අලුත් වෙබි අඩවි ගැන- 3
ටිකක් කාලෙකට පස්සේ වැදගත් වෙයි කියල හිතෙන thread එකක් ඔන්න දැම්මා.
දාපු සේරගෙම screen short එක්කම දැම්මේ කටිටියටම ලෙසියෙන් බලන්නත් එක්කමයි.

1.280 Slides
ඹබට අවශ්‍ය පරිදි විවිධ ඩොකියුමන්ට්ස් යොදා ගෙන මෙම වෙබි සේවය හරහා දර්ශනිය presentations සාදා ගත හැකිය.ඒවා ෂෙයාර් කිරිමටද පුලුවන.
මෙන්න site එකේ link එක
http://280slides.com/
2. Object Dock
desktop එකේ ඇති විවිධ file සහ folder සදහා නොයෙක් අයිකන් ලබා දෙමින් කැමති විදියට desktop එක තුළ මෙවා රැදවිය හැකි ඇප්ලිකේෂන් එකක් මෙම වෙබි අඩවිය තුලින් සේවය ලබා ගත හැකිය.
මෙන්න site එකේ link එක
http://stardock.com/products/objectdock/
3.E-BOOK
පරිගනකයෙන් බැලිය හැකි පොත් හදුන් වන්නේ E-BOOK කියාය. එහෙත් එවා බොහොමයක් තනි පිටු වශයෙන් පවතින අතර පොතක පිටු පෙරලන සේ පිටු පෙරලෙන එවා නොවේ. පොතක පිටු පෙරලන විට පෙනෙන්නාක් මෙන් යොදා සකසා ගත හැකි E-BOOK මෘදුකාංග තිබේ.(Flippingbook PDF Publisher) එවැනි මෘදුකාංගකි.
මෙය පහත වෙබ් අඩවියෙන් නොමිලයේ Download කර ගත හැකිය.
මෙන්න site එකේ link එක
http://page-flip.com/downloads/
4.Passpack
ඔන්ලයින් එකවුන්ට්ස් ගණනාවක් තිබෙන ව්ට ඒවා සදහා සකසා ඇති පාස්වර්ඩි ගණනාවක් මතක තබා ගැනිම කරදර කාරිය. Passpack එකවුන්ට්ස් එකක් සදා ගත් විට එම සියලුම පාස්වර්ඩි ඒ වෙත ලබා දි එතැනින්ම ඔනැම වෙබි එකවුන්ටි එකකට ලොග් විය හැකිය.
මෙන්න site එකේ link එක
http://passpack.com/en/home/
මේ මම කලින් දාපු thread 2කේ links
අලුත් වෙබි අඩවි ගැන- 1
http://www.elakiri.com/forum/showthread.php?t=772152
අලුත් වෙබි අඩවි ගැන- 2
http://www.elakiri.com/forum/showthread.php?t=773782
හොද නරක ගැන comment එකක් දලා යන්න අමතක කරන්න එපා හොදද

Last edited: