaya apassata thallu karanna denne naha

    mun wage gon wassot lankawe inawane.. mun salli dunnot tamange ammawat wikunana jatiye minissu.. lajja wena ona meh wage sakkili lankawe ina ekata.. ape ahinsaka minissu marapu karunala,kp la wage pahara ballo guard karana anduwata kade yana ewun gal gahala maranna ona... kalakani :frown::frown:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මේකයි මහින්ද උනත් සරත් උනත් ඔය දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අපහාස කරන්න හොඳ නෑ.ඔය දෙන්නාම කරපු දේවල් නිසා තමයි අද අපිට නිදහසේ රටේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යන්න පුලුවන්.ඒක නොතේරෙන බලු පැටියෙක් තමයි ඔය බූරුවා.නොදොමකින් පාහරයා....ඕකව ගස් බඳින්න තිබුනා නම් මරු
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මූ ඕකට උත්තර දෙන එකක් නැහැ බං. දැනටම කිච වෙලා නේ ඉන්නේ. :lol::lol:
     
    • Like
    Reactions: Octa HeliX

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ade umbata rep denna giya.....umbata deelalu....

    Mona unath aththa kathawa.... Owata ara "Windows8" ta uththara na bang....

    Ekama duka lankawe godak inne oya wage eun thamai.... :(
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජේවිපි එක උන් බන් කොලොත් වෙලා ඉන්න කොට
    උන් ගොඩ යන්න ක්‍රමයක් හෙව්වා
    උන් එතකොට ඕනේ ම මනුස්සයෙක් තුල තියෙන තණ්හාව කියන එකෙන්
    සරත් ෆොන්සේකා වැනි කෙනෙක්ටත් ඒක දාලා එයාව පාවිච්චි කලා
    ජේවිපි එකේ කාල කන්නි තමයි පොන්සේකා කෙනෙක් ඇති කලේ ෆොන් සේකාව නැති කරලා

    පස්සේ රනිලුත් තමන්ගේ බැරි කම් වහ ගන්න එයාව පාවිච්චි කරනවා

    මොකද ජෙනරාල් කියන්නේ ජන්දය ඉල්ලන්න හිටපු කෙනෙක් නෙමෙයි
    එයාම ඒයා කියනවා
    ටික කාලයකට කලින් මම කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ කියනවා
    එයා එක්කොටි අසු පන්ලක්ෂයටම අයිති කෙනෙක්
    හැබැයි ජන්දේ ඉල්ලන්න එනවානම්( ජෙවිපි කොටි වැනි කාලකන්නි සක්කිලියන් සමග)
    නිකන්ම දේශපාලුවෙක් පමණයි

    මම මේක දැම්මේ

    මමත් කලවැද්දා ලෙස පොන්සේකාව හදුන්වන නිසයි
    ජේවිපි තුල සිටින තාක් මම ඔහුව කලවැද්දා ලෙසම හදුන්වමි

    නමුත් ජේවිපි අතහැර එක්සත් ජාතික පක්ෂයට හෝ නිදහස් පක්ෂය පක්ෂ දෙකෙන් එකකට පැමිණියොත්
    හෝ
    තමන්ගේ පක්ෂයෙන් තමන්ව විකුණන් කන ජේවිපි කාරයන් එළවා දැමු දවසට මමද ජෙනරාල් සරත් ෆොන්සේකා නමින් හදුන්වමි

    එතකන් කලවැදි පොන්සේකා ව වේ
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මේකයි මහින්ද උනත් සරත් උනත් ඔය දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අපහාස කරන්න හොඳ නෑ.ඔය දෙන්නාම කරපු දේවල් නිසා තමයි අද අපිට නිදහසේ රටේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යන්න පුලුවන්.ඒක නොතේරෙන බලු පැටියෙක් තමයි ඔය බූරුවා.නොදොමකින් පාහරයා....ඕකව ගස් බඳින්න තිබුනා නම් මරු

