Djwathila ගෙ රීලෝඩ් ත්රේඩ් එක....
උදේ Djwathilaදාපු මේ ත්රෙඩ් එක සමහර විට ඔයාලත් දකින්න ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=821589
මමත් ඉතින් ප්රශ්නෙ දකපු ගමන් ම උත්තරෙ හෙව්ව.
අන්තිමේ මට උත්තරෙ හම්බුනා. මම ඒක පොස්ට් කරන කොටත් මම පරක්කු වැඩියි...
ඒත් අන්තිමෙදි Hayao කිවුව එයා රීලෝඩ් එක බලාගෙන නෙමේ නිකන් උත්තරේ දුන්නෙ කියල.එක නිසා මට Djwathila PM එකක් එවල මගෙන number එක ඉල්ලගෙන මට රීලෝඩ් එක දැම්ම...
මට කරපු උදවුවට ස්තුති කරන්නයි, මේ රීලෝඩ් ත්රේඩ් එක ගැන අනික් අයටත් කියන්නයි තමා මම මේ පොස්ට් එක දාන්න හිතුවෙ.... බොහොම ස්තූත්යි සහ දිගටම මේ ත්රේඩ් එක කරගෙන යන්න මම සුභ පතනව..