෴ දුන්හිඳ ඇල්ල / මුතියංගන විහාරය - උඩරට මැණි&#

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ෴ දුන්හිඳ ඇල්ල / මුතියංගන විහාරය - උඩරට මැණි&#


    දුන්හිඳ ඇල්ල - උඩරට මැණිකේ සමඟ බදුල්ලට 02

    අප බදුල්ල‍ට ළඟා වූයේ රාර්‍ත්‍ර 8 ‍ට පමණය. පසුවදා අප දුන්හිඳ ඇල්ල නැරඹීමට ගියා. මේ තියෙන්නෙ ඒ ගමනෙදි ගත්තු ඡායාරූප.


    බදුල්ලට හිරු උදාවෙනව

    3153b91bb79ed01f7fccd8c63dc560dc6g.jpg



    බදුල්ලෙ මලක්

    7ea6ebc2287c8d41b848b0478049f6906g.jpg



    යන අතරමඟ

    1e0292c99916022ce78c059fb735b2fd6g.jpg



    දුන්හිඳ ඇල්ලේ චමත්කාරය (මේ වතුර අඩු කාලෙ)

    f145a9a361b44bc4bbdaccad7fd661c36g.jpg


    ජල පහර වැ‍ඩි කාලය‍ට අප ඡායාරූප ගන්නා මෙම ස්ථානය පවා තරමක් තෙමෙන බවයි පැවසෙන්නෙ
    610cc7070677274b8dcd8aabbcbe5d246g.jpg


    පහළ සිට ඉහළ

    c7825dd459621b347a8e4d18061beca96g.jpg


    d6258f6a388d7335391e771ed2743c076g.jpg


    0498c5dc07771de79bb284d66f098f396g.jpg


    553c5fd097ccdc625976ace29407dab56g.jpg



    අතරමඟ

    44756da180fca44dc8fe66f48a9d8c236g.jpg



    අපේ මිත්‍රයෙක්

    b630145646d02cf5fb70950907a27d0d6g.jpg



    කුඩා දුන්හිඳ

    629607b02d327943d28124fef944ddee6g.jpg


    ff7823bc647aade80242890cce310ca36g.jpg




    මීළඟට මුතියංගන විහාරයට යමු!





     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    nyc post machan..+,...
    මමනම් ගිහින් තියෙන්නේ මුතියංගනේ විතරයි...ගෙදර ඉඳලා පැයකින් විතර යන්න පුලුවන්... ඒත් කම්මැලි