    sira +1
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය එන්නෙ ඔය එන්නෙ වින්ඩෝස් 8 නිර්මාතෘ වරු:lol::lol:.මට පේන්නෙ 2007 Auguest වලට පස්සෙ මාසෙ හදපු OS එකක්.ඔහොම යන් ඔහොම යන්..:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජේවිපි එක උන් බන් කොලොත් වෙලා ඉන්න කොට
    උන් ගොඩ යන්න ක්‍රමයක් හෙව්වා
    උන් එතකොට ඕනේ ම මනුස්සයෙක් තුල තියෙන තණ්හාව කියන එකෙන්
    සරත් ෆොන්සේකා වැනි කෙනෙක්ටත් ඒක දාලා එයාව පාවිච්චි කලා
    ජේවිපි එකේ කාල කන්නි තමයි පොන්සේකා කෙනෙක් ඇති කලේ ෆොන් සේකාව නැති කරලා

    පස්සේ රනිලුත් තමන්ගේ බැරි කම් වහ ගන්න එයාව පාවිච්චි කරනවා

    මොකද ජෙනරාල් කියන්නේ ජන්දය ඉල්ලන්න හිටපු කෙනෙක් නෙමෙයි
    එයාම ඒයා කියනවා
    ටික කාලයකට කලින් මම කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ කියනවා
    එයා එක්කොටි අසු පන්ලක්ෂයටම අයිති කෙනෙක්
    හැබැයි ජන්දේ ඉල්ලන්න එනවානම්( ජෙවිපි කොටි වැනි කාලකන්නි සක්කිලියන් සමග)
    නිකන්ම දේශපාලුවෙක් පමණයි

    මම මේක දැම්මේ

    මමත් කලවැද්දා ලෙස පොන්සේකාව හදුන්වන නිසයි
    ජේවිපි තුල සිටින තාක් මම ඔහුව කලවැද්දා ලෙසම හදුන්වමි

    නමුත් ජේවිපි අතහැර එක්සත් ජාතික පක්ෂයට හෝ නිදහස් පක්ෂය පක්ෂ දෙකෙන් එකකට පැමිණියොත්
    හෝ
    තමන්ගේ පක්ෂයෙන් තමන්ව විකුණන් කන ජේවිපි කාරයන් එළවා දැමු දවසට මමද ජෙනරාල් සරත් ෆොන්සේකා නමින් හදුන්වමි

    එතකන් කලවැදි පොන්සේකා ව වේ

    බළල මල්ලෙන් එලියට පැන්න.ආණ්ඩුවට කොහොම හරි ඕනෙ ජෙනරාල්ව UNP එකට තල්ලු කර ගන්ඩ.එහෙම වුනොත් විතරනෙ ජෙනරල් බීතිකාව ඉවර වෙන්නේ.මම රහස එලි කරන්නම්.හැබැයි වැඩි ඒව ලියන්ඩ මට වෙලා නැ.

    හැබයි ඔය වගේ එ.ජා.පෙ ට ගිය අයට වෙන්නෙ මොක්ද්ද කියන්ඩ කවුරුත් දන්නව:lol:

    උදා 1. - රටේ නායකය වෙන්ඩ හොඳටම සුදුසුකම් තියෙන්නෙ කරු ජයසූරියට ඒ දවස් වල.කට්ටිය ගානට කරු මහත්තයව යූන්පී උපනායක උගුලෙ ගිල්ලුව.දැන් ඒ මනුස්සය අවලංගු කාසියක් වගේ.
    2.- මේ ජිල් බෝලෙම ගිල්වන්ඩ හදන්නෙ සජිත් ප්‍රේමදාසට.මම අනිවාර්යෙන් දන්නව එයාත් ඔය ජිල් බෝලෙ ගිලිනව මේ යන විදිහට.

    දැන් කොහොම හරි ජෙනරාල්වත් ඔය ගටේට හිරකරන එක තමා ආණ්ඩුවෙ ඊලඟ ඉලක්කෙ.මම කැට දාල කියන්නම් පුතෝ ජෙනරාල්ව නම් ඔය ගටේට අල්ල ගන්ඩ බැ පුතෝ:lol:.ඊලඟට ජනාදිපතිවරණයක් කවද හරි ආවොත් යුන්පී අපේක්ශකය රනිල්.ආණ්ඩුවෙන් එයි කවුරුහරි.ජෙප්පන්ගෙන් කවුරුත් එන්නෙ නැ.ඒ වෙනුවට එන්නෙ ෆොන්සේකා.

    මේ විදිහට ගියාම ආණ්ඩුවෙන් ඉල්ලන කවුරු හරි ඌට දිනන්ඩ ලේසි වෙන්නෙ නැ.රනිල් උන්නැහයි ජෙනරාල් අතරයි තරඟෙ තියෙන්නෙ.ඒ දෙන්නගෙන් කවුරු දිනයිද කියල එදාට බලාගත්තැහැකි.ඔය ප්‍රශ්නෙ රනිල් උන්නැහැත් හොඳට දන්නව.ඒක තමයි ඔය පහු ගිය දවස් ටිකේ දෙන්න ව්‍යවස්තාව සාකච්චා කරනව කියල
    අරලිය ගහ මන්දිරේට ගිහින් තේ බිබී
    සාකච්චා කරන්නේ.අපි නොදන්න චෙස්.

    ඔන්නෙ ඕකයි යූන්පී එකත් ජෙනරාල්ව යූන්පී එකට ගන්ඩ අර අදින්නෙ.ඔන්න ඔහොමයි කිව්වලු චෙක් මේට් කරන්ඩ යන්නේ ආණ්ඩුව+යූන්පී.:lol:

    ණුවණින් විමසා බලන්නන්ට පමණ්යි.....;);)

    පාම..
     
    Last edited:

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ජේවිපි එක උන් බන් කොලොත් වෙලා ඉන්න කොට
    උන් ගොඩ යන්න ක්‍රමයක් හෙව්වා
    උන් එතකොට ඕනේ ම මනුස්සයෙක් තුල තියෙන තණ්හාව කියන එකෙන්
    සරත් ෆොන්සේකා වැනි කෙනෙක්ටත් ඒක දාලා එයාව පාවිච්චි කලා
    ජේවිපි එකේ කාල කන්නි තමයි පොන්සේකා කෙනෙක් ඇති කලේ ෆොන් සේකාව නැති කරලා

    පස්සේ රනිලුත් තමන්ගේ බැරි කම් වහ ගන්න එයාව පාවිච්චි කරනවා

    මොකද ජෙනරාල් කියන්නේ ජන්දය ඉල්ලන්න හිටපු කෙනෙක් නෙමෙයි
    එයාම ඒයා කියනවා
    ටික කාලයකට කලින් මම කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ කියනවා
    එයා එක්කොටි අසු පන්ලක්ෂයටම අයිති කෙනෙක්
    හැබැයි ජන්දේ ඉල්ලන්න එනවානම්( ජෙවිපි කොටි වැනි කාලකන්නි සක්කිලියන් සමග)
    නිකන්ම දේශපාලුවෙක් පමණයි

    මම මේක දැම්මේ

    මමත් කලවැද්දා ලෙස පොන්සේකාව හදුන්වන නිසයි
    ජේවිපි තුල සිටින තාක් මම ඔහුව කලවැද්දා ලෙසම හදුන්වමි

    නමුත් ජේවිපි අතහැර එක්සත් ජාතික පක්ෂයට හෝ නිදහස් පක්ෂය පක්ෂ දෙකෙන් එකකට පැමිණියොත්
    හෝ
    තමන්ගේ පක්ෂයෙන් තමන්ව විකුණන් කන ජේවිපි කාරයන් එළවා දැමු දවසට මමද ජෙනරාල් සරත් ෆොන්සේකා නමින් හදුන්වමි

    එතකන් කලවැදි පොන්සේකා ව වේ

    බඩු මාට්ටු
    :P:P:P:P
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    mun wage gon wassot lankawe inawane.. mun salli dunnot tamange ammawat wikunana jatiye minissu.. lajja wena ona meh wage sakkili lankawe ina ekata.. ape ahinsaka minissu marapu karunala,kp la wage pahara ballo guard karana anduwata kade yana ewun gal gahala maranna ona... kalakani :frown::frown:

    mea kathawa nam hari..:yes::yes::yes::yes: :growl::growl::growl:
     
    Status
    Not open for further replies.